තලේබාන් බෞද්ධයන්ගේ ආගමික නිදහස 😂😂😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    අඩුම තරමේ සිම්හලයෙක්ට ඉඩමක් අරන් පදිංචි වෙන්නත් බෑ.
    මම කිව්වුවෙ, බෑ, දෙන්න් නැ, දෙන්නෙම නැ, බැමයි, පුලුවන් නම් ගනින්, ඉන්ජු ඉන්ජු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    මම නම් දැන් ඔවැනි නිවුස් බලන්නේ නෑ.
    තට්ට අංකල්ලයි පාස්ටර් බ්‍රෝලයි
    ඕන වලියක් ගියාවේ කියලා
    වැලක් බලාගෙන ඉන්නවා
    අපි නිකං මක්කටැයි ඇඟේ ලේ රත් කොරගන්නේ