@PHBhagya අක්කේ ඔයාට අතවර කරන්න හදපු එකාගේ ඇට තලන්න ඔයා හොයපු ජාතියේ Tamping Rammer එකක් මෙන්න මූ ගාව තියෙනවා
අපි අලුත්ගම මචන්. සාමාන්‍යයෙන් 1ton එකක් දවසකට 10ක් වගේ ගන්නවා. 4,5ton එකක් දවසකට 23ක් වගේ ගන්නවා. වැඩි විස්තර බලල ගණන් වෙනස් කරගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න මචෝ වැඩි විස්තර කතා කරගන්න
Tamping Rammer එක operator එක්කම price කොහොමද ?


