සද්ද නැතිව ඉදලා මෙහෙටත් කෙලීද දන්නෙ නෑ.
Chinnu pukey ari okunge. Chinnunta komath thambi allergic. Un gahana baduwata thambi gahanna giyoth puka palaganna tama wenne.සද්ද නැතිව ඉදලා මෙහෙටත් කෙලීද දන්නෙ නෑ.

mokakda e anthimata buddhist sites gana loyanne. Barmian Statue eka kadapu ponnalu neda
ඒ රටේ කොරෝන නැද්ද බං..මුං ඵකෙක්වත් මාස්ක් දාල නැහැනේ..
ado noChinnu pukey ari okunge. Chinnunta komath thambi allergic. Un gahana baduwata thambi gahanna giyoth puka palaganna tama wenne.
Chinnu pukey ari okunge. Chinnunta komath thambi allergic. Un gahana baduwata thambi gahanna giyoth puka palaganna tama wenne.

bane thama airport eke US un tika janelen ellila panala yanna hadanawanemethanata udin gahuwanam harine
ඒ නිසා නාමල් තියා ගම්මු කියලද කියන්නේමේක ඇමරිකාවේ ප්ලැන් එකක්
අවුරුදු 20ක් ඇමරිකාවේ වෙපන්ස්, යුධ අභ්‍යාස කරේ එහේ.
ට්‍රිලයන් ගානක් වියදම් කරා, හැබැයි වෙපන් ටෙස්ටින් කරලා මාර්කට් කරලා තියෙනවා ඊට වඩා පස් හය ගුණයක්.
ඊළඟ ඉල්ලක්කය මට පේන විදිහට රුසියාව, පකිස්ථානය. ඇෆ්ගනිස්ථානෙට දැන් බහින්නේ රුසියාව.
පකිස්තනෙට ලොකු බලපෑමක් එනවා කාබුල් අල්ලගත්ත නිසා
ඇමරිකාව හැදුවේ බේස් එක ආසියාවට එතන හදන්න, හැබැයි එතන එකට සුදුසු මදි මම හිතන්නේ.
ලෝකේ එකම ත්‍රස්තවාදී පරාජය සිද්දවුනේ ලංකාවේ. හැබැයි දැන් ඉන්න සෙට් එක තව අවුරුදු 10කින් ඉවරයි.
එතකොට ලංකාව ඕපන් වෙනවා තවත් ත්‍රස්තවාදී සටනකට.
සමහර එන ආණ්ඩු ඉදිරිය දකින්නේ නැතුව හමුදාව පාලනය කරනවා, අඩු කරනවා.
විපාකේ විඳින්න වෙන්නේ තව අවුරුදු 10කින් එහා.
ඒ කාලෙ ඇමෙරිකාව උන්ට බෝම්බ දාද්දි සිංහලු කිව්වෙ බාමියන් පිලිම කඩපු සාපය වැදිල කියල
දැන් රජකම නිකන්ම ලැබෙද්දි කියන්නෙ මොකක්ද දන්නෑ..
එකම විසදුමලෝකේ එකම ත්‍රස්තවාදී පරාජය සිද්දවුනේ ලංකාවේ. හැබැයි දැන් ඉන්න සෙට් එක තව අවුරුදු 10කින් ඉවරයි.
එතකොට ලංකාව ඕපන් වෙනවා තවත් ත්‍රස්තවාදී සටනකට.
sapaya gewila ewaraiඒ කාලෙ ඇමෙරිකාව උන්ට බෝම්බ දාද්දි සිංහලු කිව්වෙ බාමියන් පිලිම කඩපු සාපය වැදිල කියල
දැන් රජකම නිකන්ම ලැබෙද්දි කියන්නෙ මොකක්ද දන්නෑ..