තරු 5 Hotel එකක Buffet එකක් කන්න යනවා නම් මොකක්ද මුලින්ම කරන්න ඕන

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Owata yanna epa mama eka serayak hotalekata gihilla kama kana eka tiyenne koheda aiye kiyala doorman gen ahala u mata banala elewwa
    atthane ban ithin aduma kama kanata kiyana english namawath danne nathi godayo waddaganne nathuwa athi :rofl: :lol:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Dan oya high tea buffet eka rallak weegena yanne neda? Ohoma gihilla hotels locals lata buffet dena eka navatthaida? Eth kamak naha, oya experience eka ganna one ekak
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Tfs...👍👍

    මම මුලින්ම තරු පායපු බුෆේ එකකට ගියේ පොලොන්නරුවෙ සුදු අරලිය හරි ශ්‍රැංග්‍රිලා එකේ හරි දෙකෙන් එකක. මොකක්ද කියල හරියටම මතක නෑ...
    එදා මම අපේ ටේබල් එක කිට්ටුව තිබුණ
    ටේබල් එකක හිටපු මුස්ලිම් ෆැමිලි එකක් දිහා බලාගෙන හිටිය...
    එදා තමයි මම තරු පායපු හෝටල් වලට තියෙන බය ඇරගත්තෙ... උන් හිටපු ටේබල් එක නිකං සත්ව සායනයක් වගේ.... කෑ ගහනව, පොඩි උං හැඳි පොළේ ගහනව, පුටු පෙරලනව, වතුර හලනව එක විකාරයයි....

    එදා මම හිතා ගත්ත, අපි හැසිරෙන විදිහට හෝටෙල් වල සර්ව් කරන උං අපිට හරිනං මල් තියල වඳින්න ඕනෙ නේද කියල...😅
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,993
    113
    ඇයි අප්පා කෑම ටිකක් කන්න මෙච්චර දුක් විඳින්නේ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ලේසිම වැඩේ නිකං ඉන්න එක 😂
    අපි උන්ගෙන් නිකං කන්න යනවා වගේ