"තල්දුවේ සෝමාරාම" නම් වෙඩික්කරුවා
මේ ඉන්නේ යාහලුවනේ තල්දුවේ සෝමාරාම යතිවරයාණෝ.. මෙයාගේ මුල් නම තමයි තල්දුවේ රාලලාගේ වෙරිස් සිංඤ්ඤෝ.. මේ උත්තමයා ඉපදුනේ 1915 අගෝස්තු 27. යන්තම් 14 වියේ කොලු කාලේ මේ සිංඤ්ඤෝ පැවිදි වෙනවා තල්දුවේ සෝමාරාම හැටියට. ඒ කියන්නේ 1929 ජනවාරි 20 තමයි හරියටම මෙතුමා සිවුරට බහින්නේ, සොරි සිවුර ඇගලා ගන්නේ...
1936 ජුනි 25 වෙනිදා තල්දුවේ සෝමාරාම තුමා, උපසම්පදාව ලබාගන්නවා මහනුවරදී.. කාලයාගේ ඇවෑමෙන් බෞද්ද පින්වතුන් දෙන බත් ටික ගිලලා, බොරු බණ දෙසාබාලා කම්මැලි හිතුන නිසා අද කාලේ ඉන්න පිංගුත්තර හාන්න්දුරලා වගේම මෙතුමාත් බහිනවා රටජාතිය ආගම බේරගන්න..
සෝමාරාමට රට ජාතිය ආගම ගුලිය කවන්නේ ඒ කාලේ හිටපු තවත් නියම ඩයල් එකක් විසින්.. ඒ තමයි යහලුවනේ මාපිටිගම බුද්දරක්කිත හිමි.. මේ මෑන්ස් එවකට හිච්චි කොල්ලා වෙච්ච සෝමාරාම බ්රේන් වොෂ් කරනවා රට කන්නේ ජාතිය විනාශ කරන්නේ එවකට ලංකාව පාලනය කරපු ඇස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක කියලා.. මගේ පුංචි යාළුවො දන්නේ නැතුව ඇති කවුද මේ බණ්ඩාරනායක කියන්නේ කියලා.. බණ්ඩාරනායක කියන්නේ මගේ යහලුවනේ ලංකාවේ අගමැටි කෙනෙක්.. අද රනිල් මහත්තයා ඉන්නේ... අන්න ඒ පොස්ට් එකේ ඒ කාලේ හිටපු කෙනා. මගේ පුංචි යාළුවො අම්මගේ බඩේ ඉන්න කාලේ තමයි බණ්ඩාරනායකගේ දුව ලංකාව් ජනාදිපති වෙලා හිටියේ. ඒ කොහොමහරි බුද්දරක්කිත අපේ හාන්දුරුවෝ තල්දුවේ හාන්දුරුවන්ට බොහොම ලස්සනට පුකේ සොරි.. පස්ස පැත්තේ අරිනවා බණ්ඩාරනායකට ෂොට් එක දෙන්න කියලා. ඉතින් මේ මෝඩ හාන්දුරුවෝ, 1959 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා උදේ පාන්දර දානේ එහෙම වලදලා වඩිනවා රොස්මිඩ් ප්ලේස් එකේ බණ්ඩාරනායක හාමුගේ වලව්වට... බණ්ඩාරනායක හාමුත් මෙලෝ චාරයක් තිබ්බ එකෙක් නෙමෙයි. ඌ හාන්සි පුටුවේ බැනියන් කෑල්ලකුයි සරමකුයි ගහගෙන පත්තරක් බලාගෙන, (ඔව් යාලුවනේ දැන් එකා වගේම තමා.... මුත් පත්තරෙන් තමා ඔක්කොම දකින්නේ.. ) ඉන්නකොට වැඩකාර කොලුවා ඇවිත් කියනවා සෝමාරාම නම් වනචාරි හාමුදුරු නම් බැහැදකින්න ඇවිත් ඉන්නවා කියලා.. අද කාලේ වගේ පිඇස්ඩි එකේ උන් නෙමෙයි ඒ කාලේ හිටියේ. පොඩි ගෙදර වැඩට ඉන්න කොල්ලොම තමයි හාමුට පයින්ඩේ ගේන්නෙත්.. කොහොමෙන් හරි සෙවල බණ්ඩා තමන්ගේ අවසන් ගමන යන්න කියලා මේ හාන්දුරුවන්ව බැහැ දකිනවා. අහෝ කේදයකි ඉරකි තිතකි.. සෝමාරාම පොයින්ට් බ්ලෑන්ක් ෂොට් එක තියනවා ඩුම් මචාලේ වෙන්න බණ්ඩාට..
රිවොල්වරේ සරමෙන් සොරි සිවුරෙන් හංගගෙන තමයි අපේ තල්දුවේ සාදු වැඩේ කොරන්නේ.. කොහොමහරි බණ්ඩා සෙත්තපෝච්චි වෙන සද්දෙට ආරක්ෂකයෝ එහෙම ඇවිල්ලා සෝමාරාම අපේ හාමුදුරුවෝ ජිවග්රහණයෙන් අල්ලා ගන්නවා.. මෙහෙම අල්ලා ගන්න සෝමාරාමට ඇප නැති වෙන්න වදින්නනැත ඇති ගුටි බැට පොලිසියට වැඩමවන්න කලින්.. කොහොමහරි එකෙන් මේකෙන් ඉතිහාස පොතේ දැන් ඒ කියන්නේ බණ්ඩාට ෂොට් එක තියපු මොහොතෙන් පස්සේ උපසම්පදාව ලබපු ෆුල් කොලිෆයිඩ් හාමුදුරුවෝ බහිනවා රෑන්ක් වලින් ඇඩ්රස් නැතුව යන්න.. ඒ කියන්නේ කෙලින්ම චිවරදාරියා වෙනවා.. බලන්න.. දැන් මේකා ගැන බලන්න බල්ලෙක් නැහැ.. රැහේ උන් කියනවා මූ අපේ එකෙක් නෙමෙයිය කියලා. කොටින්ම මගේ චුටි නංගියේ මල්ලියේ මේ කාලේ බස් එකක ඔයාලා දන්නවනේ අදත් හාන්දුරුවන්ට වෙනම ආසනයක් තියනවා කියලා.. ඒ කාලෙත් එහෙම තමයි.. නමුත් මේ සොමාරාමයා කරපු අලුගුත්තේරු වැඩේට මිනිස්සු බස් එකේ සිට් එක දෙන එක පවා ප්රතික්ෂේප කරලා තියනවා ඒ කාලේ හාන්දුරුවෙකුට. බලන්න අදට වඩා කොච්චර ඉදිරියකින් ඒ කාලේ සිංහලු ඉදලා තියනවද කියලා..
ඉතින් දුවේ පුතේ... තල්දුවේ චිවරදාරි උන්නාන්සේ රටේ අගමැති ගාතනය කිරීමේ වරදට උසාවි පමුණුවලා නඩුව අස්සවනවා. ඒ කාලේ කිව්වේ පිස්සු මිනිහෙක් චීවරයක් දාගෙන ඇවිත් බණ්ඩාරනායකට වෙඩි තිබ්බා කියලා.. අනේ ඉතින් ඒ කාලේ හිටපු ලේබ්බෙලාටයි, පුසාරිලාටයි පාදිලිටයි පුකෙන් දුම් යන්න හිනාලු මේවා අහලා.. කොහොමහරි 1962 දී මේ චිවරදාරියව එල්ලලා මරනවා... නමුත් මගේ පුංචි දුවේ පුතේ.. මේ යකා එල්ලලා මැරෙන්න කලින් ක්රිස්තියානි පුජකයෙක් ගෙන්වාගෙන ක්රිස්තියානි ආගමට හැරෙනවා.. ඔන්න බලන්න දුවේ පුතේ.. මිත්යාව කොච්චර දරාගෙන හිටියත් ආරේ ගුණ නෑරේ කියලා ඉපදෙනකොට ගෙනාපු ආගමටම මරෙනකොටත් මේකා ගිය හැටි.. ඔන්න ඕකයි දුවේ පුතේ තල්දුවේ ස්ටොරිය.. ඔයාලත් කවදාවත් තල්දුවේ සොමාරාමලාට දන් දෙන්න හිතන්නවත් එපා..
තවත් මේ වගේම ක්රිස්තියානි පුජකයෙකුගේ කතාවකින් ලබන සතියේ හම්බවෙමු..