තලේබාන් බෞද්ධයන්ගේ ආගමික නිදහස 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,273
    8,412
    113

    නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක් ඇති විය.

    (06) දින උදෑසන ප්‍රශ්නගත යාඥා මධ්‍යස්ථානයේ ඉදිකරීමට ප්‍රථම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට අවශ්‍යය සිමෙන්ති, ගල් සහ කළුගල් රැගෙන යන අවස්ථාවේදී නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ එම ඉදිකිරිම් කටයුතු නතර කිරිමට පියවර ගැණින.

    පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත ඉඩම වෙත පැමිණි කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලිසියේ සහයද ඇතිව කොන්ත්‍රාත් පදනම් මත එහි සේවය යොදවා සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගැණින.

    නාවලපිටිය පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිළධාරීතුමන්ද අදාළ ප්‍රශ්නගත ඉඩමට කැඳවා මෙම ඉඩම තුළ රාජ්‍ය නිළධාරීන්ට සැබෑ තතු නොපවසවා ආගමික ස්ථානයක් ඇති කිරීමේ සූදානමක් පවතින හෙයින් මෙහි ඉදිකිරීම් වලට අවසර දීමට පෙර හොඳින් විමර්ශනය කරන ලෙසත්, එසේ නොවුනහොත් ප්‍රදේශවාසීන් හා ඉදිකිරිම් කටයුතු සිදු කරන පාර්ශව අතර ගැටුමක් දක්වා තත්වය වර්ධනය විය හැකි බවත්, කරදගොල්ලේ පියරතන හිමියන් නාවලපිටිය පොලිය හමුවේ අවධාරණය කර සිටියහ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    මෙහෙම ගෙවල් අස්සේ පල්ලි හදන්න දෙන එක වැරදියි
    ගෙවල් වල මිනිසුන්ට ඉන්න නැහැ මුන් සත්තු වගේ හැසිරෙන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,190
    6,668
    113
    East Blue (Goa Kingdom)
    පොන්න වේස තට්ටයා තාම arrest කරලා නැද්ද

    මේවා තමයි trend වෙන්න ඕන , ආරක්ෂක ඇමතිගෙන් අහන්න ඕන . ගත්ත ක්‍රියා මාර්ග .

    මේ වගේ පොන්නයෝ arrest කරනවා පෙන්නන්න ඕන ,

    මොකද ඔහොම පොන්නයෝ තමයි 1983 කොටි ගොඩ ගියපු කළු ජූලියේදී අහිංසක දෙකම මිනිස්සු මැරුවේ , ළමයි පාවා දූෂණය කරලා මැරුවේ .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    හාමුදුරුවෝ තමන්ගේ දර්මය වැඩි දියුනු කරගන්න ප්‍රචාරය කරගන්න බලන් නෑ ලෙසිම එක වෙන කොහෙන් හරි එන එක නවත්තල තම නොහැකියාව වහගන්න බලන්නේ 🤭
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo

    නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක් ඇති විය.

    (06) දින උදෑසන ප්‍රශ්නගත යාඥා මධ්‍යස්ථානයේ ඉදිකරීමට ප්‍රථම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට අවශ්‍යය සිමෙන්ති, ගල් සහ කළුගල් රැගෙන යන අවස්ථාවේදී නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ එම ඉදිකිරිම් කටයුතු නතර කිරිමට පියවර ගැණින.

    පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත ඉඩම වෙත පැමිණි කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලිසියේ සහයද ඇතිව කොන්ත්‍රාත් පදනම් මත එහි සේවය යොදවා සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගැණින.

    නාවලපිටිය පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිළධාරීතුමන්ද අදාළ ප්‍රශ්නගත ඉඩමට කැඳවා මෙම ඉඩම තුළ රාජ්‍ය නිළධාරීන්ට සැබෑ තතු නොපවසවා ආගමික ස්ථානයක් ඇති කිරීමේ සූදානමක් පවතින හෙයින් මෙහි ඉදිකිරීම් වලට අවසර දීමට පෙර හොඳින් විමර්ශනය කරන ලෙසත්, එසේ නොවුනහොත් ප්‍රදේශවාසීන් හා ඉදිකිරිම් කටයුතු සිදු කරන පාර්ශව අතර ගැටුමක් දක්වා තත්වය වර්ධනය විය හැකි බවත්, කරදගොල්ලේ පියරතන හිමියන් නාවලපිටිය පොලිය හමුවේ අවධාරණය කර සිටියහ.

    අරාබියෙ/පකිස්තානෙ/බඟලිදේසෙ ගිහින් පන්සලක් හදන්න බලපන්කො සහජීවනේ බලන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338

    උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි

    menna niyama helayo @sinhawanshaya
    උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි
    ------ Post added on Jun 7, 2025 at 11:29 AM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502

    සත්තු? අපි හිතාගෙන හිටියෙ religion of peace කියල :baffled:
     
    Sen-lu

    Well-known member
  • උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි

    උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි
    ------ Post added on Jun 7, 2025 at 11:29 AM
    අනිත් උන් අවුල් නිසා උන් ඒව කරාට කමක් නෑ හැබැයි බෞද්ධ නිසා ඕන එකෙක්ට අරින්න අපි පුප පලල් කරන් ඉන්න ඕන නේත 😂.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    පොන්න වේස තට්ටයා තාම arrest කරලා නැද්ද

    මේවා තමයි trend වෙන්න ඕන , ආරක්ෂක ඇමතිගෙන් අහන්න ඕන . ගත්ත ක්‍රියා මාර්ග .

    මේ වගේ පොන්නයෝ arrest කරනවා පෙන්නන්න ඕන ,

    මොකද ඔහොම පොන්නයෝ තමයි 1983 කොටි ගොඩ ගියපු කළු ජූලියේදී අහිංසක දෙකම මිනිස්සු මැරුවේ , ළමයි පාවා දූෂණය කරලා මැරුවේ .
    thota one one widihata pansal palli gahanna baa. ekata neethiyak thiyenawa. minissu wirudda unoth baa. dan magena ahanna epa dan kandak kandak gaane pansal hadanne, town ekak kaane muslim palli atawanne kohomada kiyala
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සත්තු? අපි හිතාගෙන හිටියෙ religion of peace කියල :baffled:
    Religion of piss 😂 😂 😂 🐷 🐷

    ශ්‍රී ලංකට් පුජාතාන්තික සමලිංගික වාදී ජන රජයේ රාජපක්ශ නිඛායේ තලේබාන් තට්ට නීතිය. තට්ටයන්ගෙන් අවසර අරන්ද බිල්ඩින් හදන්න ඕනේ. ප්ලාස්ටර් ජෙරොමා මොකෙක් උනත් එහෙම එක එකාට ඕනේ නීති තියෙන්න බෑ. තට්ටයව මුලින්ම මහන කරවලා ඉන්නඔනේ හරිනම්. තලේබාන් හම්බාවෝ වගේ බලෙන් ආගම ප්‍රචාරනයක් කරන්න කියලා කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. පලාස්ටර් ජෙරොමා හොඳයි නේ මේ තලේබාන් තට්ටයෝ එක්ක බලද්දි. ඌ සින්දුවක් කියාගෙන බොරුවක් කියාගෙන චිල් එකේ ඉන්නවා. 😂😂😂🤌
    හිත රිදුන සියුමැලි පොන්න රාජපක්ශ නිඛායේ බයියන්ගේ ටිපර් පහලින් පාක් කරන්න 🤭🤭🤭
     
    Last edited:
    • Haha
    Reactions: Ritigala Jayasena69

    හාමුදුරුවො කරපු වැඩේ හරි කියල කොතනද මම කිව්වෙ?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo

    නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක පාස්ටර් ජෙරම් නැමැති පුද්ගලයෙකුගේ මූලිකත්වයෙන් යාඥා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට යාමේදී පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර කලහකාරී තත්ත්වයක් ඇති විය.

    (06) දින උදෑසන ප්‍රශ්නගත යාඥා මධ්‍යස්ථානයේ ඉදිකරීමට ප්‍රථම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීමට අවශ්‍යය සිමෙන්ති, ගල් සහ කළුගල් රැගෙන යන අවස්ථාවේදී නාවලපිටිය මීපිටිය අශෝකාරාම විහාරාධිපති කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ එම ඉදිකිරිම් කටයුතු නතර කිරිමට පියවර ගැණින.

    පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම් දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ ප්‍රශ්නගත ඉඩම වෙත පැමිණි කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් නාවලපිටිය පොලිසියේ සහයද ඇතිව කොන්ත්‍රාත් පදනම් මත එහි සේවය යොදවා සිටි එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගැණින.

    නාවලපිටිය පස්භාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිළධාරීතුමන්ද අදාළ ප්‍රශ්නගත ඉඩමට කැඳවා මෙම ඉඩම තුළ රාජ්‍ය නිළධාරීන්ට සැබෑ තතු නොපවසවා ආගමික ස්ථානයක් ඇති කිරීමේ සූදානමක් පවතින හෙයින් මෙහි ඉදිකිරීම් වලට අවසර දීමට පෙර හොඳින් විමර්ශනය කරන ලෙසත්, එසේ නොවුනහොත් ප්‍රදේශවාසීන් හා ඉදිකිරිම් කටයුතු සිදු කරන පාර්ශව අතර ගැටුමක් දක්වා තත්වය වර්ධනය විය හැකි බවත්, කරදගොල්ලේ පියරතන හිමියන් නාවලපිටිය පොලිය හමුවේ අවධාරණය කර සිටියහ.

    චන්ඩි ගොඩායි......
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි

    සාමයේ ආගම නෙවෙයිද ? සත්තු ද ? :eek:
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,123
    5,771
    113
    උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි

    උන් නම් සත්තු කියලා හරි කියන්න පුලුවන්, මුන් නෙද නිර්මලය, අපි තමයි ලොකෙන්ම උතුම්, කරුනාව ම්ය්ත්‍රිය ගැන පාරම් බන්නෙ. වචන විතරයි, ජෙරොම් හොරෙක් වුනත් ඔනෙම කෙනෙක් ට ඔනෙම තැනක බිල්ඩිමක් හද්දන්න බැරිද නිත්යානුකුලව? දෙමල්ලු උතුරෙ oya වැඩෙ කරද්දි උම්බලා එක හරි කියන්නෙ නැ නෙද? එ වගෙ තමයි
    ------ Post added on Jun 7, 2025 at 11:29 AM
    Umbata sarcasm therenne na neda? :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    අරාබියෙ/පකිස්තානෙ/බඟලිදේසෙ ගිහින් පන්සලක් හදන්න බලපන්කො සහජීවනේ බලන්න.
    එච්චර දුර ඕනේ නෑ. නැගෙනහිර පාළාතේ, උතුරු පලාතේ ඉඩමක් අරගෙන අලුතෙන් පන්සලක් හ්දන්න පුලුවන් ද කියලා බලපන්කෝ
     
    • Like
    Reactions: lilman

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    එච්චර දුර ඕනේ නෑ. නැගෙනහිර පාළාතේ, උතුරු පලාතේ ඉඩමක් අරගෙන අලුතෙන් පන්සලක් හ්දන්න පුලුවන් ද කියලා බලපන්කෝ
    බෑ, දෙන්න් නැ, දෙන්නෙම නැ, බැමයි