තලපත් විජේගේ රැලියේදී තිහක් මරුට

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    සුද්දගෙ කාලෙ ගැන ලියවෙච්ච දේවල්, ෆොටෝ, වීඩියෝ බලපන්කො. එහෙම නැමිල ඉඳිල්ලක් නෑ. දෙපැත්තටම වාසි නන් කරා එච්චරයි.
    Namenna one na…balen namuwa….echcherai…
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,747
    113
    Gampaha
    ඒ අතින් අපි අැත්තටම බුද්ධිමත් ජනතාවක් ! මුන් එක්ක කම්පෙයා කරද්දි
    දැන්නං අපේ උනුත් මොළ බාග වේගන එන්නෙ ටික ටික...
    පෝලිං රැලි, බස් රැලි, බ්ලූටූත් ස්පීකර් රැලි එක්ක බැලුවම පේන්නෙ ටික ටික ඉන්දියන් ලක්ශණ මටනං...

    රැල්ලෙන් පිට හිතන අය අඩුවෙලා තියෙන්නෙ...
     
    • Like
    Reactions: Yin And Yang

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    තෙත් වෙන බයියෝ ටික තමයි එකපාරක් තෙත් වෙලා වැඩ කරන විරුවෙක් උස්සන් ඇවිත් ඌ ත් එක්ක තරහ වෙලා පච කොටාගේ පච වලට තෙත් වෙලා ඌවත් උස්සන් ආවේ 😁

    හා හා කලබල වෙලා පච විදින්න එපා. පොනිල් නෑ කියල මතක් උනාම වේදනයි තමයි. ඒත් පොනිල් සර්ව ජනාධිපති කෙරෙව්වෙ කවුද කියලා අමතක උනාද? 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    හා හා කලබල වෙලා පච විදින්න එපා. පොනිල් නෑ කියල මතක් උනාම වේදනයි තමයි. ඒත් පොනිල් සර්ව ජනාධිපති කෙරෙව්වෙ කවුද කියලා අමතක උනාද? 😹
    පොනිල ව ජනාදිපති කරේ ගෝටා ව කරේ තියන් ගිය උන්ගේ චන්ද වලින් පත් කරපු උන් තමයි .
    පොනිලගෙන් රට බේරගන්න තියන අන්තිම අවස්ථාව පාවිච්චි කරල බයියෝ ටික උස්සන් ආපු උන් තමයි පොනිල ව ගේන්න පාර්ලිමේන්තුවේ අත ඉස්සුවේ . .

    උබ කියන්නේ නෑ කියලා ද ? 😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල ව ජනාදිපති කරේ ගෝටා ව කරේ තියන් ගිය උන්ගේ චන්ද වලින් පත් කරපු උන් තමයි .
    පොනිලගෙන් රට බේරගන්න තියන අන්තිම අවස්ථාව පාවිච්චි කරල බයියෝ ටික උස්සන් ආපු උන් තමයි පොනිල ව ගේන්න පාර්ලිමේන්තුවේ අත ඉස්සුවේ . .

    උබ කියන්නේ නෑ කියලා ද ? 😁

    ඉතින් ඒක තමයි මම කිව්වෙ. 😂
    උබලනෙ නෑ කිය කිය වැලලෙන්නෙ 🙈😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    ඉතින් ඒක තමයි මම කිව්වෙ. 😂
    උබලනෙ නෑ කිය කිය වැලලෙන්නෙ 🙈😹
    .ඉතින් . උබ කියන්නේ ලපය ගේන්න තෙත් වෙච්ච උන්ම නෙවෙයි ද ගෝටා ගේන්න තෙත් උනේ කියලා ද ??
    උන්ම තමයි . ඔය එකම මෝඩ සෙට් එක තමයි පොඩි දෙකට චූන් වෙලා ෆැන්ටසි හදාගෙන එක එකා උස්සන් එන්නේ .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    .ඉතින් . උබ කියන්නේ ලපය ගේන්න තෙත් වෙච්ච උන්ම නෙවෙයි ද ගෝටා ගේන්න තෙත් උනේ කියලා ද ??
    උන්ම තමයි . ඔය එකම මෝඩ සෙට් එක තමයි පොඩි දෙකට චූන් වෙලා ෆැන්ටසි හදාගෙන එක එකා උස්සන් එන්නේ .

    හා හා ආයෙත් කලබල වෙන්න එපා 😹
    හෙමීට මතක් කරල දෙන්නං.

    චාමර සම්පත්, රෝහිත වගේ පෝට්ටුවෙත් නූගත්ම එවුන් මේ පාර චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ආවෙ මොන පක්ෂෙන්ද කියලා මතක් කර ගනින්කෝ. අන්න එවුන් තමයි ෆැන්ටසි හදාගෙන අවුරුදු 50ක් ෆේල් පොන්සියෙක්ට චන්දෙ දුන්නෙ. 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    හා හා ආයෙත් කලබල වෙන්න එපා 😹
    හෙමීට මතක් කරල දෙන්නං.

    චාමර සම්පත්, රෝහිත වගේ පෝට්ටුවෙත් නූගත්ම එවුන් මේ පාර චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ආවෙ මොන පක්ෂෙන්ද කියලා මතක් කර ගනින්කෝ. අන්න එවුන් තමයි ෆැන්ටසි හදාගෙන අවුරුදු 50ක් ෆේල් පොන්සියෙක්ට චන්දෙ දුන්නෙ. 😹
    කෝ පොහොට්ටුවේ හිටපු අනිත් උන් ටික... ?? :rofl:
    අනික මුන් දෙන්නත් ගැට්ටෙන් එල්ලිලා ආවේ . ඔය පොහොට්ටුවේ ඔක්කොම උන්ව චන්දෙන් පත් කරගත්තා උන් ටික තමයි මේ පාර මාලිමාව්ට ගගා ගියේ .
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    කෝ පොහොට්ටුවේ හිටපු අනිත් උන් ටික... ?? :rofl:
    අනික මුන් දෙන්නත් ගැට්ටෙන් එල්ලිලා ආවේ . ඔය පොහොට්ටුවේ ඔක්කොම උන්ව චන්දෙන් පත් කරගත්තා උන් ටික තමයි මේ පාර මාලිමාව්ට ගගා ගියේ .

    යථාර්ථය මතක් කරල දුන්නම රිදුන නේ? 🤣😂
    කරන්න දෙයක් නෑ. 🙈
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    පොඩ්ඩක් ඉදපන් . ඇයි අර ටීවි එකේ ඉන්න මාජ්ජවේදියත් අරූට වඩා හයියෙන් කෑගහන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    යථාර්ථය මතක් කරල දුන්නම රිදුන නේ? 🤣😂
    කරන්න දෙයක් නෑ. 🙈
    මට නම් රිදෙන්නේ නෑ .. මම නේ උබට යථාර්තය මතක් කරලා දුන්නේ .
    රාජපක්ෂ ගෙනාපු බයියෝ ටික තමයි මේ පාර මාලිමාවට කියලා ජෙප්පෝ උස්සන් ආවෙත් . ඔන්න ඕකයි යථාර්තය 🤌 :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    මට නම් රිදෙන්නේ නෑ .. මම නේ උබට යථාර්තය මතක් කරලා දුන්නේ .
    රාජපක්ෂ ගෙනාපු බයියෝ ටික තමයි මේ පාර මාලිමාවට කියලා ජෙප්පෝ උස්සන් ආවෙත් . ඔන්න ඕකයි යථාර්තය 🤌 :rofl:

    ඇති තරං රියල් වර්ල්ඩ් උදාහරණ දුන්නා. ඒවට රිදුනට කරන්න දෙයක් නෑ. 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    ඇති තරං රියල් වර්ල්ඩ් උදාහරණ දුන්නා. ඒවට රිදුනට කරන්න දෙයක් නෑ. 🤣🤣

    ඕන එකෙක්ට තේරෙන්න ඕන බයියෝ ටික තමයි ජෙප්පෝ උස්සන් ආවේ කියලා .
    කෝ අර ගෝටා එක්ක පාර්ලිමේන්තු ආපු බයියෝ 150 ගාන ?
    උන් ට ආයිත් චන්දෙ හම්බෙන්න ඕනේ බයියෝ වෙනම ඉන්නවනම් .. බයියෝ ජෙබයියෝ උනා . . ඔච්චරයි සීන් එක . 😁
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    ඉන්දියාවේ නම් අවුලක් නෑ 40 මැරෙනකොට 100 පැටව් ගහනවනේ . ඕකේ උන් බල්ලො බලල්ලු වගේ දවකට මැරෙන්නේ. ඉන්දියාවේ රෝඩ් ට්‍රිපක් ගියාම ඇක්සිඩන්ට් 10 වගේ බලන්න පුලුවන් .
     
    • Like
    Reactions: Yin And Yang

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    අර ජයලලිතා මැරුණාම එයා එක්ක හිටපු කීපදෙනෙක් මැරුණලු. මහින්ද ගේ බයියන්ගේ සංස්කෘතික තමයි එහෙත් තියෙන්නේ.
    මයින මැරෙද්දි බයියෝ ටිකක් මැරෙයිද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    Namenna one na…balen namuwa….echcherai…
    ඒ කාලෙ දැන් තරන් මිනිස්සුන්ට සිංහල ජාතිය ගැන පුපේ අමාරුවක් තිබිල නෑ කියල තමයි ඉතිහාසෙ කියවද්දි තේරෙන්නෙ. සුද්ද ආවම සුද්දට රට දෙන එක වාසි වගේ හිතුනම උන්ට දීලා තියෙනව. එහෙම කියල සිංහලු ටිකත් වහල්ලු වගේ ඉඳල නෑනෙ. උන්ටත් කලින් තිබ්බ වගේම තනතුරු තානාන්තර ටික ගත්ත අලුත් පාලනේ යටතේ උනත්. අනික පන්සල් වල වැඩ දළදා පෙරහැරවල් ඔක්කොම කරා සුද්දත්. උන් දැනන් ඉදිය එහෙම නැතුව මෙතන වසන්න බෑ කියල. සරලවම රජෙක් මාරු උනා එච්චරයි උනේ. දැන් ඉන්න උන්ට තමයි සුද්ද ආව එකට අමාරු. ඒ කාලෙ ඔය නිදහස් සටන් කියන ඒවා බැලුවත් තනිකර කරල තියෙන්නෙ රජකමට හොට දාන් ඉඳපු උන්. නැතුව මිනිස්සුන්ගෙ උවමනාවට නෙමෙයි.