තලෙයිබාන්ලට විරුද්ධව රට වැසියෝ උද්ඝෝෂණ කරයි

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,153
    5,049
    113
    -In Darkness-
    ඉන්නකන් යටි හිතෙන් පුක දීලා තලෙයිබාන් උන්ට. දැන් උත්ගෝෂණ. යකෝ මොන රටේද රටේ ජනතාවගේ සපෝර්ට් එකක් නැතිව ත්‍රස්තවාදින්ට රට අල්ලගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Solo Rider

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    යුද්ද කරලා එලවගන්න බැරිඋන එවුන් කොහොමද බන් උත්ගෝශන කරලා එලවන්නේ. මේ නම් ඉල්ලගෙන කන්න හදන්නෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    මුන් ඇෆ්ගනිස්ථානය කැලෆේට් එකක් කරොත් මොකක්ද කරන්නේ. අර ISIS උන් සිරියාවේ කරා වගේ? ඔක්කොටම බඩු බනිස් නේ එතකොට?
    කැලිප්සෝ එකක් කරාම මොකක්ද වෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    මොක මොක නිදහසේ රහ හම්බයො දන්නව ලොල් 🤣🤣🤣🤣 ඒරොප්පෙට ගිහින් ජිවත් වෙන හම්බයත් එහෙ අරාබියක් හදන්ඩ දගලද්දි , අෆ්ගන් හමබයො ඇමරිකාව හදයි පක තමයි ලොල්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣උබල වගේ ගොන් බඩු යකෝ,

     
    • Haha
    Reactions: inspiron

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    තලේබාන්ලට ඕහොම සීන් එකක් ගියොත් කන්ට්‍රෝල් කරගන්න බෑ. මිනිස්සු මැරුවොත් එලිපිට රුසියාවට චීනෙට සපෝට් කරන්න වෙන්නෙ නෑ.
    උන් දේශපාලනය දන්නෙ නෑ මරන්නයි පුපුරන්නයි විතරයි දන්නෙ.
    නැ දැක්ක ද තලෙයිබාන් press conference එක. ඒකෙ උත්තර දුන්නා විද්ය උන්? උන්ගේ උඩ මට්ටම් වල ඉන්නේ ඉස්සර අපි හිතපු හැම එකටම මරාගෙන මැරෙන උන් නෙවේ. හොඳ මොළ තියෙන උන්. උන් උත්තර දෙන්නේ කෙලින්ම නියම Politicians ලා වගේ දැන්.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    නැ දැක්ක ද තලෙයිබාන් press conference එක. ඒකෙ උත්තර දුන්නා විද්ය උන්? උන්ගේ උඩ මට්ටම් වල ඉන්නේ ඉස්සර අපි හිතපු හැම එකටම මරාගෙන මැරෙන උන් නෙවේ. හොඳ මොළ තියෙන උන්. උන් උත්තර දෙන්නේ කෙලින්ම නියම Politicians ලා වගේ දැන්.


    එහෙම වෙනව නන් හොදයි අවුරුදු 20ක්නෙ උනුත් ගොඩක් වෙනස් වෙල ඇති. කොහොමත් තම්බින්ට කලින් ඔහෙ ඉදපු මිනිස්සු තමා ගොඩක් ඒව හොයාගෙන තියෙන්නෙ ඒ කාලෙ හැටියට ගොන් පොතක් නිසා මැටි මෝළ්ලු වගේ හැසිරුනාට
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කැලිප්සෝ එකක් කරාම මොකක්ද වෙන්නේ
    Account of a woman who was inside an ISIS caliphate

    "ISIS established a bazaar for selling Yazidi girls in Raqqa. It was called Girls Bazaar, so whoever needed a girl he could go there and buy. It was very hard for us to be treated like that. Every girl had her picture and name on her neck in that bazaar being bought and sold. Their prices were also written. Some of the girls were rented for one day.

    "They are also the wives of ISIS members," Magboula said. "They treated us worse than their husbands did to us. Those ISIS women were holding Yazidi girls for their husbands to rape them and torture them. They are ISIS wives."

    Caliphate wives share their stories
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    hama ekama within our religious framework kiyanne oo :ROFLMAO: :ROFLMAO: 🥴

    artworks-000523367880-vbzffl-t500x500.jpg
     
    • Love
    • Like
    Reactions: Solo Rider and NRTG