තලපත් විජේ පරාදයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,142
    101,937
    113
    එතකොට කච්චතිව්?
    Animated GIF
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,974
    22,343
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉන්දියාවේ ඉතින් ගොඩක් ඉගෙනගත්ත උන් ඉන්නේ දකුණේ, උන්ට තලපත්ව අපිට පුතනෝ වගේ පේන්න ඇති. සෙනග හිටියේ ගල් කාලයි 5000යි දෙන්න ඇති

    තාම results දාලා නෑ නේද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,555
    27,116
    113
    Kandy
    හුරේ ඕකා ආවනම් ලංකාවට ලොකු ත්‍රෙට් එකක්.පුතානෝ වගේ ඩයල් එකක්.

    ඇයි ගෑනිට මොකතේ
    ඕකා ත්‍රිශා එක්ක සෙට් වෙලා ඉන්නේ ඒක ගෑනි දැනගෙන ඩිවොස් කේස් ෆයිල් කලා.ත්‍රිශා හෙන වල් ලූ.මාත් ලගදි දැන ගත්තේ සුච්ත්‍රාගේ වීඩියෝ එකක් බලලා ෆිල්ම් සිංගර් කෙනෙක් සුචි කියන්නේ.එයා කියනවා ත්‍රිශා බය් සෙක්සුවල් ලු .රමයා ක්‍රිශ්නන්. බාහුබලී එකේ රාජමාතා සිවගාමිට ඉන්නේ මෙයා.මෙයා එක්කත් එෆෙයා එකක් තියේ.තව ගොඩක් නලුවෝ බිස්නස් කාරයෝ එක්ක සෙට් වෙලා ඉදලා තියේ.තව ක්ලබ් ගියාම හොද ඇගපත තියෙන කොල්ලන්ට ඇගිල්ලෙන් එන්න කොයලලු හමන්නා ගන්නේ.
    ------ Post added on Apr 27, 2026 at 9:28 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,977

    සමන්ත විද්‍යාරත්න වගේ..
    😅😅
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,132
    15,638
    113
    New Zealand
    තලපතාට ලංකාවේ තියන සම්බන්ධය මොකක්ද? (ගෑනි හැර)
    ආච්චි හෝ සීයා ලංකාවේ වතු දෙමල කියලා කතාවක් තියනවා බන් . ඒක ඇත්තද
     
    • Wow
    Reactions: NRTG