තලු මැරීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ජරා සද්දෙට මට මලපයිනව මාර විදියට

    මේ සින්දුවත් ටිකක් ඒ වගේ..

    Cry me a river :angry: සින්දුව ලස්සන වුණාට අහන්ඩ විදියක් නෑනෙ..

    හුකනකොට එන සද්ද හුකන වෙලාවට විතරක් ආවම ඇති..
    අනිත් වෙලාවට එනකොට දෙන්ඩ හිතෙනව මූණ සමතලා වෙන්ඩ

    අර ඉන්නෙ කට්ටියක් තලු මර මර කන... :angry:
     
    Last edited:
    Dec 2, 2018
    49
    6
    0
    කව්ද එහෙම කන්නේ ? තවත් මට මළ පනිනවා කාරලා තූහ් කියල කෙළ ගහන උන් එක්ක. අපේ පුරුදු වෙනස්වෙන්න ඕන ඉස්කෝල වලින්මයි. පොඩි කාලෙදි. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    කව්ද එහෙම කන්නේ ? තවත් මට මළ පනිනවා කාරලා තූහ් කියල කෙළ ගහන උන් එක්ක. අපේ පුරුදු වෙනස්වෙන්න ඕන ඉස්කෝල වලින්මයි. පොඩි කාලෙදි. :yes:

    මටත් බං.. කවුරුත් නැති තැනක පොඩ්ඩක් පැත්තකට ගිහින් ඒ වැඩේ කරන්ඩ එපැයි
    මුං මූණ ඉස්සරහටම ඔය වැඩේ කරනව..
     
    Dec 2, 2018
    49
    6
    0
    මේක නම් මේකට අදාළම නෑ. මට පොඩි කේස් එකක් තියෙනවා. මම මේ ළඟදි බස් එකේ යනකොට බඩින් ඉන්න අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. ඉතින් මම එයාට මගේ සීට් එක දුන්නා. පස්සෙදි එයා වාඩි වෙනවත් එක්කම මට තැන්කියු කිව්වා. මට නිකන්ම "එළකිරි" කියලා කියවුණා. ඒ අම්මා මගේ මූණ බලලා හිනා වුණා. මටත් හිනා ගියා. එළකිරි කියන වචනෙ මේ වගේ අවස්ථා වල මට කියැවෙනවා. එ ඇයි බන් ? පුරුද්දක්ද නැත්තම් මොක්ක්ද මේ ? තෝ රෙප් ඉල්ලලා තිබ්බා. තොට දෙන්න තරම් මට රෙප් නෑ හුත්තෝ. :confused:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    මේක නම් මේකට අදාළම නෑ. මට පොඩි කේස් එකක් තියෙනවා. මම මේ ළඟදි බස් එකේ යනකොට බඩින් ඉන්න අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. ඉතින් මම එයාට මගේ සීට් එක දුන්නා. පස්සෙදි එයා වාඩි වෙනවත් එක්කම මට තැන්කියු කිව්වා. මට නිකන්ම "එළකිරි" කියලා කියවුණා. ඒ අම්මා මගේ මූණ බලලා හිනා වුණා. මටත් හිනා ගියා. එළකිරි කියන වචනෙ මේ වගේ අවස්ථා වල මට කියැවෙනවා. එ ඇයි බන් ? පුරුද්දක්ද නැත්තම් මොක්ක්ද මේ ? තෝ රෙප් ඉල්ලලා තිබ්බා. තොට දෙන්න තරම් මට රෙප් නෑ හුත්තෝ. :confused:

    ඕක මොකක්ද බං මට දවසක් උපන්දිනේට විෂ් කෙරුව.. සේම් ටු! කියල නවත්ත ගත්තෙ :D