අර ජයලලිතා මැරුණාම එයා එක්ක හිටපු කීපදෙනෙක් මැරුණලු. මහින්ද ගේ බයියන්ගේ සංස්කෘතික තමයි එහෙත් තියෙන්නේ.
Namenna one na…balen namuwa….echcherai…සුද්දගෙ කාලෙ ගැන ලියවෙච්ච දේවල්, ෆොටෝ, වීඩියෝ බලපන්කො. එහෙම නැමිල ඉඳිල්ලක් නෑ. දෙපැත්තටම වාසි නන් කරා එච්චරයි.
දැන්නං අපේ උනුත් මොළ බාග වේගන එන්නෙ ටික ටික...ඒ අතින් අපි අැත්තටම බුද්ධිමත් ජනතාවක් ! මුන් එක්ක කම්පෙයා කරද්දි
තෙත් වෙන බයියෝ ටික තමයි එකපාරක් තෙත් වෙලා වැඩ කරන විරුවෙක් උස්සන් ඇවිත් ඌ ත් එක්ක තරහ වෙලා පච කොටාගේ පච වලට තෙත් වෙලා ඌවත් උස්සන් ආවේ![]()
පොනිල ව ජනාදිපති කරේ ගෝටා ව කරේ තියන් ගිය උන්ගේ චන්ද වලින් පත් කරපු උන් තමයි .හා හා කලබල වෙලා පච විදින්න එපා. පොනිල් නෑ කියල මතක් උනාම වේදනයි තමයි. ඒත් පොනිල් සර්ව ජනාධිපති කෙරෙව්වෙ කවුද කියලා අමතක උනාද?![]()
පොනිල ව ජනාදිපති කරේ ගෝටා ව කරේ තියන් ගිය උන්ගේ චන්ද වලින් පත් කරපු උන් තමයි .
පොනිලගෙන් රට බේරගන්න තියන අන්තිම අවස්ථාව පාවිච්චි කරල බයියෝ ටික උස්සන් ආපු උන් තමයි පොනිල ව ගේන්න පාර්ලිමේන්තුවේ අත ඉස්සුවේ . .
උබ කියන්නේ නෑ කියලා ද ?![]()
.ඉතින් . උබ කියන්නේ ලපය ගේන්න තෙත් වෙච්ච උන්ම නෙවෙයි ද ගෝටා ගේන්න තෙත් උනේ කියලා ද ??ඉතින් ඒක තමයි මම කිව්වෙ.
උබලනෙ නෑ කිය කිය වැලලෙන්නෙ![]()
.ඉතින් . උබ කියන්නේ ලපය ගේන්න තෙත් වෙච්ච උන්ම නෙවෙයි ද ගෝටා ගේන්න තෙත් උනේ කියලා ද ??
උන්ම තමයි . ඔය එකම මෝඩ සෙට් එක තමයි පොඩි දෙකට චූන් වෙලා ෆැන්ටසි හදාගෙන එක එකා උස්සන් එන්නේ .
කෝ පොහොට්ටුවේ හිටපු අනිත් උන් ටික... ??හා හා ආයෙත් කලබල වෙන්න එපා
හෙමීට මතක් කරල දෙන්නං.
චාමර සම්පත්, රෝහිත වගේ පෝට්ටුවෙත් නූගත්ම එවුන් මේ පාර චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ආවෙ මොන පක්ෂෙන්ද කියලා මතක් කර ගනින්කෝ. අන්න එවුන් තමයි ෆැන්ටසි හදාගෙන අවුරුදු 50ක් ෆේල් පොන්සියෙක්ට චන්දෙ දුන්නෙ.![]()
කෝ පොහොට්ටුවේ හිටපු අනිත් උන් ටික... ??
අනික මුන් දෙන්නත් ගැට්ටෙන් එල්ලිලා ආවේ . ඔය පොහොට්ටුවේ ඔක්කොම උන්ව චන්දෙන් පත් කරගත්තා උන් ටික තමයි මේ පාර මාලිමාව්ට ගගා ගියේ .
මට නම් රිදෙන්නේ නෑ .. මම නේ උබට යථාර්තය මතක් කරලා දුන්නේ .යථාර්ථය මතක් කරල දුන්නම රිදුන නේ?
කරන්න දෙයක් නෑ.![]()

මට නම් රිදෙන්නේ නෑ .. මම නේ උබට යථාර්තය මතක් කරලා දුන්නේ .
රාජපක්ෂ ගෙනාපු බයියෝ ටික තමයි මේ පාර මාලිමාවට කියලා ජෙප්පෝ උස්සන් ආවෙත් . ඔන්න ඕකයි යථාර්තය![]()
![]()
ඇති තරං රියල් වර්ල්ඩ් උදාහරණ දුන්නා. ඒවට රිදුනට කරන්න දෙයක් නෑ.![]()
මයින මැරෙද්දි බයියෝ ටිකක් මැරෙයිදඅර ජයලලිතා මැරුණාම එයා එක්ක හිටපු කීපදෙනෙක් මැරුණලු. මහින්ද ගේ බයියන්ගේ සංස්කෘතික තමයි එහෙත් තියෙන්නේ.
ඒ කාලෙ දැන් තරන් මිනිස්සුන්ට සිංහල ජාතිය ගැන පුපේ අමාරුවක් තිබිල නෑ කියල තමයි ඉතිහාසෙ කියවද්දි තේරෙන්නෙ. සුද්ද ආවම සුද්දට රට දෙන එක වාසි වගේ හිතුනම උන්ට දීලා තියෙනව. එහෙම කියල සිංහලු ටිකත් වහල්ලු වගේ ඉඳල නෑනෙ. උන්ටත් කලින් තිබ්බ වගේම තනතුරු තානාන්තර ටික ගත්ත අලුත් පාලනේ යටතේ උනත්. අනික පන්සල් වල වැඩ දළදා පෙරහැරවල් ඔක්කොම කරා සුද්දත්. උන් දැනන් ඉදිය එහෙම නැතුව මෙතන වසන්න බෑ කියල. සරලවම රජෙක් මාරු උනා එච්චරයි උනේ. දැන් ඉන්න උන්ට තමයි සුද්ද ආව එකට අමාරු. ඒ කාලෙ ඔය නිදහස් සටන් කියන ඒවා බැලුවත් තනිකර කරල තියෙන්නෙ රජකමට හොට දාන් ඉඳපු උන්. නැතුව මිනිස්සුන්ගෙ උවමනාවට නෙමෙයි.Namenna one na…balen namuwa….echcherai…