Chopsuy rice ekak hadanna ban![]()
![]()
![]()
මොකක්ද ඒ පාර කරන්න හදන කුපාඩි වැඩේ?
මචං Chinese රස ගන්නනම් හරිම තල තෙල් එක ගන්න ඕන .Chopsuy rice ekak hadanna ban
Roasted eka ganan ban...man baluwe ara die bothal.wage tiyana eka..මචං Chinese රස ගන්නනම් හරිම තල තෙල් එක ගන්න ඕන .
ජාති තුනක් තියෙනවා .
Toasted sesame oil එක ගන්න ඕන .
ඒක හෙනම තද පාටයි .
මචං Chinese රස ගන්නනම් හරිම තල තෙල් එක ගන්න ඕන .
ජාති තුනක් තියෙනවා .
Toasted sesame oil එක ගන්න ඕන .
ඒක හෙනම තද පාටයි .