තලමහෙක් ගොඩගහලා !!!
අද (01-12-11) දවල් කළුතර පයාගල පැත්තෙ තල්මහෙක් ගොඩගහල තිබුනා
. දිග 10-15m ඇති
.
දවල් වරුවෙ තමා අපිට ආරංචිය ආවෙ. හැබැයි අපි තැනට යද්දි ටිකක් හවස් උනා, ඉතින් වැඩිය ෆොටෝ ගන්න ලැබුනෙ නෑ අඳුර වැටුනා.
අඳුර වැටෙනකනුත් ගොඩට ඇදගන්නනම් බැරි උනා.
පුළුවන් විදිහට නාගෙනම ෆොටෝ ගත්තා. මූ ගොඩට එන්නෙත් නැති එකේ බැහැලම ගන්න උනා!!
ගත්තු හුඟක් එවා බොඳ වෙලා, මොකො ෆොටෝ ගන්නවත් එක්කම රැල්ල වැදුනම ගැස්සෙනවා
.
අද (01-12-11) දවල් කළුතර පයාගල පැත්තෙ තල්මහෙක් ගොඩගහල තිබුනා
. දිග 10-15m ඇති
.දවල් වරුවෙ තමා අපිට ආරංචිය ආවෙ. හැබැයි අපි තැනට යද්දි ටිකක් හවස් උනා, ඉතින් වැඩිය ෆොටෝ ගන්න ලැබුනෙ නෑ අඳුර වැටුනා.

අඳුර වැටෙනකනුත් ගොඩට ඇදගන්නනම් බැරි උනා.

පුළුවන් විදිහට නාගෙනම ෆොටෝ ගත්තා. මූ ගොඩට එන්නෙත් නැති එකේ බැහැලම ගන්න උනා!!

ගත්තු හුඟක් එවා බොඳ වෙලා, මොකො ෆොටෝ ගන්නවත් එක්කම රැල්ල වැදුනම ගැස්සෙනවා
.
හොඳයි නම් Comment එකක් දාලා යන්න... 

Last edited: