තලගල රෙ_වා

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    නාදෙන් සින්දුව බැනර් එකක් ඇදගෙන ඇවිත් කෑවා අඩු කුලේ උට්ටි
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93

    කාංචනාට හරියට සිංදුව කියාගන්ඩ බෑ. Stage fright වෙන්ඩ අ‍ැති බං. ඩාන්ස් එකේ අවුලක් නෙවෙයි, එ‍්කිට පුරුදු නැති කමයි අවුල වුණේ. බගපිය 2:34:20 වගේ.

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    කාංචනාට හරියට සිංදුව කියාගන්ඩ බෑ. Stage fright වෙන්ඩ අ‍ැති බං.
    Kanchanata purudu naththeth na stage frightuth na
    me Hiru eke un hariyata sounds hadala nathuwa athi..earpiece eken ahune naththm sinduwa mona lokeda yanne kiyala hithaganna ba
    Buffel walin ahenawa athi palenna..Musical wala kiyala purudu nane
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,596
    30,744
    113
    අපායෙ දොරකඩ
    IMG-8209.jpg
     
    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    Kanchanata purudu naththeth na stage frightuth na
    me Hiru eke un hariyata sounds hadala nathuwa athi..earpiece eken ahune naththm sinduwa mona lokeda yanne kiyala hithaganna ba
    Buffel walin ahenawa athi palenna..Musical wala kiyala purudu nane
    අනිත් කාටවත් අවුලක් වුණේ නෑ. පුරුද්ද කියන්නෙ එ‍්ක තමයි බං. Tempo එක guess කරගන්න ඉගෙන ගන්න ඕන. අනික Team එක dance කරන්නෙ සාමාන්‍යයෙන් singer වට කරගෙන. කාංචනාට එ‍්ක අවුල් නිසාද කොහෙද (කොට නිසාත් වෙන්ඩ අ‍ැති) එළියට එන්න ගිහිනුත් නා ගත්තා. සරලවම කියනවා නම් ලොකු stage එකක dance එකක් එක්ක කියලා පුරුදු නැති කම. මෙච්චර දවසක් චූටි චූටි චූටි stage වල තනියෙන්මනෙ කිව්වෙ. අවුලක් නෑ ඉතින් දැන් ඕක බලලා වැරදි හදා ගනියි. කවුරුත් ඉපදෙනකොට දැනගෙන අ‍ාවෙ නෑනෙ. එහෙම තමයි ඉතින්. තලගලගෙ වැරැද්දක් නෑ එච්චරයි. 👍
     
    • Like
    Reactions: kevin_levin

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,963
    27,587
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනිත් කාටවත් අවුලක් වුණේ නෑ. පුරුද්ද කියන්නෙ එ‍්ක තමයි බං. Tempo එක guess කරගන්න ඉගෙන ගන්න ඕන. අනික Team එක dance කරන්නෙ සාමාන්‍යයෙන් singer වට කරගෙන. කාංචනාට එ‍්ක අවුල් නිසාද කොහෙද (කොට නිසාත් වෙන්ඩ අ‍ැති) එළියට එන්න ගිහිනුත් නා ගත්තා. සරලවම කියනවා නම් ලොකු stage එකක dance එකක් එක්ක කියලා පුරුදු නැති කම. මෙච්චර දවසක් චූටි චූටි චූටි stage වල තනියෙන්මනෙ කිව්වෙ. අවුලක් නෑ ඉතින් දැන් ඕක බලලා වැරදි හදා ගනියි. කවුරුත් ඉපදෙනකොට දැනගෙන අ‍ාවෙ නෑනෙ. එහෙම තමයි ඉතින්. තලගලගෙ වැරැද්දක් නෑ එච්චරයි. 👍
    Mona tempo da ban. Shot ekak dagatta nam onama melodiyakata sindu kiyana eka nothin.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කාංචනාට හරියට සිංදුව කියාගන්ඩ බෑ. Stage fright වෙන්ඩ අ‍ැති බං. ඩාන්ස් එකේ අවුලක් නෙවෙයි, එ‍්කිට පුරුදු නැති කමයි අවුල වුණේ. බගපිය 2:34:20 වගේ.

    මොනා නැතත් කාංචනා හොඳ ටැලන්ටඩ් කෙල්ල. ඒ වගේ කෙනෙක් හම්බ වෙනවා කියන්නේ ආයේ ඉතින් වාසනාව තමා. :love2::love2::love2:
     
    • Love
    Reactions: kevin_levin

    Jangi-Hora

    Well-known member
  • Jan 13, 2022
    405
    606
    93
    මොනා නැතත් කාංචනා හොඳ ටැලන්ටඩ් කෙල්ල. ඒ වගේ කෙනෙක් හම්බ වෙනවා කියන්නේ ආයේ ඉතින් වාසනාව තමා. :love2::love2::love2:
    Talent එක හරි. එ‍්ත් ඉතින් තැනට සුදුසු විදිහට කියන්න හුරු වෙන්න එපැයි බං.
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Kanchanata purudu naththeth na stage frightuth na
    me Hiru eke un hariyata sounds hadala nathuwa athi..earpiece eken ahune naththm sinduwa mona lokeda yanne kiyala hithaganna ba
    Buffel walin ahenawa athi palenna..Musical wala kiyala purudu nane
    anith eka takaran music paarats eki confuse wechcha gathiyak penne. keyboardist nam quality
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කාංචනාට හරියට සිංදුව කියාගන්ඩ බෑ. Stage fright වෙන්ඩ අ‍ැති බං. ඩාන්ස් එකේ අවුලක් නෙවෙයි, එ‍්කිට පුරුදු නැති කමයි අවුල වුණේ. බගපිය 2:34:20 වගේ.

    මේකි flashback studio එකටම ගිහින් ඔය සින්දුව practice කලා මං දැක්කා උන් YouTube දාලා තිබ්බා.