තලවතුගොඩ Grand Monarch

Fail T

Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    මේකට ගිහින් තියන අය පොඩ්ඩක් කියපන්කො exp ගැන.

    Food and Prices එහෙම. Liquor පිටින් අරන් යන්න පුලුවන්ද? ඇතුලෙ තියනවද?
     

    Daark

    Member
    Dec 13, 2022
    7
    5
    3
    Foods & Prices tikak withara ganan.
    Liqour aran yanna puluwan.
    "Dynasty" Restaurant eke nama.