"තල්දුවේ සෝමාරාම" නම් වෙඩික්කරුවා

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මම මුස්ලිම් නෙමෙයි :no:
කතෝලික පුජකයෙක්, ඉස්ලාම් පුජකයෙක්, හින්දු පුජකයෙක් මේක කලානම් ඔන්න තර්කයක් නැහැ.. මොකද උන්ගේ ආගම් බිහිවෙලාම තියෙන්නේ යුද්ද බෙලි කැපිලි ඇරිලි එක්කලාමයි. එත් චණ්ඩාශෝක, දර්මාශෝක උනයි කියන ආගමේ අනුහසින් මේ වගේ පුජකයෝ බිහිවෙන එකයි අවුල.. එක්කෝ දර්මේ වැරදියි.. නැතිනම් පුද්ගලයෝ පොයිය ගහන්නේ..
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    7,122
    3,976
    113

    කිසිම ආගමක 100% ක් ඒ විදිහට පිලිපදින්නෙත් නෑ, එකම විදිහට ඉන්නෙත් නෑ. කවුරුහරි එකෙක් කරපු දේකට ඒ ආගමට බනින එක වැරදියි. ආගමේ කියල තිබ්බ නම් ඔන්න කමක් නෑ. ආගමේ එපා කියපු දේවල් කවුරු හරි කෙනෙක් කරහම ඒ ආගමට දොස් කියන්න බෑ. බුදුන්ගේ කාලෙත් හිටියා බුදුන්ට ගල් පෙරලපු කට්ටිය. අදත් ඉන්නවා එහෙම කට්ටිය. ඒක දර්ශනයත් එක්ක පටලවා ගන්න එපා.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714

    ජනතාව බුද්ධිමත් :nerd:
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    කිසිම ආගමක 100% ක් ඒ විදිහට පිලිපදින්නෙත් නෑ, එකම විදිහට ඉන්නෙත් නෑ. කවුරුහරි එකෙක් කරපු දේකට ඒ ආගමට බනින එක වැරදියි. ආගමේ කියල තිබ්බ නම් ඔන්න කමක් නෑ. ආගමේ එපා කියපු දේවල් කවුරු හරි කෙනෙක් කරහම ඒ ආගමට දොස් කියන්න බෑ. බුදුන්ගේ කාලෙත් හිටියා බුදුන්ට ගල් පෙරලපු කට්ටිය. අදත් ඉන්නවා එහෙම කට්ටිය. ඒක දර්ශනයත් එක්ක පටලවා ගන්න එපා.
    මම ඒ කතාවට එකග නැහැ බන්.. මිනිහෙක් වරදක් කරපුවහම ඒ වරදට ආගමට බනින එක වැරදියි.. එක මම පිලිගන්නවා. නමුත් ආගම හෝ දර්ශනය මේ මිනිමරිමේදී හැසිරෙන විදිය බලපන්.. කතෝලික ආගමේ පුජකයෝ බාල අපරාද කරපුවහම එකා අපේ එකෙක් නෙමෙයි කියලා අත හෝද ගන්නේ නැහැ.. ඌ අපේ එකෙක් කියලා පිලිගන්නවා. ඌට නිතිය ක්‍රියාත්මක නොකරනවානම් එක වෙනම දෙයක්. නමුත් මේ සිද්දියේදී බලපන් ඌ චිවරදාරියෙක් කියලා අත හෝදගන්නවා සාසනේ උන්. සාසනේ උන් බයයි සෝමාරාම කරපු දේ නිසා අනිත් උන්ට දානෙත් නැතුව යයි කියලා. එහෙම හොද නැහැ බන්.. සෝමාරාම පැවිදි උනා. උපසම්පදාවත් ලැබුවා.. බණත් කිව්වා, කුටියේත් හිටියා.. ආයේ ඌ චිවරදාරියෙක් කියලා සෙකන්ඩ් කරලා කතා කරලා වැඩක් නැහැ.. බණ්ඩාට වෙඩි තියන්න කලින් මිනිත්තුවේ ඌට කතා කලේ අපේ හාමුදුරුවනේ කියලනේ.. ඌ උදේට කෑවේ නැහැනේ.. වැලදුවනේ.. ආයේ ඇයි චිවරදාරිකමක්.
     
    හරි බං ඒ ඔක්කොම කරන්නේ ආගම වෙනුවෙන් කතා කරන කට්ටියම තමයි, ඒත් මම කියන්නේ බුද්ධ දර්ශනය ඒකට පලි නැහැ කියල. ඒක ආරක්ෂා කරන්නම් කියල ආපු උන් තමයි වැරදි. ඒක උන්ගේ පුද්ගලික දෙයක්.
    ගොඩක් ඉස්සර දවසක් හාමුදුරු නමක් බස් එකට නැග්ග ලෝඩ් වෙලා තියෙද්දී. කුරුණෑගල නුවර බස් තියනවා විනාඩි 10 ට සැරයක්. සීටීබී එකයි ප්‍රයිවෙට් එකයි ඒසී එකයි. එහෙම තියෙද්දී යන බස් එකට නැගල ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා හිටිය වයසක දෙමල අම්මල දෙන්නෙක් නැගිට්ටෙව්ව. බස් එකේ ඒකට විරුද්ධ උනේ මමයි තව එක්කෙනෙකුයි විතරයි. ඒ හාමුදුරු උන්නැහෙත් ගානක් නැතුව අර අම්මල දෙන්න නැගිටිනකම්ම හිටියා. ඔහොම තමයි ඒ සමහරු. හැබැයි මම දැකල තියනවා වයසක අම්ම කෙනෙක් ඉස්සරහ සීට් එකේ ඉන්න හින්ද අම්ම ඔහොම ඉන්න කියල ඊට පස්සෙන් සීට් එකේ ඉඳගත්තු හාමුදුරු නමකුත්.
    අද බලපන් රටට බලපාන කිසිම දෙකට මහනායක කට්ටිය කතා කරනවද නෑ. බෙන්ස් එක වළඳනවා, එකවුන්ට් එක වළඳනවා, සැතපෙනවා. ඒක බුද්ධ දර්ශනයේ වැරද්දක් නෙවෙයි සමාජයේ වැරැද්ද.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    මේ යකාට තියෙන්නෙත් පිටිදුවේ යතිවරයානන්ගේ වගේ මුණක් නේ ...අම්මපා මේවා ජානවලින් යනවද මන්දා ?

    hYrh7u2.jpg

    ......

    d5afa748-3917-4e82-9918-5e5a1bf55fe2.png
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ යකාට තියෙන්නෙත් පිටිදුවේ යතිවරයානන්ගේ වගේ මුණක් නේ ...අම්මපා මේවා ජානවලින් යනවද මන්දා ?

    :yes: ජාන :yes: