තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

ඔය බම්බු මොකුත් ඔනේ නැ මචන්,ඔවා ස්ටැන්ඩර්ඩ්ස් කියලා හදාගන තියෙන්නෙ අපේම උන්,මාත් ඔන තරම් මගේ මස්සිනාත් එක්ක එහෙම ඔවාට ගිහින් තියනවා,මැන් ලංකාවේ ලොකු රස්සාවක් කරන පොරක් එත් අදටත් මිනිහා ඔවාට යනකොට යන්නෙ නැශනල් එක ඇඳලා,ඉංග්‍රිසියෙන් ටොක් කරන්නෙ නැ සුද්දෙකුත් එක්ක ඇරෙන්න,අනික මචන් මිනිහා කියන එකක් තමා මල්ලි කොහේ ගියත් ඔයාට ලෙසි විදියට කන්න කියන එක,මිනිහා මම දැකලා නැ කවදාවත් හැන්දෙන් ගැරුප්පුවෙන් ගිලිනවා-මචන් කාටවත් පෙන්නෙ වැඩකරන්න එපා,තමුන්ට පහසු විදියට ජිවත් වෙයන්,එත් ඔය කොහොම හිටියත් මස්සිනාට සර් කියාගන මිනිස්සු එන්නෙ,එ ඌ සමාජයේ තැනක් හදාගන ඉන්න නිසා,මිනිස්සු දන්නවා ඌ කොහොම ආවත් කොහොම කැවත් ඌ ගොඩයෙක්වත් මොඩයෙක්වත් නොවන විත්තිය.
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මට AGM 4,5 සෙට් උනා බන් මම ගියේ නැ.බයයි බන් යන්න :(:(:(:(

    echchara gemak na ban mama hithanne..... :D yaluwek ekka set wela giyanam hari.... :yes::yes:

    mata oya AGM eka tikak hondata karana company wala shares tikak ganna hithenawa owata yanna ona kamatama..... :D:D

    owaye kiyana dewal ahan inna one nane ban... giya... wadi wela hitiya... kawa beewa.... dena deyak aragaththa... apahu aawa.... ela experience eka...:cool::cool:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio

    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තියෙන්නෙ. :lol:
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio