"තල්දුවේ සෝමාරාම" නම් වෙඩික්කරුවා

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
"තල්දුවේ සෝමාරාම" නම් වෙඩික්කරුවා

b9ab38f0-75e4-474e-887d-5cac15601ab5.png

මේ ඉන්නේ යාහලුවනේ තල්දුවේ සෝමාරාම යතිවරයාණෝ.. මෙයාගේ මුල් නම තමයි තල්දුවේ රාලලාගේ වෙරිස් සිංඤ්ඤෝ.. මේ උත්තමයා ඉපදුනේ 1915 අගෝස්තු 27. යන්තම් 14 වියේ කොලු කාලේ මේ සිංඤ්ඤෝ පැවිදි වෙනවා තල්දුවේ සෝමාරාම හැටියට. ඒ කියන්නේ 1929 ජනවාරි 20 තමයි හරියටම මෙතුමා සිවුරට බහින්නේ, සොරි සිවුර ඇගලා ගන්නේ...

1936 ජුනි 25 වෙනිදා තල්දුවේ සෝමාරාම තුමා, උපසම්පදාව ලබාගන්නවා මහනුවරදී.. කාලයාගේ ඇවෑමෙන් බෞද්ද පින්වතුන් දෙන බත් ටික ගිලලා, බොරු බණ දෙසාබාලා කම්මැලි හිතුන නිසා අද කාලේ ඉන්න පිංගුත්තර හාන්න්දුරලා වගේම මෙතුමාත් බහිනවා රටජාතිය ආගම බේරගන්න..

සෝමාරාමට රට ජාතිය ආගම ගුලිය කවන්නේ ඒ කාලේ හිටපු තවත් නියම ඩයල් එකක් විසින්.. ඒ තමයි යහලුවනේ මාපිටිගම බුද්දරක්කිත හිමි.. මේ මෑන්ස් එවකට හිච්චි කොල්ලා වෙච්ච සෝමාරාම බ්‍රේන් වොෂ් කරනවා රට කන්නේ ජාතිය විනාශ කරන්නේ එවකට ලංකාව පාලනය කරපු ඇස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක කියලා.. මගේ පුංචි යාළුවො දන්නේ නැතුව ඇති කවුද මේ බණ්ඩාරනායක කියන්නේ කියලා.. බණ්ඩාරනායක කියන්නේ මගේ යහලුවනේ ලංකාවේ අගමැටි කෙනෙක්.. අද රනිල් මහත්තයා ඉන්නේ... අන්න ඒ පොස්ට් එකේ ඒ කාලේ හිටපු කෙනා. මගේ පුංචි යාළුවො අම්මගේ බඩේ ඉන්න කාලේ තමයි බණ්ඩාරනායකගේ දුව ලංකාව් ජනාදිපති වෙලා හිටියේ. ඒ කොහොමහරි බුද්දරක්කිත අපේ හාන්දුරුවෝ තල්දුවේ හාන්දුරුවන්ට බොහොම ලස්සනට පුකේ සොරි.. පස්ස පැත්තේ අරිනවා බණ්ඩාරනායකට ෂොට් එක දෙන්න කියලා. ඉතින් මේ මෝඩ හාන්දුරුවෝ, 1959 සැප්තැම්බර් මාසේ 25 වෙනිදා උදේ පාන්දර දානේ එහෙම වලදලා වඩිනවා රොස්මිඩ් ප්ලේස් එකේ බණ්ඩාරනායක හාමුගේ වලව්වට... බණ්ඩාරනායක හාමුත් මෙලෝ චාරයක් තිබ්බ එකෙක් නෙමෙයි. ඌ හාන්සි පුටුවේ බැනියන් කෑල්ලකුයි සරමකුයි ගහගෙන පත්තරක් බලාගෙන, (ඔව් යාලුවනේ දැන් එකා වගේම තමා.... මුත් පත්තරෙන් තමා ඔක්කොම දකින්නේ.. ) ඉන්නකොට වැඩකාර කොලුවා ඇවිත් කියනවා සෝමාරාම නම් වනචාරි හාමුදුරු නම් බැහැදකින්න ඇවිත් ඉන්නවා කියලා.. අද කාලේ වගේ පිඇස්ඩි එකේ උන් නෙමෙයි ඒ කාලේ හිටියේ. පොඩි ගෙදර වැඩට ඉන්න කොල්ලොම තමයි හාමුට පයින්ඩේ ගේන්නෙත්.. කොහොමෙන් හරි සෙවල බණ්ඩා තමන්ගේ අවසන් ගමන යන්න කියලා මේ හාන්දුරුවන්ව බැහැ දකිනවා. අහෝ කේදයකි ඉරකි තිතකි.. සෝමාරාම පොයින්ට් බ්ලෑන්ක් ෂොට් එක තියනවා ඩුම් මචාලේ වෙන්න බණ්ඩාට..

රිවොල්වරේ සරමෙන් සොරි සිවුරෙන් හංගගෙන තමයි අපේ තල්දුවේ සාදු වැඩේ කොරන්නේ.. කොහොමහරි බණ්ඩා සෙත්තපෝච්චි වෙන සද්දෙට ආරක්ෂකයෝ එහෙම ඇවිල්ලා සෝමාරාම අපේ හාමුදුරුවෝ ජිවග්‍රහණයෙන් අල්ලා ගන්නවා.. මෙහෙම අල්ලා ගන්න සෝමාරාමට ඇප නැති වෙන්න වදින්නනැත ඇති ගුටි බැට පොලිසියට වැඩමවන්න කලින්.. කොහොමහරි එකෙන් මේකෙන් ඉතිහාස පොතේ දැන් ඒ කියන්නේ බණ්ඩාට ෂොට් එක තියපු මොහොතෙන් පස්සේ උපසම්පදාව ලබපු ෆුල් කොලිෆයිඩ් හාමුදුරුවෝ බහිනවා රෑන්ක් වලින් ඇඩ්‍රස් නැතුව යන්න.. ඒ කියන්නේ කෙලින්ම චිවරදාරියා වෙනවා.. බලන්න.. දැන් මේකා ගැන බලන්න බල්ලෙක් නැහැ.. රැහේ උන් කියනවා මූ අපේ එකෙක් නෙමෙයිය කියලා. කොටින්ම මගේ චුටි නංගියේ මල්ලියේ මේ කාලේ බස් එකක ඔයාලා දන්නවනේ අදත් හාන්දුරුවන්ට වෙනම ආසනයක් තියනවා කියලා.. ඒ කාලෙත් එහෙම තමයි.. නමුත් මේ සොමාරාමයා කරපු අලුගුත්තේරු වැඩේට මිනිස්සු බස් එකේ සිට් එක දෙන එක පවා ප්‍රතික්ෂේප කරලා තියනවා ඒ කාලේ හාන්දුරුවෙකුට. බලන්න අදට වඩා කොච්චර ඉදිරියකින් ඒ කාලේ සිංහලු ඉදලා තියනවද කියලා..

d5afa748-3917-4e82-9918-5e5a1bf55fe2.png

ඉතින් දුවේ පුතේ... තල්දුවේ චිවරදාරි උන්නාන්සේ රටේ අගමැති ගාතනය කිරීමේ වරදට උසාවි පමුණුවලා නඩුව අස්සවනවා. ඒ කාලේ කිව්වේ පිස්සු මිනිහෙක් චීවරයක් දාගෙන ඇවිත් බණ්ඩාරනායකට වෙඩි තිබ්බා කියලා.. අනේ ඉතින් ඒ කාලේ හිටපු ලේබ්බෙලාටයි, පුසාරිලාටයි පාදිලිටයි පුකෙන් දුම් යන්න හිනාලු මේවා අහලා.. කොහොමහරි 1962 දී මේ චිවරදාරියව එල්ලලා මරනවා... නමුත් මගේ පුංචි දුවේ පුතේ.. මේ යකා එල්ලලා මැරෙන්න කලින් ක්‍රිස්තියානි පුජකයෙක් ගෙන්වාගෙන ක්‍රිස්තියානි ආගමට හැරෙනවා.. ඔන්න බලන්න දුවේ පුතේ.. මිත්‍යාව කොච්චර දරාගෙන හිටියත් ආරේ ගුණ නෑරේ කියලා ඉපදෙනකොට ගෙනාපු ආගමටම මරෙනකොටත් මේකා ගිය හැටි.. ඔන්න ඕකයි දුවේ පුතේ තල්දුවේ ස්ටොරිය.. ඔයාලත් කවදාවත් තල්දුවේ සොමාරාමලාට දන් දෙන්න හිතන්නවත් එපා..

තවත් මේ වගේම ක්‍රිස්තියානි පුජකයෙකුගේ කතාවකින් ලබන සතියේ හම්බවෙමු..
 
  • Like
Reactions: suranga_87

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය හාමුදුරුවෝ ඉන්න තිබුනෙ ඒ කාලෙ නෙමෙයි දැන්. කුම්භාණ්ඩයෙක් ගෙන් රට බේරගත්ත පිනට උන්වහන්සෙ අනිවාර්යෙන් ජාතික වීරයෙක් වෙනව.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඔය හාමුදුරුවෝ ඉන්න තිබුනෙ ඒ කාලෙ නෙමෙයි දැන්. කුම්භාණ්ඩයෙක් ගෙන් රට බේරගත්ත පිනට උන්වහන්සෙ අනිවාර්යෙන් ජාතික වීරයෙක් වෙනව.
    රනිල් හාමුට වෙඩි තියන්න සාදුලා එන්නේ නැහැ සහෝ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    අදයි එදයි වෙනස ඔන්න ඕකයි. අද සල්ලි හම්බ වෙනවා නම් සිවුර එතන. මහ බැංකුව මංකොල්ල කාල ගෙදර එද්දී රවියට පිරිත් නූල් බඳින්න හාමුදුරුවෝ ගිහින් පෝලිමේ ඉන්නවා රවියා එනකං.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මට හිතෙන හැටියට SWRD බණ්ඩාරනායක මැරුවෙ US government එකකින්....ලංකාව සමාජවාදී වෙලා USSR පැත්තට හැරෙයි කියලා...Cold War තිබ්බ කාලේ...:oo::oo::oo:
    මේ කතාවත් ගොතපු කතාවක්...:(
    ගිය අවුරුද්ද මවුබිම පත්තරේ මේ හාමුදුරුවො ගැන කතාව ගියා...අන්තිම මොහොතෙ ක්‍රිස්තියානි වෙච්ච එක ගැන නං දන්නෙ නෑ...:oo::oo::baffled:
    කෙසේවෙතත් මේ හාමුදුරුවො SWRD මැරුව කියල තල්දූව පැත්තෙ මිනිස්සු කොහොමටවත් පිලිගන්නෙ නෑ....ඒ තරමට අහින්සක ගුණයහපත් හාමුදුරු නමක්.......:):)
    ඕක ලස්සන FBI,CIA ගේමක්....අන්තිමට අපේ එවුං ආගමටත් ජාතියටත් ගරහගෙන මේ වගේ ලිපිත් ඊලග පරම්පරාවට දායාද කරනවා....FBI,CIA එකේ එවුං ඕක දන්නවනං පුකෙනුත් හිනාවෙයි.....:lol::lol::lol::lol:
     
    එෆ්බිඅයි එකේ උන්ටත් පුදුම පුකේ අමාරුවක් නේද තියෙන්නේ මෙයා...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!

    එෆ්බිඅයි එකේ උන්ටත් පුදුම පුකේ අමාරුවක් නේද තියෙන්නේ මෙයා...
    E dawas wala puke amaru thama bn...iye pereda wage newei...Ekai Vietnam War,Korean War awe...Okkoma..US/Russia yudda...Communism vs Capitalism..
    1963 John.F.Kennedy [JFK] marenta maasekata withara kalin kohedo hitapu wage pena South Vietnam Primminister Ngo Dinh Diem wa maranawa ...Gema Dunne JFK backed CIA kiyala dan hodata dannawa...JFKta waduna saape ooka kiyalath kiyanawa 1963di Dallas waladi wedi kanta...[Boho wita JFK maruweth ilaga president Lyndon B.Jhonson[LBJ]....Pidel Castro maranta kee parak try karaada CIA......:oo::oo::oo: Bandaranayakth bus janasathu karala..Russia paare thama giye......

    Me lagak wenakan lankawa wage hal ratawal unta ganak na thama....habai Iye pereda idala ayeth wada....
    Uba danne nathi unata unta puke amaru thama.....:growl::growl::growl:
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    E dawas wala puke amaru thama bn...iye pereda wage newei...Ekai Vietnam War,Korean War awe...Okkoma..US Russia game..
    1963 John.F.Kennedy [JFK] marenta maasekata withara kalin kohedo hitapu wage pena South Vietnam Primministerwa maranawa...Gema Dunne JFK backed CIA kiyala dan hodata dannawa...JFKta waduna saape ooka kiyalath kiyanawa 1963di Dallas waladi wedi kanta...[Boho wita JFK maruweth ilaga president Lyndon B.Jhonson[LBJ]....

    Me lagak wenakan lankawa wage hal ratawal unta ganak na thama....habai Iye pereda idala ayeth wada....
    Uba danne nathi unata unta puke amaru thama.....:growl::growl::growl:
    එතකොට උබ කියන හැටියට කවුද වෙඩි තිබ්බේ..
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    එතකොට උබ කියන හැටියට කවුද වෙඩි තිබ්බේ..
    man danne na....oya pareekshane hariyata kare na...yata gahuwa...owa eliyata enne na bn...Dan hoyantath ba..sakshith na...Somarama hamuduruwo newei Bandaranayaka maruwe....Ekko maruwath loku atha wahuna.....
    Oya kathawa hodata hoyala balapa...Giya awrudde Mawbime tikak hodata scene eka awissuwa......
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    Oya Investigation monawada bn...1960-63 US president JFK maruwe ilaga president una e kale vice president LBJ kiyala lassanata penawa....Eth wedikkaru kiyala Lee Harvie Osworld mattu karala uwath dawasak athulata TV eke live pita marala okkoma kath yata gahuna....
    JFK maruwe kawda kiyala thawa Aurudu 200kin wath FBI,CIA eliyata daanne na..unta hena lajjai ehema karoth....:baffled::baffled::baffled:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    man danne na....oya pareekshane hariyata kare na...yata gahuwa...owa eliyata enne na bn...Dan hoyantath ba..sakshith na...Somarama hamuduruwo newei Bandaranayaka maruwe....Ekko maruwath loku atha wahuna.....
    Oya kathawa hodata hoyala balapa...Giya awrudde Mawbime tikak hodata scene eka awissuwa......
    මව්බිම පත්තරේ තිබ්බ ගොඩක් දේවල් තව තියනවා බන්. පත්තරේක තිබ්බ නිසා විශ්වාස කරන්න බැහැනේ බන්. එහෙනම් අර පහුගිය කාලේ නිව් යෝක් ටයිම්ස් එකේ සින් එකත් අපිට විශ්වාස කරන්න වෙනවා. මේ පරික්ශනේ බොරුමයි කියමුකෝ.. එත් ඒ වෙලාවේ බණ්ඩාරනායකගේ රොස්මිඩ් ගෙදර ඇමෙරිකන් සෙනෙට් එකේ උන්වත් එෆ්බිඅයි එකේ උන්වත් හිටියේ නැහැනේ පුද්ගලයෙක් හැටියට වෙඩි තිබ්බේ සිංහලයෙක්නේ.. බඩුත් එක්ක හොරු අහු උනාම උබ මෙතන නැහැයි කිව්වට වැඩක් නැහැනේ.. උබ කියන හැටියට උබේ ප්‍රදානම මුලාශ්‍රය වෙන්නේ මව්බිම පත්තරේ.. ඉරිදාවකට ඔය පත්තරේ අරන් බලහන්.. ඔජ්කේ තියන ස්ටෝරි හොලිවුඩ් ෆිලම් වලවත් නැහැ.. උබ ගේන තර්කෙ අනුව බණ්ඩාරනායක මැරුවේ හාමුදුරුනමක් නෙමෙයි කියන එක විතරයි උබ ඔප්පු කරන්න හදන්නේ.. අද යාපනේ දෙමළුන්ගෙන් ඇහුවොත් ප්‍රබාකරන් ගැන.. උන් කියයිද ප්‍රබා ත්‍රස්තවාදියෙක් කියලා.. ඒ වගේ තමයි.. තල්දුවේ උන්ගෙන් සෝමාරාම ගැන අහලා දැනගන්න බැහැ බන්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Oya Investigation monawada bn...1960-63 US president JFK maruwe ilaga president una e kale vice president LBJ kiyala lassanata penawa....Eth wedikkaru kiyala Lee Harvie Osworld mattu karala uwath dawasak athulata TV eke live pita marala okkoma kath yata gahuna....
    JFK maruwe kawda kiyala thawa Aurudu 200kin wath FBI,CIA eliyata daanne na..unta hena lajjai ehema karoth....:baffled::baffled::baffled:
    උබ මේ කියන කාරනාව බණ්ඩාරනායක ගාතනයට සමපාත වෙන විදිය කියපන්කො.. උබ මට සාක්කි එක්ක ඔප්පු කලොත් පිලිගන්නවා බණ්ඩාරනායක ගාතනය කලේ තල්දුවේ සෝමාරාම හාමුදුරුවෝ නෙමෙයි කියල.. උසාවියකින් ඔප්පු වෙලා මරණ දන්දනයත් ක්‍රියාත්මක උන නඩුවක උබ කිසිම පදනමක් නැතුව කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. මේකේ අර බුද්දරක්කිත හාමුදුරුවොත් චුදිතයෙක් වෙලා තියනවා. ඒ යකාව නම් මැරුවද කියලා දන්නේ නැහැ.. නමුත් තල්දුවේ උන් මොනවා කිව්වත් මුලු රටම නම් එදත් අදත් විශ්වාස කරනවා ෂොට් එක දුන්නේ හාමුදුරුවෝ කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    අයියෝ අපේ හාන්දුරුවනේ, සිංහල රාජ්‍ය භාෂාව කොරන්න කලින්නේ කොකා ගස්සන්න තිබුණේ. ටූ ලේට් අපේ හාන්දුරුවනේ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    මව්බිම පත්තරේ තිබ්බ ගොඩක් දේවල් තව තියනවා බන්. පත්තරේක තිබ්බ නිසා විශ්වාස කරන්න බැහැනේ බන්. එහෙනම් අර පහුගිය කාලේ නිව් යෝක් ටයිම්ස් එකේ සින් එකත් අපිට විශ්වාස කරන්න වෙනවා. මේ පරික්ශනේ බොරුමයි කියමුකෝ.. එත් ඒ වෙලාවේ බණ්ඩාරනායකගේ රොස්මිඩ් ගෙදර ඇමෙරිකන් සෙනෙට් එකේ උන්වත් එෆ්බිඅයි එකේ උන්වත් හිටියේ නැහැනේ පුද්ගලයෙක් හැටියට වෙඩි තිබ්බේ සිංහලයෙක්නේ.. බඩුත් එක්ක හොරු අහු උනාම උබ මෙතන නැහැයි කිව්වට වැඩක් නැහැනේ.. උබ කියන හැටියට උබේ ප්‍රදානම මුලාශ්‍රය වෙන්නේ මව්බිම පත්තරේ.. ඉරිදාවකට ඔය පත්තරේ අරන් බලහන්.. ඔජ්කේ තියන ස්ටෝරි හොලිවුඩ් ෆිලම් වලවත් නැහැ.. උබ ගේන තර්කෙ අනුව බණ්ඩාරනායක මැරුවේ හාමුදුරුනමක් නෙමෙයි කියන එක විතරයි උබ ඔප්පු කරන්න හදන්නේ.. අද යාපනේ දෙමළුන්ගෙන් ඇහුවොත් ප්‍රබාකරන් ගැන.. උන් කියයිද ප්‍රබා ත්‍රස්තවාදියෙක් කියලා.. ඒ වගේ තමයි.. තල්දුවේ උන්ගෙන් සෝමාරාම ගැන අහලා දැනගන්න බැහැ බන්.
    maubima paththare thiyena eka mn dakke e kathawe anthima kaale bn...un kiyanneth na kauda maruwe kiyala..Maubima wiswasa karanta kiwwe na bn...eka melorahaknathi paththarayak...eth eke kathawa giya kiyala man kiwwe...onanana anthima episode eka kiyawapan.....pusthakaaleka athi....
    man US president history kiyawaddi thama mata hithune oya kathaawa...Unta gaanakma na ekale...gema denawa....Onnan kiyawapan coldwar kaale CIA,FBI wagathuga....paththara wala thibba kiyala piliganna reddak newei....

    උබ මේ කියන කාරනාව බණ්ඩාරනායක ගාතනයට සමපාත වෙන විදිය කියපන්කො.. උබ මට සාක්කි එක්ක ඔප්පු කලොත් පිලිගන්නවා බණ්ඩාරනායක ගාතනය කලේ තල්දුවේ සෝමාරාම හාමුදුරුවෝ නෙමෙයි කියල.. උසාවියකින් ඔප්පු වෙලා මරණ දන්දනයත් ක්‍රියාත්මක උන නඩුවක උබ කිසිම පදනමක් නැතුව කියනවා ඒක එහෙම නෙමෙයි කියලා. මේකේ අර බුද්දරක්කිත හාමුදුරුවොත් චුදිතයෙක් වෙලා තියනවා. ඒ යකාව නම් මැරුවද කියලා දන්නේ නැහැ.. නමුත් තල්දුවේ උන් මොනවා කිව්වත් මුලු රටම නම් එදත් අදත් විශ්වාස කරනවා ෂොට් එක දුන්නේ හාමුදුරුවෝ කියලා.
    Yako US president marapu widihath thama yatagahalaln Lankawe Bandaranayak marapu hati yata gahana eka nothing.....:oo::oo:mata ehema ammak na bn ubata me oppu kara kara pennanta mage adahasa man kiwwe....e kale dan wage mona mediawak wath na...itath lankawe ohoma maranayak welath na....
    man darana mathaya man kiwwe........:growl::growl::growl:

    Mekanan LTTE pro liwwa article ekak eunath kiyawala balapan......

    Prime Minister Solomon Bandaranaike Assassination Revisited after 50 Years

    https://sangam.org/2009/10/Bandaranaike_Assassination_3.php?uid=3710