තලාගන්න ඕනෙද?🚨🚧

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113

    @PHBhagya අක්කේ ඔයාට අතවර කරන්න හදපු එකාගේ ඇට තලන්න ඔයා හොයපු ජාතියේ Tamping Rammer එකක් මෙන්න මූ ගාව තියෙනවා​

    අපි අලුත්ගම මචන්. සාමාන්‍යයෙන් 1ton එකක් දවසකට 10ක් වගේ ගන්නවා. 4,5ton එකක් දවසකට 23ක් වගේ ගන්නවා. වැඩි විස්තර බලල ගණන් වෙනස් කරගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න මචෝ වැඩි විස්තර කතා කරගන්න

    Tamping Rammer එක operator එක්කම price කොහොමද ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    පානදුරේ වලතර කියලා එකෙක් ඉන්නවා. උගේ ඇට දෙක තලලා වරෙන් ඕකෙන්.
     
    • Haha
    • Like
    Reactions: Cee7 and NRTG

    jayanika1997

    Junior member
  • Nov 7, 2012
    45
    62
    18
    මචන්ලා
    ඔයාලට ඔයාලගේ වැඩ වලට Compact Rollers ඕනෙනම් අපිට කතා කරන්න.
    ටොන් 1 | ටොන් 4 | ටොන් 5 සහ ටොන් 10
    වෙනකන් මැෂින් අපිලග තියනවා.
    |
    Location : Aluthgama |
    Ayu Heavy Compactors

    View attachment 233902
    මැෂින් ඕනවෙන කවුරුහරි ඉන්නවනම් එයාලව contact කරලා දෙන්න

    thread එක bump පාරකුත් දාගෙන යන්න.;)
    @Cee7

    මේ ගෲප් එක මතුගම
    ඔය ඇඩ් එක දාන්න

    https://chat.whatsapp.com/Ix67BDwVqK0EsCRL5pJTB7
     
    • Love
    • Like
    Reactions: Cee7 and NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK

    @PHBhagya අක්කේ ඔයාට අතවර කරන්න හදපු එකාගේ ඇට තලන්න ඔයා හොයපු ජාතියේ Tamping Rammer එකක් මෙන්න මූ ගාව තියෙනවා​

    Tamping Rammer එක operator එක්කම price කොහොමද ?
    7000ක් වගේ වෙනවා මචන් ඔපරේටර් එක්ක
     
    • Like
    Reactions: NRTG and hi.dushan

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,513
    1,737
    113
    Everywhere
    මේ වගේ font එක හදා ගත්තේ කොහොමද ?

    EK.jpg
     
    • Like
    Reactions: NRTG and Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේ වගේ font එක හදා ගත්තේ කොහොමද ?

    View attachment 233989
    උඩට එන්න ඕන ෆොන්ට් එකට ඩ්‍රොප් ශැඩෝ එක දීල අනිත් ෆොන්ට් වෙනම ලේයර් වලට අරගෙන ඒව රාස්ටරයිස් කරල හරි ස්මාට් ඔබ්ජෙක්ට් විදියට හරි අරගෙන ඕන විදියට ප්ලේස් කරගන්නව. ඊටපස්සෙ සෙට් එකම තනි ලේයර් එකකට අරන් ස්ට්‍රොක් එකක් දෙනව ඕන විදියට
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    උඩට එන්න ඕන ෆොන්ට් එකට ඩ්‍රොප් ශැඩෝ එක දීල අනිත් ෆොන්ට් වෙනම ලේයර් වලට අරගෙන ඒව රාස්ටරයිස් කරල හරි ස්මාට් ඔබ්ජෙක්ට් විදියට හරි අරගෙන ඕන විදියට ප්ලේස් කරගන්නව. ඊටපස්සෙ සෙට් එකම තනි ලේයර් එකකට අරන් ස්ට්‍රොක් එකක් දෙනව ඕන විදියට
    uba thalana gaman photoshop karanawada?
     
    tnx mco
     
    • Like
    Reactions: NRTG and Cee7