තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අතින් කන්න බැරියෝ.

    mekanam ekaga wenna ba kolla :D
    ehema ekak na ape rate hadala thiyena ewa handen garappuwen kanna ba :D
    sudda owa pawichchi kale thanikara mas kali ham beacon walata

    ape bath katu kukul mas oken kanna ba ban :D

    eka nisa mama nam thiyena kama anuwa atha thama use karanne ona hotel ekak
    hilton eketh ehemai finger bowls un dakka gaman arrange karanawa :D

    nice thread :D ai beda ganna bari ekak na ona tharam kanna puluwan :D buffet kiyanne ekai eth eka ehema wenne na lajjai ne :D

    hodata adala yanna one eka badina dennata karana gawurawayak :D :D

    jaya wewa boss
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio

    ela, rep 5+

    Maxxa boss..
    Thanks for sharing.. :D
    11.gif
    welcome.. තෑන්ක්ස් කමෙන්ටුවලට..

    හැමෝටම ගොඩක් වටිනා ත්‍රෙඩ් එකක්...... රෙප් +

    ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙන ත්‍රේඩ් එකක්. බොහොමත් ම් ස්තූතියි මේ දේවල් ගැන අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට.
    එළකිරි. අඩුපාඩු මොනාහරි තියෙනව නම් කියල යන්න.

    රෑට කියවන්නම් කොල්ලා.. බුක්මාක් එකක් දාගත්තා..
    දැන් රෑ වෙලානෙ කියෙව්වද? හොදද? :)

    good one!

    aee bola PA%$ooo meeka kiyawaddi saahenna badaginne hitiye toota paw doo apita mehema Duk denawata...
    bokka pluna antima hariya kiyawaddi....
    (rep added 5+)
    :sorry: ගෙදරම හදල කමු එහෙනම්.. නැත්නම් එලකිරි අපි සෙට් වෙලා party එකක් දාමු. සිනමන් මැනේජරයකුත් සෙට් වෙලා ඉන්නෙ.:yes::D

    Nice thread machan. rep 2+

    patta thread eka bn
    rep 9 k dunna
    adooo lesama thama
    thawa me wage thread dapan guti noka
    9ක් මරු මරු. තව දානව. අනිවා කියවල මොනාහරි කියල යන්න. ;)

    woow. tnx alot

    ela ela!!

    mekanam supiriyi
    Rep ++

    තෑන්ක්ස් කමෙන්ටුවලටයි රෙප් වලටයි. තව දාන්නම්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටාජ්
    හිල්ටන්
    සිනමන්
    ඔය තුනේ තමයි හොදම සර්විස් එක තියෙන්නෙ
    ගෝල් ෆේස් නම් මෙලෝ වැඩක් නෑ බන් කෑම එහෙම අන්තිමයි
    අරවගේ සර්විස් එක වගේම තමයි චාජ් එකත් ;)

    මගුලක් කරනවා කියන එකත් ලේසි නෑ බන් නේද
    ඩේකරේෂන් ෆුඩ්ස් ෆොටෝ වගේ ඒවාට දැන් පට්ටම වියදම් නෙ
    ඒවගේ දවසක් සුපිරියට සැමරුවට අවුලක් නෑ
    කියලයි අපේ නම් මතය උනේ
    9.gif

    මොකෝ ආයේ බදිනවා කියලයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබේ කතාව ගොඩක් ලොකු එවුන් ඇනගන්නවා කෑම බෙදාගන්න ගිහින්
    දවසක් ගිය වේඩින් එකක ඩයල් එකක් ඕවර් ලිමිට් ගහල කෑම ප්ලේට් එකක් බිද ගත්ත වසම නින්දාව උට උනේ
    ඔය වගේ රස බර සින් වෙනවා වෙඩින් වල ලොවෙත් නෑ

    කෑම කනකොට කොච්චර ඇනගන්නවද කිව්වොත් වෙඩිමට ගිය දවසට ගෙදර යන්න කලින් කඩෙන් කාල යන උනුත් ඉන්නවා
    ත්‍රෙඩ් එක පට්ට බන් රොම්බ සත්‍ය කියල තියෙන්නෙ

    DSC00643.jpg

    මෙතන කට්ට කන එක තරම් ලොවෙත් නෑ
    ගාථ කියන එකා එක්ක තමයි මල පනින්නෙම
    ඌ චාටර් කරනවා අපෝ

    Last edited:

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    supiri...
    thanaks for sharing
    +7

    haha,, para para. tina ewa okkoma dagena kema thamai ithin tiyenne

    අතින් කන්න බැරියෝ.

    mekanam ekaga wenna ba kolla :D
    ehema ekak na ape rate hadala thiyena ewa handen garappuwen kanna ba :D
    sudda owa pawichchi kale thanikara mas kali ham beacon walata

    ape bath katu kukul mas oken kanna ba ban :D

    eka nisa mama nam thiyena kama anuwa atha thama use karanne ona hotel ekak
    hilton eketh ehemai finger bowls un dakka gaman arrange karanawa :D

    nice thread :D ai beda ganna bari ekak na ona tharam kanna puluwan :D buffet kiyanne ekai eth eka ehema wenne na lajjai ne :D

    hodata adala yanna one eka badina dennata karana gawurawayak :D :D

    jaya wewa boss
    අඩුපාඩුව පෙන්නල දුන්නට ස්තූතියි. ඔව් ඔයාගෙ කතාව හරි. ඒත් wedding එකක තියන කෑම වර්ග නම් ඔක්කොම fork n spoon වලින් කන්න පුලුවන්. මස් වුනත් පුලුවන්. කන්න ලේසි වෙන කෑලි තමා දාගන්න ඕනෙ. කොහොමත් තරු හොටෙල් වල බෙලි, පිහාටු වගේ ඒව නෑ. ඒව තිබ්බොත් තරු හැලෙනව.
    බෑ බෑ වෙඩින් එකක නම් ආයිත් කොහොමත් බෙදා ගන්න බෑ. මොකද සාමන්‍යයෙන් අපි buffet එකකින් ආයිත් බෙදා ගන්නව නම් ඉදුල් පිගාන අරන් යන්නෙ නෑ. අලුත් plate එකකට තමා බෙදාගන්නෙ. ඒත් වෙඩිමක එහෙම කලොත් ප්ලේට් 2කට charge වෙනව. ඒක හොද දෙයක් නෙමේ.. :no:

    niyamai macho anith ewath danna ikmanatama!!!

    Captain ජැක් ස්පැරෝ;14061311 said:

    Patta machan ++

    nice thread, tfs
    (rep spred:()
    තෑන්ක්ස් කමෙන්ටු ඔක්කොටම.. රෙප් නම් අවුලක් නෑ.
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ටාජ්
    හිල්ටන්
    සිනමන්
    ඔය තුනේ තමයි හොදම සර්විස් එක තියෙන්නෙ
    ගෝල් ෆේස් නම් මෙලෝ වැඩක් නෑ බන් කෑම එහෙම අන්තිමයි
    අරවගේ සර්විස් එක වගේම තමයි චාජ් එකත් ;)

    මගුලක් කරනවා කියන එකත් ලේසි නෑ බන් නේද
    ඩේකරේෂන් ෆුඩ්ස් ෆොටෝ වගේ ඒවාට දැන් පට්ටම වියදම් නෙ
    ඒවගේ දවසක් සුපිරියට සැමරුවට අවුලක් නෑ
    කියලයි අපේ නම් මතය උනේ
    9.gif

    මොකෝ ආයේ බදිනවා කියලයි

    උබේ කතාව ගොඩක් ලොකු එවුන් ඇනගන්නවා කෑම බෙදාගන්න ගිහින්
    දවසක් ගිය වේඩින් එකක ඩයල් එකක් ඕවර් ලිමිට් ගහල කෑම ප්ලේට් එකක් බිද ගත්ත වසම නින්දාව උට උනේ
    ඔය වගේ රස බර සින් වෙනවා වෙඩින් වල ලොවෙත් නෑ

    කෑම කනකොට කොච්චර ඇනගන්නවද කිව්වොත් වෙඩිමට ගිය දවසට ගෙදර යන්න කලින් කඩෙන් කාල යන උනුත් ඉන්නවා
    ත්‍රෙඩ් එක පට්ට බන් රොම්බ සත්‍ය කියල තියෙන්නෙ

    මෙතන කට්ට කන එක තරම් ලොවෙත් නෑ
    ගාථ කියන එකා එක්ක තමයි මල පනින්නෙම
    ඌ චාටර් කරනවා අපෝ
    ඔව් ඒක එහෙම තමා.. කඩෙන් කාල යන අය ඉන්නව. කෑම සෙට් වෙන්නෙ නෑ කියන බ්ලා බ්ලා ඩයල්.. ඒ වුනාට ඔය මගුල් නම් වැඩක් නෑ.. බොරු වියදම්.. ඇදුම් 3-4ක් ඇදගෙන පොඩි ෆිල්ම් එකක් ශූට් කරන්නෙ. අමුත්තෙකුට කතා කරන්නෙ නෑ. උන්ගෙ වෙඩිමෙ උන්ට ආතල් නෑ. එහෙට මෙහෙට දුවනව. ඔයිට වඩා සුපිරියට ගන්න පුලුවන් සාමාන්‍ය තැනක ගාඩ්න් එකත් සෙට් කරගෙන. සල්ලිත් ඉතුරුයි.
    තෑන්ක්ස් කමෙන්ටුවට. ඔයාල වගේ කෙනෙක් අනුමත කරන එක වටිනව.
    11.gif
    11.gif