තරු_හතේ හෝටලයක්

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    තරු_හතේ හෝටලයක්

    තරු හතේ හෝටලයක් කොළඹට


    ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් තරු හතේ හෝටලයක් කොළඹ ඉදිකරන්න රජය තීරණය කර තිබේ. සීනෝර් පදනමට අයත් ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි භූමියක මෙම හෝටලය ඉදිකිරීමට යෝජිතය. තට්ටු 15 කින් යුත් මෙම සංචාරක හෝටලය ඉදිකිරීම සදහා වැය වන මුදල ඩොලර් මිලියන 30 කි. කොළඹ නගරය විවේක සහ විනෝදාස්වාද සංවර්ධනය වෙනුවෙන් වෙන්වූ කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. මෙම හෝටලය ඉදිකිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයත් දායකත්වය දක්වයි. දැනට ලංකාවේ තිබෙන්නේ තරු පහේ හෝටල් පමණි.

    Source:lankacnews


    කවද වෙද්දි හදල ඉවර කරයිද කියන්න බෑ:dull:

     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    affada bola




    niyamaine appa... mata dan tharu 5 ewata gihilla epa wela thynne... :(

    ළඟදි ම යන්න ලැබෙයි තරු 7 හෝටලයකට


    tharu 7 ka thiya tharu 3 ka hotal walatath suddo nehe.

    kauru hari goda yai

    :rolleyes::rolleyes::rolleyes:
    TARU 8 GEHELAK WEIDA?

    :rofl::rofl::rofl:



    :dull::dull::dull:

    සුද්දන්ට කොලඹ තරු අපිට එළොව තරු

    :rolleyes::P


    Thanks for your comments friends:D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් හා මැති ඇමතිවරුන් වෙනුවෙන් තරු හතේ හෝටලයක් කොළඹ ඉදිකරන්න රජය තීරණය කර තිබේ."
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    "ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් හා මැති ඇමතිවරුන් වෙනුවෙන් තරු හතේ හෝටලයක් කොළඹ ඉදිකරන්න රජය තීරණය කර තිබේ."

    Thanks for your comment machan.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ඉතින් නිකන් හෝටලෙකට ගියත් ගනන් දැක්කම මිනිස්සුන්ට තරු පේනව :P
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    තරු හතේ හෝටල් ඕනේ නැහැ දනටමත් තරු 7කට වඩිය විසි වෙන්න අපේ රජයේ හෝටලයකින් වැදිලා තියෙන්නේ :lol:

    :P:P:P


    :rofl:


    :nerd::nerd::rolleyes::D


    ඕකත් දෙහිවල ගුවන් පාලම වගේද දන්නේ නැහැ

    :dull::dull:

    දැන් ඉතින් නිකන් හෝටලෙකට ගියත් ගනන් දැක්කම මිනිස්සුන්ට තරු පේනව :P

    :P:P

    Thanks all
     

    RaguXt

    Member
    Jun 5, 2007
    146
    8
    0
    CMB
    machan there's one 7 star hotel in sri lanka! that's elephant's corridor! :) btw good idea!! think it's a good idea! :D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    "ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් හා මැති ඇමතිවරුන් වෙනුවෙන් තරු හතේ හෝටලයක් කොළඹ ඉදිකරන්න රජය තීරණය කර තිබේ."
    eyaalath ithin kohe hari laginna epai deyiyane....api wage tharu 5 hotel wala innada kiyanne.:lol::lol::P