මේ ත්‍රඩ් එක හරි වටිනවා
මට රේප් දෙන්න දැන්ම බෑ
ඔහොම් කෑවා එක හොටෙල් එකකට ගිහිල්ලා
එත් බන් මට එපා වුනේ අපි අමාරුවෙන් ටයි පොලු දාගෙන හැඳි ගෑරුප්පු වලින් කනවා
මට එහා පැත්තේ හිටිය සුද්දයි සුද්දියි ෆුල් කසුවල් එකේ බත් දෙකක් ෆුල් එළවළු මාළු දාගෙන අරන් අතින් කනවා.
එපාම වුණා එදා මට
තව සුද්දියක් හන්ද විතරක් අරන් බත් මාළු කනවා අනාගෙන ඒකෙන්
අපි අර මාළු කෑල්ලයි මස් කෑල්ලයි නිකන් මොක්කුඉද වගේ කනවා.

ela, api vegetarian ne.. bath nadda?![]()
ekkenekta 6k wage![]()

+8 සර්වියට් එක දාගන්න අමතක උනා මුල්ම වතාවෙ.වඩෙ නෝන්ඩි උනෙ නෑ හතරවටේම උන් දාගෙන හිටපු නති හින්ද +++


