තලහගම බුබුල

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ED026B0A-D45A-4472-AF80-BADDE38F1041.jpeg

    නොසිඳෙන දිය බුබුල - තලහගම දිය බුබුල

    අද අපි කතා කරන්න යන්නේ නියඟයක දී වුව ද නොසිඳෙන ජල උල්පතක් ගැනයි..
    එය නමින් තලහගම දිය බුබුලයි..
    මාතර අකුරැස්සේ තමා මේ බුබුල තියෙන්නේ..
    මේ බුබුලෙන් පැයකට වතුර ලිටර් 1000කට වඩා පිටවෙනවලූ...

    මේ දිය බුබුලේ කතාව මේකයි

    දශක ගණනාවකට පෙර මෙම ස්ථානයට නුදුරින් විශාල ජල බුබුලක් තිබිලා තියෙනවා...
    හැබැයි එම ස්ථානයේ මිනිස් ජීවිත බිලි ගන්නා ස්ථානයක් යැයි ජනතාව අතර භීතියක් ඇති වෙලා තියෙනවා...

    ඒ හේතුවෙන් එම ස්ථානයට විශාල දැව කඳන් අලින් ලවා දමා පා ගවා එම ජල බුබුල වහලා දාලා තියෙනවා...

    එහෙම වැහුවත් එම ස්ථානයේ පැවති ජල බුබුල ඒ අවට ස්ථාන කීපයකින් මතුව ඇතැයි පැරැන්නෝ පවසනවා..

    දැන් වසර කිහිපයකට පෙර එම ජල බුබුල මතුවන තැන කොන්ක්‍රීට් සිලින්ඩර යොදා ගනිමින් සංවර්ධනය කරලා තියෙනවා..
    දැන් දැන් තරුණ පිරිස් මෙතනට එන්න හරි මනාපයි..

    දැඩි නියං තත්ත්වය හමුවේ තලහගම සහ ඒ අවට ගම්මාන වන උග්ගස් හේන , කම්බි අඩිය, විල්පිට, ආදි ගම්මා රැසක ජනතාවට මෙම ජල උල්පත මහත් අස්වැසිල්ලක් වී තිබෙනවා...

    හැබැයි මේ දිය බුබුල සුළු ලවන රසයක් ගන්නවා..
    කොහොම වුනත් මේ බුබුලට කිලෝමීටර් 25කට ඈතින් තමා මහ මුහුද තියෙන්නේ..

    ඒ නිසා දිය බුබුල මුහුදත් සමඟ සම්බන්ධව ඇතැයි අනුමාන කරනවා..

    ඇතැම් විට මෙම ජල බුබුලෙන් සිප්පි කටු මතුව තිබෙනවා...

    ඉතින් මෙහි ඔබ ආවොත් පරිසරය විනාශ නොකර ආපහු එන්න වගබලා ගන්න....
    .
    උපුටා ගැනීමකි ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    View attachment 195756

    ඔතන වතුර ගබඩා කරල පිරිපහදු කරල හම්බන්තොට වරාය ට එන නැවුවලට විකුණලා සල්ලි හොයන්න පුලුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔතන වතුර ගබඩා කරල පිරිපහදු කරල හම්බන්තොට වරාය ට එන නැවුවලට විකුණලා සල්ලි හොයන්න පුලුවන්

    ubala ammage ahawal ekata batayak gahala wathura wikunapan ponnaya