තලගොයි ප්‍රශ්නෙට විසඳුමක්?

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    සිවිලිමේ තලගොයි ඉන්නවා. මුලින් එකා දෙන්නා ඉන්නකොට ඉන්න දුන්නා උන් ඉන්නකොට මීයො එන්නෑ කියලා. දැන් උන් පවුල් පිටින් පදින්චිවෙලා. මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න.
    ඇයි යකෝ අපි සෙල්ලමක් දාල පැටියෙක්, දෙන්නෙක් හැදුවමද උබලට ජුවල් යන්නේ. උබල ජිගි ජිගි දාන ඒවා සිවිලිමේ ඉන්න අපිට පේන්නේ නෑ කියලද හිතන්නේ. උබලට අපිත් එක්ක ඉන්න බැරි නම් වෙන ගෙයකට පලයල්ලා වද නොදී. - මීට තලගොයා.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    මචන් මටත් ඔය කේස් එක තියෙනව. උන් හරියටම උදේ 8.10 වගේ වෙනකොට හැමදාම සිවිලිම අස්සට රිංගනවා. මචන් අපේ ගෙදර නම් ඔකුන් වහලෙට බඩගාන්නේ බිත්ති දෙකක මුල්ලකින්. බිත්තිදෙක බදාගෙන තමයි උඩට නගින්නෙ. මම එතනට අලුමිනියම් තහඩුවක් නවලා ගැහැවුවා ටිකක් උඩට වෙන්න බිත්ති දෙකම අහුවෙන විදිහට. එතකොට සතා ඇවිත් ඇලුමිනියම් තහඩුව තියෙන හරියෙන් උඩට එන්න බැරව යනවා. බදලා අල්ල ගන්න හැදුවට අල්ලන්න බැ ලිස්සනවා. උබට මම කියපු දේ තේරුනේ නැත්නම් කියපන් මම පොටො එකක් දාන්නම්
    Ado puluwan nm photo ekak dapanko. Ape gedarath patta wadayak wela tiyenne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තලගොයා සුද්ද කරන්න ටෙක්නික් එකක තියනවාලු නේද
    මම අහලා තියන විදියට මොකක් හරි කෑල්ලක් තියනවා කැවුනොත් විසවෙන්න පුලුවන්, ඇත්තද බොරුද දන්නෙ නැහැ. ඒ කෑල්ල අයින් කරලා දාන්න ඕනිලු නේද කනවා නං

    ow eka hoda na
    Mokada thalagoya kanne wisakuru sattu

    patta gahannet ellala
    Eka parak bittara tibba bade
    Noterena kale paw karata dan nam pau karanne na ban
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,398
    113
    මැදමහනුවර
    Gewal wala thalagoy inna eka hoday ban
    Miyo/ snakes 🐍/ gonusso/paththayo inne na
    Kanawa serama

    wahale natuwa gulak hari unta inna tanak hari set karala diyan

    gedara inna sattunta gahanna epa
    Maranan epa
    Inna diyan paduwe
    නිදාගන්න‌ෙ කොහොමද බං? වැහිපීලි ඇළුමිනියම් හින්දා උන්ගෙ නියපොතු වලින් හූරන සද්දෙට දතුත් හිරිවැටෙනවා
    Yako un kohamada naginne sivilimata. Samahara un maran kanawane okunwa ?
    තාප්පෙට නැගලා බං
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    අපේ කානුවක් අස්සේ රින්ගන් ඉන්නවා. අව්ව වැඩි වුනාම ගල් ගොඩ උඩට ඇවිත් අවුව තපිනවා.
     
    liyoniko

    Junior member
  • Jul 1, 2020
    31
    10
    8
    ow ban ape gedarath innawa siwilime ekek, mu siwilimath kadagena bima patha baweidanna. allana ba yako niya parak wadunth ehema tahike. sivilimai wahalei athara gahapu lee pati kadila eken thamai mu yanne, ewa wahala daapan. math gahanna onne
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    සිවිලිමේ තලගොයි ඉන්නවා. මුලින් එකා දෙන්නා ඉන්නකොට ඉන්න දුන්නා උන් ඉන්නකොට මීයො එන්නෑ කියලා. දැන් උන් පවුල් පිටින් පදින්චිවෙලා. මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න.

    https://elakiri.com/threads/ගොඩ්ගෙ-ගෙදරට-ආපු-තලගොයා-🤣.1959740/
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,398
    113
    මැදමහනුවර
    ow ban ape gedarath innawa siwilime ekek, mu siwilimath kadagena bima patha baweidanna. allana ba yako niya parak wadunth ehema tahike. sivilimai wahalei athara gahapu lee pati kadila eken thamai mu yanne, ewa wahala daapan. math gahanna onne
    ඔව් බං අපෙත් කබරෙක් විතර එකෙක් සිවිලිම කඩාගෙන වැ‌ටුනත් තමයි

    Gewal wala thalagoy inna eka hoday ban
    Miyo/ snakes 🐍/ gonusso/paththayo inne na
    Kanawa serama

    wahale natuwa gulak hari unta inna tanak hari set karala diyan

    gedara inna sattunta gahanna epa
    Maranan epa
    Inna diyan paduwe
    අනික බං උන් උඩ ජරාකරාම ගඳයන්නෑ සතියක් යනකං
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මචන් මටත් ඔය කේස් එක තියෙනව. උන් හරියටම උදේ 8.10 වගේ වෙනකොට හැමදාම සිවිලිම අස්සට රිංගනවා. මචන් අපේ ගෙදර නම් ඔකුන් වහලෙට බඩගාන්නේ බිත්ති දෙකක මුල්ලකින්. බිත්තිදෙක බදාගෙන තමයි උඩට නගින්නෙ. මම එතනට අලුමිනියම් තහඩුවක් නවලා ගැහැවුවා ටිකක් උඩට වෙන්න බිත්ති දෙකම අහුවෙන විදිහට. එතකොට සතා ඇවිත් ඇලුමිනියම් තහඩුව තියෙන හරියෙන් උඩට එන්න බැරව යනවා. බදලා අල්ල ගන්න හැදුවට අල්ලන්න බැ ලිස්සනවා. උබට මම කියපු දේ තේරුනේ නැත්නම් කියපන් මම පොටො එකක් දාන්නම්
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    නුර කුමාර දිසානායක ගේ දේශපාන කතාවක් දාපන් රේඩියෝ එකේ ඕකුන් දුවනවා🤣🤣🤣
    හිනා ගියේ නම් නැහැ !!!
    ඔය විදිහට තලගොයි එලවන්න පුළුවන් නම්.... ඊට වඩාත්ම ගැලපෙන්නේ බලුවන්ස,ගොම්මන්පිල,නාවලපිටියේ කැරම්බෝර්ඩ්හොරා රත්තරන්මාලහොරා,2500සතපහේමූනා,මුට්ටි දේවී, මැන්ටල්වාසුවා, කසිප්පුජොනී, මීගමුකුඩුපොන්සා ,10% කම්බහොරා,බොරලුගොඩ බොරුසද්ද,බඩතඩිබ්රූස්රවුලා,මොංගල්නාමොලයා වගේ පජාති පොහොට්ටු හොරුන්ගේ දේශපාලන කතා දාන එක!!!!
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    ඕකුන් වහලට එනවා ඇත්තේ වටේට තියෙන ගස් වල අතු නිසා වෙන්න ඇති (කෙසෙල් ගස් වලිනුත් ඕකුන්ට නගින්න පුළුවන් ). එලියට යනකන් ඉදාලා හරි එලවලා දාලා හරි අතු ටික සුද්ද කරලා දාන්න. ඇතුල්වෙන්න පුළුවන් තැන් වලට දැලකුත් ගහන්න..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    හිනා ගියේ නම් නැහැ !!!
    ඔය විදිහට තලගොයි එලවන්න පුළුවන් නම්.... ඊට වඩාත්ම ගැලපෙන්නේ බලුවන්ස,ගොම්මන්පිල,නාවලපිටියේ කැරම්බෝර්ඩ්හොරා රත්තරන්මාලහොරා,2500සතපහේමූනා,මුට්ටි දේවී, මැන්ටල්වාසුවා, කසිප්පුජොනී, මීගමුකුඩුපොන්සා ,10% කම්බහොරා,බොරලුගොඩ බොරුසද්ද,බඩතඩිබ්රූස්රවුලා,මොංගල්නාමොලයා වගේ පජාති පොහොට්ටු හොරුන්ගේ දේශපාලන කතා දාන එක!!!!
    හිනා වෙන්න දෙයක් ඔතැන කියලා නැහැ 🤣🤣🤣