තල් මල...දැකලා නැත්නම් බලපල්ලා...

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තල් මල...දැකලා නැත්නම් බලපල්ලා...

    1379788_700974866596784_1622080354_n.jpg

    තල් ගේ අවසානයට තමයි ේ මල පිපෙනනෙ ,සති දෙකක් පමන තිබිලා ගසත් සමගම ේ මල පරවෙලා යනව...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තල මල පිපෙන එක ගමටම මූසලයි කියලා මතයක් තියෙනවා නේද බං.? මරණ 7 ක් වෙන සීන් එකක් කියනවා නේද.? දන්නේ නෑ හරියට සිද්දිය.. උඹ දන්නවද.?
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තල මල පිපෙන එක ගමටම මූසලයි කියලා මතයක් තියෙනවා නේද බං.? මරණ 7 ක් වෙන සීන් එකක් කියනවා නේද.? දන්නේ නෑ හරියට සිද්දිය.. උඹ දන්නවද.?
    kathawak thiyanawa ehema mamanam eka wiswasa karanne ne ban
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kathawak thiyanawa ehema mamanam eka wiswasa karanne ne ban

    වෙන්න ඇති බං.. ඔය එක එක මිත්‍යයා මත.. මට මතකයි පොඩි කාලේ විජය පත්තරේ ලිපියක් තිබ්බා ඔය ගැන.. ඒ මතකෙන් ඇහුවේ... තල මල පිපිලා - වරුණය මේ බලපල්ලා කියලා තමයි තිබ්බේ.. ඔය මල සුවඳද බං..? :rolleyes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තල මල පිපෙන එක ගමටම මූසලයි කියලා මතයක් තියෙනවා නේද බං.? මරණ 7 ක් වෙන සීන් එකක් කියනවා නේද.? දන්නේ නෑ හරියට සිද්දිය.. උඹ දන්නවද.?
    mehemai ban
    oke apita therenne nathi suwadak enawa sahenna durakata yanakan
    ekata kuruminyo adenawa
    ilagata un kuburu walata yanawa
    eken wagaa paalu wenawa
    e nisai eka musalai kiyanne
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    වෙන්න ඇති බං.. ඔය එක එක මිත්‍යයා මත.. මට මතකයි පොඩි කාලේ විජය පත්තරේ ලිපියක් තිබ්බා ඔය ගැන.. ඒ මතකෙන් ඇහුවේ... තල මල පිපිලා - වරුණය මේ බලපල්ලා කියලා තමයි තිබ්බේ.. ඔය මල සුවඳද බං..? :rolleyes:
    tikak suwandai meka ape jeewithedi dakinda lebenne godak kalathurakin ....thal gaha 150years withara thiyanawane
     
    • Like
    Reactions: Ridila™

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    තල මල පිපෙන එක ගමටම මූසලයි කියලා මතයක් තියෙනවා නේද බං.? මරණ 7 ක් වෙන සීන් එකක් කියනවා නේද.? දන්නේ නෑ හරියට සිද්දිය.. උඹ දන්නවද.?

    ඔක මෙකයි සීන් එක ඔය මල පිපුනම ඇට ලක්ශයක් වත් හැදෙනවලු අනික එ ඇට වලට තම්න්ට සුදුසු පරිසර තත්වයක් එනකන් පැල නොවි ඉන්න පුලුවන්ලු ඒ හින්ද පැල වෙච්ච කාලෙක එ පැත්තම ඉවරයිලු එ පැල වලින් අනික් ගස්වලට පැල වෙන්න ඉඩ නැ නේ එකයි ගම පාලු වෙනව කියන්නේ..(අසා දැනගත් දෙයකි )
     
    • Like
    Reactions: Ridila™