තරු වලින් පෙන්නන පාස්වර්ඩ් එක බලාගන්න help මේකේ මේ විදියට තරු ලකුණු වලින් පෙන්නන පාස්වර්ඩ් එක බලාගන්න පුළුවන් ක්‍රමයක් කව්රු හරි දන්නවද ..දන්නා කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරන්න.