තලාගන්න ඕනෙද?🚨🚧

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,547
    13,140
    113
    🤍
    images
    ammo whotto

    Thalagala neda

    me PHoto collection ekak nadda thalagala ge

    Ada Renam Cupiriyak wennai hdnne


    200.gif
     
    • Wow
    Reactions: NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Wacker ekakrent ekata gannawanm kohomada bn
    ගන්න පුළුවන් මචන්. ඒත් ඔයා දුරනම් ඉන්නේ ඔය අවටින් හොයාගන්න එක ලේසියි

    කට තලන ඒව නැද්ද? තියෙනවා නම් මේකේ ඉන්න උන්ගේ කටවල් free තලලා දෙන්න බැරිද?
    Tamping Rammer එකකින් තලලා දෙන්නම් ඕනෙනම් :lol:
    ------ Post added on Aug 1, 2024 at 5:37 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    රටේ ඕන තැනකට ඇවිල්ලා තලනවද කොහේ හිටියත්. මග දිගට උඹ තලාගෙන තලාගෙන එනකොට අපි මෙහෙ මගට වෙලා බලාගෙන බලාගෙන ඉන්න ඕනද?
    අලුත්ගම නේ. බස් එකේ ගිහින් තලාගෙන එන්න
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ගන්න පුළුවන් මචන්. ඒත් ඔයා දුරනම් ඉන්නේ ඔය අවටින් හොයාගන්න එක ලේසියි


    Tamping Rammer එකකින් තලලා දෙන්නම් ඕනෙනම් :lol:
    ------ Post added on Aug 1, 2024 at 5:37 PM
    Rent ekata denawanam gana kiyada macn
     
    • Like
    Reactions: NRTG