තලමහෙක් ගොඩගහලා !!!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    තලමහෙක් ගොඩගහලා !!!

    අද (01-12-11) දවල් කළුතර පයාගල පැත්තෙ තල්මහෙක් ගොඩගහල තිබුනා:yes:. දිග 10-15m ඇති:shocked:.

    දවල් වරුවෙ තමා අපිට ආරංචිය ආවෙ. හැබැයි අපි තැනට යද්දි ටිකක් හවස් උනා, ඉතින් වැඩිය ෆොටෝ ගන්න ලැබුනෙ නෑ අඳුර වැටුනා.:(

    අඳුර වැටෙනකනුත් ගොඩට ඇදගන්නනම් බැරි උනා.:P

    පුළුවන් විදිහට නාගෙනම ෆොටෝ ගත්තා. මූ ගොඩට එන්නෙත් නැති එකේ බැහැලම ගන්න උනා!!:lol:

    ගත්තු හුඟක් එවා බොඳ වෙලා, මොකො ෆොටෝ ගන්නවත් එක්කම රැල්ල වැදුනම ගැස්සෙනවා:growl:.

    img5158c.jpg


    img5160t.jpg


    img5166n.jpg


    img5168s.jpg


    img5173q.jpg


    img5174t.jpg


    img5175e.jpg


    img5177q.jpg


    img5178r.jpg


    img5179e.jpg


    img5180e.jpg


    img5181ic.jpg


    img5183be.jpg


    img5185j.jpg


    img5186f.jpg


    img5188r.jpg


    img5191n.jpg


    img5192d.jpg


    img5194gt.jpg


    img5196b.jpg


    img5198w.jpg


    img5199j.jpg


    img5204d.jpg


    img5206u.jpg


    හොඳයි නම් Comment එකක් දාලා යන්න... :)
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මැරිලද?

    ඔව් මචෝ අපි යද්දිනම් මැරිලා හිටියෙ.. හැබැයි එතන කට්ටිය කිව්වෙනම් ගොඩගහපු වෙලේ ලාවට පණ තිබුනා කියලා...
     

    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    මින් පස්සෙවත් මේ වගේ දෙයක් Photo ගන්න යනවනම් SLR හොඳ Camera එකක් අරගෙන යන්න. :P

    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මින් පස්සෙවත් මේ වගේ දෙයක් Photo ගන්න යනවනම් SLR හොඳ Camera එකක් අරගෙන යන්න. :P

    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    මැරිච්ච මාලු ගන්න මොන SLR ද බං ??
    නිකං පොර ටෝක් නොදී හිටහං :lol:
    දැං ඕකෙන් ගත්තා කියලා මාලුවා ලොකුවට පේනවද ?? :rofl:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මින් පස්සෙවත් මේ වගේ දෙයක් Photo ගන්න යනවනම් SLR හොඳ Camera එකක් අරගෙන යන්න. :P

    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    අපිට කොහෙද ඔය ලොකු ලොකු එවා... :P:P:P
    මේවා ගත්තෙ iPhone එකකින්...
    :oo::oo::oo:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මින් පස්සෙවත් මේ වගේ දෙයක් Photo ගන්න යනවනම් SLR හොඳ Camera එකක් අරගෙන යන්න. :P

    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.
    අනේ ගසාලියෝ උබයි මමයි දන්න SLR
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මින් පස්සෙවත් මේ වගේ දෙයක් Photo ගන්න යනවනම් SLR හොඳ Camera එකක් අරගෙන යන්න. :P

    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    හැබැයි මම හිතන්නෑ ඔවායින් එකක් තිබුනට වැඩැක් වෙයි කියලා.. මොකෝ මම අහගෙන ඔය වගේ එකක් ගෙනාපු එකෙක් කියනවා, "මේකෙ වැඩැක් නෑ, ෆ්ලෑෂ් එක වදිනකොට දිලිසෙනවා. මූ තෙමිලානෙ, නැත්තන් ගොඩ!!" :P:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මැරිච්ච මාලු ගන්න මොන SLR ද බං ??
    නිකං පොර ටෝක් නොදී හිටහං :lol:
    දැං ඕකෙන් ගත්තා කියලා මාලුවා ලොකුවට පේනවද ?? :rofl:
    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මැරිච්ච මාලු ගන්න මොන SLR ද බං ??
    නිකං පොර ටෝක් නොදී හිටහං :lol:
    දැං ඕකෙන් ගත්තා කියලා මාලුවා ලොකුවට පේනවද ?? :rofl:

    :rofl::rofl:
     

    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    මැරිච්ච මාලු ගන්න මොන SLR ද බං ??
    නිකං පොර ටෝක් නොදී හිටහං :lol:
    දැං ඕකෙන් ගත්තා කියලා මාලුවා ලොකුවට පේනවද ?? :rofl:

    ISO එක ගැන දන්නවනම් උඹ ඔහොම කියන්නෙ නැහැ. :lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මැරිච්ච මාලු ගන්න මොන SLR ද බං ??
    නිකං පොර ටෝක් නොදී හිටහං :lol:
    දැං ඕකෙන් ගත්තා කියලා මාලුවා ලොකුවට පේනවද ?? :rofl:

    :rofl::rofl: