තලවතුගොඩ SPA ඵකකට ගිහින් මැරිලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සෙට්වෙලා මළගෙදර යන්ද අහන්න ආවෙ.
    කොහෙද ඉතිං... මැරිල නෑනෙ. අපරාදෙ.. එළකිරි ගෙට්එක තලවතුගොඩ ගන්න තිබුණ..

    ඇත්ත කියන්න...
    ඕකෙ ඉඳන් වාහනේ පාරට දානකොට කාට හරි මාට්ට් උණා නේද?..

    දැන් ඒක වහන්න වාහනේ හරවපු කතාවක් ගහනව😂😂😂
    අප්පෝ උබලා එක්ක නම් කීසි දෙයක් බෑ 😜😜😜 කියන්න
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    https://www.google.com/maps/@6.8703...4!1sClMQLHuu8RInmkHBGAkdTg!2e0!7i13312!8i6656


    ඔතන



    පිස්සුද බන්... මම ඉඩම සුද්ද කරලා රෑ බත්තරමුල්ලේ බත් කන්න ප්ලේස් එකක් හොයන්න ගියා.




    සිරා වට බන්... බලපන්කො මුන් කියන කතා :lol:
    antimedi kana eka pettaka dala badu gehuwada?

    nettam kohomada danna uba oka badu pot ekak kiyala :oops:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113

    Oya Spa ekata edaa aapu ewun, oya welawe hitiya ewun Polici gennai
    ------ Post added on Jul 31, 2021 at 7:18 AM
    අන්න ඒ වෙලාවට තමයි @lasankandy @Solo Rider @hodakolla (හොදකැරිය) @Emios සෙට් එකටම බඩු සෙට් වෙන්නෙ. කට්ටිය වාහන හරෝපු කතා නෑ ඔතන ගිහින් ඔක්කොම වමාරයි. 😂😅
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කොවිඩ් මරනයක් නොවි වෙන හදිසි කේස් එකකින් මැරිලනම් ඒ වෙලාවෙ ඒකෙ හිටපු අයගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. වැරදිල වත් ගෙදරකෙනෙක් මේක සැකයි කිව්වොත් ඒඅයට ප්‍රස්න කිරීම් වලට කීපවරක් එන්න වෙනවා.

    දැන් ස්පාවල කස්ටමර් ඩීටේල් ලියාගන්නවද ගියාම???
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    හැපී එන්ඩින් එක කර කර ඉඳල තියෙන්නේ
    මල්ලි ඇඹරිලා පොරට හාර්ට් ඇටක් එකක් ඇවිල්ල වේදනාවටම
     
    • Haha
    Reactions: Solo Rider