මචං තල් පිනාටු ගන්න පුලුවන් තැනක් දන්නවද කොළඹ අවට? යාපනේ අනුරාදපුර එහෙමනම් තියෙනවා.
පිනාටු (වේලන ලද තල් යුෂය)Uba kiyanne mewwada machan ?
Tikaknam ewannam...kiyapan kohatada onee
ඕව කන්න බෑ නේ, මම එක පාරක් jaffna වලින් ගෙනත් එහෙමම විසිකරා![]()
Uba kiyanne mewwada machan ?
![]()

. මේ උඹ ගත්ත ෆොටෝද? නෙට් එකේ තිබ්බ ඒවාද?අම්මටසිරි උඹ දන්නවනේ සැහෙන්න විස්තරයක්පිනාටු (වේලන ලද තල් යුෂය)
වතුර වාෂ්ප කරලා 1cm වගේ ගණකම කෑලි කපපු item එකක් මචන්


පිනාටු (වේලන ලද තල් යුෂය)
වතුර වාෂ්ප කරලා 1cm වගේ ගණකම කෑලි කපපු item එකක් මචන්
ela elaඅඩෝ එළනේ. පී එම් කරන්නම් මචන්.
හෙහෙහ් මම කාලම නැහැ බන්. සංස්කෘතික වෙනස්කම් ගැන වැඩසටහනකට තල් වලින් හදන භාණ්ඩ, කෑම විස්තර කරන්න තියෙනවා. ....

naa ban thal pani walinKithul piti hadanawa wage... thal gahe kadenda hadanne...
