තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio

ela :)
rep added

ela machan..Thanx...:):):)++

thanks machan maxxa thread!!

එළමකිරි.. කමෙන්ට් එකෙන් දක්වන සහයෝගය තමා වටින්නෙ.
11.gif
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
thama nam Management training;):D
එළ එළ ආයිත් එන්න චාන්ස් එකක් ආවොත් දන්වල එන්නම්කො..

Nice Thread ++

Good post,thanks

පට්ට් පට පට.. තෑන්ක්ස්..

Rep machan Cinaman and gold eke 2kakma tiyanawooooooooooooo
රෙප් වලට තෑන්ක්ස්.. ඉතුරුටික තේරෙන්නෙ නෑනෙ.. :sorry:


තෑන්ක්ස්..
 

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
Bump.. Rep denna be mama aniwa puluwan una weleta dennam..
එල එල..තෑන්ක්ස්.. ;)



Ela Machan !!!

thanks machan

good post ++

onna mahansiyata magen rep ekak
තෑන්ක්ස්.. :)

badithgini :(
TFS 5+
:D කොහොම හරි කමු.

patta machn mara useful
:cool:

හැදී ගරුප්පු බුමප්

thanks machan math hodata nava..
:lol: මොකද උනේ?

niyameta pahadiliva thiyanava machan
ටිකක් මහන්සි වෙලා හැදුවෙ. ;)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම් ස්තූතියි මේ දේවල් ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    වයින් Glass එක අල්ලනකොට අපි ගොඩක් වෙලාවට ඈගිලි හතරක් stem එක දෙපෙත්තට දාල අල්ලනවා.එතකොට වෙන්නෙ අපෙ ඈගෙ තියෙන රස්නෙට, වයින් එකෙ රස වෙනස් වෙන එක.සාමාණ්‍යන්
    Champagne , White Wine එකක නියම රස එන්නෙ ඒක පොඩ්ඩක් chill එකෙ බොනකොත..
    මෙකත්ගොඩක් මම දෑකල තියෙනව..
    Good post Bro +6 Added
    මාත් හොයල තියෙනව. :dull: එහෙම සීන් එකක් තියෙනව තමා. ඕකෙ රස බලන විදියකුත් තියෙනව. අපිනම් බුග් ගාල බොනවනෙ.
    ;) තෑන්ක්ස් කමෙන්ටුවට.

    great work machan atthatama honda deyak kiyala dunne

    sirama sira post 1k machan... digatama dapan
    3+
    පට්ට පටපට. අනිවා දානව. ප්‍රතිචාර හොදයි.

    ගොඩක් දෙනා සුප් එක ගන්නේ නැහැ, ඒක අපරාධයක් ඒ ගැනත් කියපන් මචන් , ෆට්ට නූල 7+:cool::cool:
    :eek:සුප් ගැන දන්නෙ නෑනෙ. මම බොන්න යන්නෙ නෑ. කන්න බැරිවෙනවනෙ. :( කොහෙ තියනවද කියල දන්නෙත් නෑ :no:
    තෑන්ක්ස් කමෙන්ටුවට.
    ela rep +6

    ela machan dannethi dewal godak denagatta rep++

    VRY GOOD POST....
    THANK U BRO...



    පට්ට යko පට්ට
    rep add

    REP 7+ gift by "caps"


    patta ban elakiri BUMPYYYYYYYY

    ado niyamai machannnnnnnnnn

    good post...rep+++

    Patta macho
    Repak denna belu

    Good Post machan.. thanks

    Patta thread eka..
    කමෙන්ට් තමා වටින්නෙ. තව පොඩි සපොර්ට් එකක් තිබ්බ නම් කොටුව පනිනව. ;) තෑන්ක්ස් කමෙන්ටුවලට. :cool:

    machan meke wadagath dewal thiyenawa. na kiyanne na. habai moda adahasuth thiyenawa. meka godak wadagath wenne wena ratakata gihin ehe function ekakata giyoth.

    mama ahanne lankawe indan mokatada aniwaryen blazer danna ona, athin kanna ba kiyanne? mama nan mama kamathi andumin gihin athin kala thiyenawa oya posh kiyana hotel okkogema wage (hilton eka arenna. ekata gihin na). kama jathiya anuwa thamai handada athada kiyala theeranaya karanna ona. lankawe kama hadala thiyenne athin kanna. samahara european kama, noodles wage ewa nan handen/garuppuwen kana eka lesiy thamai. anna ewage ekakata ewa pawichchi karanna. thamange rate ananyathawayai thamange pahasuwai anuwa thamai wada karanna ona. boruwata hotel ekakata giya kiyala wena kawuruwath karapu paliyata thaman ewa karanna ona na.

    mama inne pitarataka. mehe suddo pizza sandwich kanne athin.. habai mama dakala thiyenawa lankawe kalu suddo pizza garuppuwen kanna yanawa.... :D
    අප්පා ඔය අනම්මන්ම් කිව්වෙ නම් නිකන්.. මෙයාල ඒව කරන එකක් නෑ. අර ඇපලෙ ගන්න වගේ වැඩේ. ;) අම්මෝ වෙන රටක
    function එකකට ගියොත් නම් මීට වඩා ඒව දැනගන්න ඕනෙ. අපි කන්නෙ හැදි ගෑරුප්පුනෙ. පිහිය ගන්නෙම නෑනෙ. ඒත් වෙන රටක පිහිය තමා. හැමෝම Blazer එකක් දාගෙන ඉන්න කොට අපි දාන්නෙ නැති උනොත් ටිකක් කැපිල පේනව. දකින අයගෙත් ටිකක් අඩු සැලකිලි තමා. මොකද අපිට කියල හදා ගත්තු ලොකු reputation එකක් නෑනෙ. ඒක නිසා blazer එක තියෙන එක හොදා. සාමාන්‍යෙන් SL Airlines වගේ interview වලටත් එන ඔක්කොම blazer දාගෙන එන්නෙ. අතින් කන එක නම් recommend කරන්නෙ නෑ. coz finger-bowls arrange කරගන්න ඕනෙ. එතකොට ටිකක් අවුල. මොකද තියෙන කෑම ඔක්කොම western style එකනෙ.

    හැබැයි breakfast buffet එකකට වගේ යනව නම් ඔයා කියන එක හරි. මොකද අපි දැකල තියෙනව ලන්කාවෙ couples ඉදිආප්ප, පිට්ටු, කඩල කනව fork n spoon වලින්. පට්ට චා. :lol::lol: වෙන්න පොශ්. :Dතැන අනුව වගේම
    කෑම එක අනුවත් වෙනස් වෙන්න ඕනෙ. තෑන්ක්ස් කමෙන්ටුවට.

    Very Good Post Machan.පොඩි දෙයක් මචන්. මන්නම් කියන්නේ අද කලේ wedding එකකට යනවනම් specially 5star hotel එකකට යනවනම් present එකක් විදියට සල්ලි අඩුම රුපියල් 3000-5000ත් අතරවත් නැත්තම් couple එකට ගෙදරට අවශ්‍ය වෙන දෙයක් අරන් යන්න. සල්ලි තම ගොඩක් වටින්නේ මොකද wedding එකට ලොකු වියදමක් දරන නිසා.මන් අත්දැකීමෙන් කියන්නේ.මගේ අක්කගේ wedding එකට සමහර මිනිස්සු පොඩි ළමයෙක්ගේ B'day party එකකටවත් දෙන්න ලැජ්ජ පොඩි මල් පෝච්චි දීල තිබ්බ.Wedding එක තිබ්බේ mount එකේ grand ballroom .පට්ට වියදමක් ගිය.ඒ ගැන අනිවාර්යෙන් හිතන්න ඕන .අපිනම් ගියාම සල්ලිම තම දෙන්නේ. අනිවාර්යෙන් plate එකේ ගානට වඩා double වත් වෙන්න දෙනවා:):)
    :yes::yes: ඒක නම් ඇත්ත තමා. අපි නම් සල්ලි ගොඩක් දෙන්න බැරි නම් ගෙදරින් යන කට්ටිය අඩු කරනව.
    තෑන්ක්ස් කමෙන්ටුවට. plate එකේ ගානට වඩා double??? අම්මෝ එහෙම නම් දෙන්න බෑනෙ. 5000 Plate එකට 3000ක වගේ දෙයක් තමා. නැත්නම් හොයල හොයල අඩුවට අමුතුම unique item එකක් ගන්නව ගාන හිතාගන්න බැරි වෙන්න. :lol: