තරු පහේ ෆොන්සේකා දිවි තෙක් මාෂල්

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
තරු පහේ ෆොන්සේකා දිවි තෙක් මාෂල්

හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලබන ඉරිදා (22) ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කරන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි කියයි.

ශ්‍රී ලංකාවේ ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කැරෙන ප්‍රථම හමුදා නිලධරයා වන්නේ ද සරත් ෆොන්සේකාය. ෆීල්ඩ් මාෂල් තනතුරට තරු පහක් හිමි වන අතර කිසි දිනක විශ්‍රාම නොයයි. ෆීල්ඩ් මාෂල් වරයකුට විශේෂ වරප්‍රසාද රැසක් හිමි වෙයි.

‘තවත් යුද හමුදාපතිවරයකුට මේ යුද්ධය කරන්න මා ඉඩ තියෙන්නේ නෑ. ‘ යනුවෙන් වැඩ බාර ගන්නා දිනම පැවසූ ෆොන්සේකා යුද ජයග්‍රහණයට ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දුන්නේය. යුද හමුදාපති ධුරයේ රාජකාරි කරමින් සිටිය දී ජනරාල් ධුරයට උසස් කැරුණු ප්‍රථම යුද හමුදා නිලධරයා ද ඔහුය.

http://www.lankadeepa.lk/index.php/articles/303820
 

Entrepreneur

Member
Feb 18, 2015
26
2
3
ආ මෙයා විතරද යුද්ධ කලේ. අනික් රණවිරුවෝ. හැමෝම උසස් කරන්න ඕනේ.
අඩන්න ඕනෙලුනේ කිරි එරෙන්න. මෙයා අඩපු හින්දා වෙන්න ඇති දෙන්න ඇත්තේ.:lol:
 

manjula_nadeeka

Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    Mechchara kal api danagena hitiye mahinda mahaththayai gotabayai me yudde kalakiyalane saho. Dan sarath fonsekath innawane

    Balamu thava katada usasveem labenne