Ai Gonaganaarey apitath meheta guwan palamak denna bari. Podi unhari eha meha genihun nalawaganna puluwan. Adhum hemath wanala weluweki.
Ohoma tharka karot itin trains bus dala station danna wenawa adiyen adiyataපාලම් ගහලා කොහෙද බං ට්‍රැෆික් අඩු කරන්නෙ. එහෙම බැලුවොත් අඩියෙන් අඩියට පාලම් ගහන්න වෙයි. ඒ කරලාත් පුළුවන් වෙයිද දන්නෑ. බස් / කෝච්චි ප්‍රවර්ධනය කරන එකයි ට්‍රැෆික් අඩු කරන්න තියෙන හොඳම දේ.
හැබැයි කුට්ටිය හම්බෙන්නෙ නෑ පාලම් කොක්කුන්ට
Thalawathugoda keta wenna deyak tiyenawadaHaiyo..thalawathugoda kathe wenewane oya magul gahuwata passe…
Salli kana wadaka nathi wada ban. Gon wesige puthala tika. If they develop the transport sector the usage of private vehicles will decrease. Munta owa terenne ne ban.. Naya wela oka open karapuwama hadda dotey inna harak tika ei trip ekak wage udin yana paalama balanna![]()
![]()
Adu kule spa tika wahuwanan shookThalawathugoda keta wenna deyak tiyenawada
ඉතින් පොන්ස් හිර වෙන්නෙ පාලම් නැති හරියෙ තමයි එක දිගට ගුවන් පාලම් තිබ්බ නම් හිර වෙන්නෙ නැpalamak gahuwa kiyala traffic aduwenawanam ude battaramulla indan rajagiriya pattata gihin balapan @erozan
ඕකට ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ බං සිංහලෙන් කියපන්. ඕකට ඉංග්‍රීසි තේරෙනවා නම් ඌ රස්සාවක් කරනව නෙ. වලව්වෙ කුනු හෝදන්නෙ නැතුව.. සිංහලෙන් කියපන් පිස්සු නැතුවHukanno, thalawathu goda is OK because it will increase the time people have to come and work (). What about Negambo? Will it generate anything return?
උබලට කොමිස් නොගහ හදන්ඩ තිබ්බනෙ, පුලුවන් නම් උබල හදපු එකම එක ගුවන්පාලමක් තියෙන තැනක් කියපන්, රෙවෙයි ලැජ්ජාවටKomis hutto rata kanawa mun
Mama heduwa magulak ne yako.උබලට කොමිස් නොගහ හදන්ඩ තිබ්බනෙ, පුලුවන් නම් උබල හදපු එකම එක ගුවන්පාලමක් තියෙන තැනක් කියපන්, රෙවෙයි ලැජ්ජාවට![]()
උබයි උබලගෙ පොන්න නායකයොයි කොරපු ලබ්බක් නැ තමයි අවුරුදු 5ක් බලේ ඉදලත්, තොපිට කොර ගන්ඩත් බැ අනුත් උන් කරනවට කැමතිත් නැ පුදුම ඉරිසියාකාර හැත්තක්නෙ තොපිMama heduwa magulak ne yako.
උබලට කොමිස් නොගහ හදන්ඩ තිබ්බනෙ, පුලුවන් නම් උබල හදපු එකම එක ගුවන්පාලමක් තියෙන තැනක් කියපන්, රෙවෙයි ලැජ්ජාවට![]()
palan 2k tiyelath thamai pons hira wenne. paya ganak yane. palam kiyana eka total solution ekak neweiඉතින් පොන්ස් හිර වෙන්නෙ පාලම් නැති හරියෙ තමයි එක දිගට ගුවන් පාලම් තිබ්බ නම් හිර වෙන්නෙ නැ
තොපිට පුලුවන් ඔය වගේ පොන්න කතා කියන්ඩ තමයි , අවුරුදු 5ක් බලේ ඉදලත් හදපු එකම එක පාලමක් නැ ඒ උනාට බුරන්ඩ නම් එනව ගූ පොන්නයො ටික..පුළුවන් නම් නාකි මයින කොමිස් නොගහපු පාලමක් කියපන් බලන්න. බොලාටයි රෙවෙන්නේ ලොල්![]()
![]()
![]()
පාර්ලිමේතු වටරවුම, ඇතුල් කෝට්ටෙ තැන් 2, ආයුර්වේද ගාව, බොරැල්ල ඔය තැන්වලනෙ හිරවෙන්නෙ ඔය තැන් වලට ගුවන් පාලම් තිබ්බ නම් හිර වෙන්නෙ කොහොමද???? උබලට තියෙන්නෙ පට්ට කුහකකම පැය ගනන් ටැෆික් එකේ පල් වෙවී ගූ වෙවි ගියත් කමක් නැ රාජපක්ශල වැඩ නොකර ඉන්නව නම් , නොදකින් මෙහෙමත් ගූ වහල්ලුpalan 2k tiyelath thamai pons hira wenne. paya ganak yane. palam kiyana eka total solution ekak newei
are you dumb or what?
මේ ගත්ත ණය ගෙවාගන්න බැරුව ඉන්න වෙලාවෙ ගේරියාවෙන් ඩොලර් කීයක ණයක් අරන්ද පොන්නයෝමෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාය හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇත.
ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
![]()
එකී ව්‍යාපෘතීන්ට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය යන ස්ථානවල පවතින වාහන තදබදය සඳහා විසඳුම් ලබා දීම පිණිස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එකී ස්ථානවල ගුවන් පාලම් 04ක් ඉදිකිරීම පිණිස මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඡායාරූපය - රාජගිරිය ගුවන් පාලම