කතෝලික පුජකයෙක්, ඉස්ලාම් පුජකයෙක්, හින්දු පුජකයෙක් මේක කලානම් ඔන්න තර්කයක් නැහැ.. මොකද උන්ගේ ආගම් බිහිවෙලාම තියෙන්නේ යුද්ද බෙලි කැපිලි ඇරිලි එක්කලාමයි. එත් චණ්ඩාශෝක, දර්මාශෝක උනයි කියන ආගමේ අනුහසින් මේ වගේ පුජකයෝ බිහිවෙන එකයි අවුල.. එක්කෝ දර්මේ වැරදියි.. නැතිනම් පුද්ගලයෝ පොයිය ගහන්නේ..මම මුස්ලිම් නෙමෙයි![]()
කිසිම ආගමක 100% ක් ඒ විදිහට පිලිපදින්නෙත් නෑ, එකම විදිහට ඉන්නෙත් නෑ. කවුරුහරි එකෙක් කරපු දේකට ඒ ආගමට බනින එක වැරදියි. ආගමේ කියල තිබ්බ නම් ඔන්න කමක් නෑ. ආගමේ එපා කියපු දේවල් කවුරු හරි කෙනෙක් කරහම ඒ ආගමට දොස් කියන්න බෑ. බුදුන්ගේ කාලෙත් හිටියා බුදුන්ට ගල් පෙරලපු කට්ටිය. අදත් ඉන්නවා එහෙම කට්ටිය. ඒක දර්ශනයත් එක්ක පටලවා ගන්න එපා.කතෝලික පුජකයෙක්, ඉස්ලාම් පුජකයෙක්, හින්දු පුජකයෙක් මේක කලානම් ඔන්න තර්කයක් නැහැ.. මොකද උන්ගේ ආගම් බිහිවෙලාම තියෙන්නේ යුද්ද බෙලි කැපිලි ඇරිලි එක්කලාමයි. එත් චණ්ඩාශෝක, දර්මාශෝක උනයි කියන ආගමේ අනුහසින් මේ වගේ පුජකයෝ බිහිවෙන එකයි අවුල.. එක්කෝ දර්මේ වැරදියි.. නැතිනම් පුද්ගලයෝ පොයිය ගහන්නේ..
ජනතාව බුද්ධිමත්කතෝලික පුජකයෙක්, ඉස්ලාම් පුජකයෙක්, හින්දු පුජකයෙක් මේක කලානම් ඔන්න තර්කයක් නැහැ.. මොකද උන්ගේ ආගම් බිහිවෙලාම තියෙන්නේ යුද්ද බෙලි කැපිලි ඇරිලි එක්කලාමයි. එත් චණ්ඩාශෝක, දර්මාශෝක උනයි කියන ආගමේ අනුහසින් මේ වගේ පුජකයෝ බිහිවෙන එකයි අවුල.. එක්කෝ දර්මේ වැරදියි.. නැතිනම් පුද්ගලයෝ පොයිය ගහන්නේ..

මම ඒ කතාවට එකග නැහැ බන්.. මිනිහෙක් වරදක් කරපුවහම ඒ වරදට ආගමට බනින එක වැරදියි.. එක මම පිලිගන්නවා. නමුත් ආගම හෝ දර්ශනය මේ මිනිමරිමේදී හැසිරෙන විදිය බලපන්.. කතෝලික ආගමේ පුජකයෝ බාල අපරාද කරපුවහම එකා අපේ එකෙක් නෙමෙයි කියලා අත හෝද ගන්නේ නැහැ.. ඌ අපේ එකෙක් කියලා පිලිගන්නවා. ඌට නිතිය ක්රියාත්මක නොකරනවානම් එක වෙනම දෙයක්. නමුත් මේ සිද්දියේදී බලපන් ඌ චිවරදාරියෙක් කියලා අත හෝදගන්නවා සාසනේ උන්. සාසනේ උන් බයයි සෝමාරාම කරපු දේ නිසා අනිත් උන්ට දානෙත් නැතුව යයි කියලා. එහෙම හොද නැහැ බන්.. සෝමාරාම පැවිදි උනා. උපසම්පදාවත් ලැබුවා.. බණත් කිව්වා, කුටියේත් හිටියා.. ආයේ ඌ චිවරදාරියෙක් කියලා සෙකන්ඩ් කරලා කතා කරලා වැඩක් නැහැ.. බණ්ඩාට වෙඩි තියන්න කලින් මිනිත්තුවේ ඌට කතා කලේ අපේ හාමුදුරුවනේ කියලනේ.. ඌ උදේට කෑවේ නැහැනේ.. වැලදුවනේ.. ආයේ ඇයි චිවරදාරිකමක්.කිසිම ආගමක 100% ක් ඒ විදිහට පිලිපදින්නෙත් නෑ, එකම විදිහට ඉන්නෙත් නෑ. කවුරුහරි එකෙක් කරපු දේකට ඒ ආගමට බනින එක වැරදියි. ආගමේ කියල තිබ්බ නම් ඔන්න කමක් නෑ. ආගමේ එපා කියපු දේවල් කවුරු හරි කෙනෙක් කරහම ඒ ආගමට දොස් කියන්න බෑ. බුදුන්ගේ කාලෙත් හිටියා බුදුන්ට ගල් පෙරලපු කට්ටිය. අදත් ඉන්නවා එහෙම කට්ටිය. ඒක දර්ශනයත් එක්ක පටලවා ගන්න එපා.
බුද්දිමත් නිසා තමයි බස් එකේ සිට් එකවත් නොදුන්නේ ඒ කාලේ..ජනතාව බුද්ධිමත්![]()
වෙච්චි දේට එන්නදු සෙයියෝ කිව්වලුබුද්දිමත් නිසා තමයි බස් එකේ සිට් එකවත් නොදුන්නේ ඒ කාලේ..
හරි බං ඒ ඔක්කොම කරන්නේ ආගම වෙනුවෙන් කතා කරන කට්ටියම තමයි, ඒත් මම කියන්නේ බුද්ධ දර්ශනය ඒකට පලි නැහැ කියල. ඒක ආරක්ෂා කරන්නම් කියල ආපු උන් තමයි වැරදි. ඒක උන්ගේ පුද්ගලික දෙයක්.
මම ඒ කතාවට එකග නැහැ බන්.. මිනිහෙක් වරදක් කරපුවහම ඒ වරදට ආගමට බනින එක වැරදියි.. එක මම පිලිගන්නවා. නමුත් ආගම හෝ දර්ශනය මේ මිනිමරිමේදී හැසිරෙන විදිය බලපන්.. කතෝලික ආගමේ පුජකයෝ බාල අපරාද කරපුවහම එකා අපේ එකෙක් නෙමෙයි කියලා අත හෝද ගන්නේ නැහැ.. ඌ අපේ එකෙක් කියලා පිලිගන්නවා. ඌට නිතිය ක්රියාත්මක නොකරනවානම් එක වෙනම දෙයක්. නමුත් මේ සිද්දියේදී බලපන් ඌ චිවරදාරියෙක් කියලා අත හෝදගන්නවා සාසනේ උන්. සාසනේ උන් බයයි සෝමාරාම කරපු දේ නිසා අනිත් උන්ට දානෙත් නැතුව යයි කියලා. එහෙම හොද නැහැ බන්.. සෝමාරාම පැවිදි උනා. උපසම්පදාවත් ලැබුවා.. බණත් කිව්වා, කුටියේත් හිටියා.. ආයේ ඌ චිවරදාරියෙක් කියලා සෙකන්ඩ් කරලා කතා කරලා වැඩක් නැහැ.. බණ්ඩාට වෙඩි තියන්න කලින් මිනිත්තුවේ ඌට කතා කලේ අපේ හාමුදුරුවනේ කියලනේ.. ඌ උදේට කෑවේ නැහැනේ.. වැලදුවනේ.. ආයේ ඇයි චිවරදාරිකමක්.
මේ යකාට තියෙන්නෙත් පිටිදුවේ යතිවරයානන්ගේ වගේ මුණක් නේ ...අම්මපා මේවා ජානවලින් යනවද මන්දා ?
ජාන 