තරු_හතේ හෝටලයක්
තරු හතේ හෝටලයක් කොළඹට
ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් තරු හතේ හෝටලයක් කොළඹ ඉදිකරන්න රජය තීරණය කර තිබේ. සීනෝර් පදනමට අයත් ඞී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි භූමියක මෙම හෝටලය ඉදිකිරීමට යෝජිතය. තට්ටු 15 කින් යුත් මෙම සංචාරක හෝටලය ඉදිකිරීම සදහා වැය වන මුදල ඩොලර් මිලියන 30 කි. කොළඹ නගරය විවේක සහ විනෝදාස්වාද සංවර්ධනය වෙනුවෙන් වෙන්වූ කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. මෙම හෝටලය ඉදිකිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයත් දායකත්වය දක්වයි. දැනට ලංකාවේ තිබෙන්නේ තරු පහේ හෝටල් පමණි.
Source:lankacnews
කවද වෙද්දි හදල ඉවර කරයිද කියන්න බෑ

btw good idea!! think it's a good idea!