තල් පිනාටු

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මචං තල් පිනාටු ගන්න පුලුවන් තැනක් දන්නවද කොළඹ අවට? යාපනේ අනුරාදපුර එහෙමනම් තියෙනවා.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Yapane bus karayekta kiyala genna ganin,colombo wikunanna nm nathuwa athi.ubata ewa set wenawada mata nm appiriyai
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    මචං තල් පිනාටු ගන්න පුලුවන් තැනක් දන්නවද කොළඹ අවට? යාපනේ අනුරාදපුර එහෙමනම් තියෙනවා.

    Tikaknam ewannam...kiyapan kohatada onee
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Uba kiyanne mewwada machan ?

    40009626.jpg
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Tikaknam ewannam...kiyapan kohatada onee

    අඩෝ එළනේ. පී එම් කරන්නම් මචන්.

    ඕව කන්න බෑ නේ, මම එක පාරක් jaffna වලින් ගෙනත් එහෙමම විසිකරා :sorry:

    හෙහෙහ් මම කාලම නැහැ බන්. සංස්කෘතික වෙනස්කම් ගැන වැඩසටහනකට තල් වලින් හදන භාණ්ඩ, කෑම විස්තර කරන්න තියෙනවා. ඒකට එන එවුන්ට කන්න/ පෙන්නන්න සාම්පල් ඕනේ. තව තල් කොළ වලින් හදනවා පිට්ටු ගොට්ටක්. ඒවා ඉතින් මෙහෙ හොයන්න නැහැ.

    Uba kiyanne mewwada machan ?

    40009626.jpg

    මෙන්න තියෙනවා තල් ආශ්‍රිත කෑම සෙට් එකක්ම:shocked::shocked:. මේ උඹ ගත්ත ෆොටෝද? නෙට් එකේ තිබ්බ ඒවාද?

    පිනාටු (වේලන ලද තල් යුෂය)
    වතුර වාෂ්ප කරලා 1cm වගේ ගණකම කෑලි කපපු item එකක් මචන්
    අම්මටසිරි උඹ දන්නවනේ සැහෙන්න විස්තරයක්:D:D
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පිනාටු (වේලන ලද තල් යුෂය)
    වතුර වාෂ්ප කරලා 1cm වගේ ගණකම කෑලි කපපු item එකක් මචන්

    Kithul piti hadanawa wage... thal gahe kadenda hadanne...
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අඩෝ එළනේ. පී එම් කරන්නම් මචන්.
    හෙහෙහ් මම කාලම නැහැ බන්. සංස්කෘතික වෙනස්කම් ගැන වැඩසටහනකට තල් වලින් හදන භාණ්ඩ, කෑම විස්තර කරන්න තියෙනවා. ....
    ela ela :cool:

    Kithul piti hadanawa wage... thal gahe kadenda hadanne...
    naa ban thal pani walin:yes: