තලවතුගොඩ SPA ඵකකට ගිහින් මැරිලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    තැන කියපන්කො හරියටම

    https://www.google.com/maps/@6.8703...4!1sClMQLHuu8RInmkHBGAkdTg!2e0!7i13312!8i6656


    ඔතන

    harawanne park karanna neda

    පිස්සුද බන්... මම ඉඩම සුද්ද කරලා රෑ බත්තරමුල්ලේ බත් කන්න ප්ලේස් එකක් හොයන්න ගියා.


    Ado @lasankandy ehema na bn uu hoda pora. :love:

    සිරා වට බන්... බලපන්කො මුන් කියන කතා :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    • Like
    Reactions: lasankandy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,734
    113
    Gampaha

    තලවතුගොඩ = View attachment 137118

    සෙට්වෙලා මළගෙදර යන්ද අහන්න ආවෙ.
    කොහෙද ඉතිං... මැරිල නෑනෙ. අපරාදෙ.. එළකිරි ගෙට්එක තලවතුගොඩ ගන්න තිබුණ..
    ඕක බඩු පොට් එකක් නේද? ඔතනින් මම කාර් එක හරවනකොට දැක්කා මාර සෙනගක් යන්නෙ.
    ඇත්ත කියන්න...
    ඕකෙ ඉඳන් වාහනේ පාරට දානකොට කාට හරි මාට්ට් උණා නේද?..

    දැන් ඒක වහන්න වාහනේ හරවපු කතාවක් ගහනව😂😂😂