තල තෙල් හෙල්ප්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    මචන්ලා තල තෙල් ගන්න තැනක් කියපල්ලකෝ...අර පොඩි කුප්පියක් ගන්න ඕන.කොහෙවත් නෑනේ..
    සුපර් මාකට් වලත් නෑ....
    කීයක් වගේ වෙයිද පොඩි බෝතලයක්.
     
    • Like
    Reactions: niyomax

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    මචං Chinese රස ගන්නනම් හරිම තල තෙල් එක ගන්න ඕන .
    ජාති තුනක් තියෙනවා .
    Toasted sesame oil එක ගන්න ඕන .
    ඒක හෙනම තද පාටයි .
    Roasted eka ganan ban...man baluwe ara die bothal.wage tiyana eka..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113
    Aoe gedara thiyenawa. Sema dawasata papuwe gawama ikmanata hari yanawa. Kamata ganna tittiya danan hitiye naha.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කෑම හදන්න ගන්නවා නම් supermarket වල තියන sesame oil එක ගන්න සිංහල බෙහෙත් බඩු කඩවල් වල තියන පොඩි කුප්පි නම් කෑමට දාන්න හොදයිද මන්දා 🤔

    ps
    තල තෙල් ගාල ජිගාන් එක මසාජ් කරන්න නම් සිංහල බෙහත් බඩු කඩවල් වල තියන තලතෙල් එක හොදයි
    :p
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,073
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචං Chinese රස ගන්නනම් හරිම තල තෙල් එක ගන්න ඕන .
    ජාති තුනක් තියෙනවා .
    Toasted sesame oil එක ගන්න ඕන .
    ඒක හෙනම තද පාටයි .


    මේක තමා හරි උත්තරේ
    සිංහල බේත් බදු කඩවල තියන ඒවා වලින් ඔය කෑම හැදුවම හරි රස එන්නේ නැහැ. ඒකට හරි එක ගන්න ඕනා
    ඒ තල තෙල් කළුවට හුරුයි

    edingborough brand එකේ තියනවා පොඩ්ඩක් ගණන් අඩුයි..
    කොල්ලුපිටියේ මාර්කට් එකේ කඩ වල තියනව උබ ඒ ලග නම්. එකේ නම් ඔරිගිනම් චෛනීස්, කොරියන් ඒවා තියනවා.
    ආර්ථිකේ කඩ වලත් තියානවා... කීල්ස් වලත් සමහර ඒවායේ තියනවා edinborough brand නම්
     
    • Like
    Reactions: BadBlueGenius

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    කුප්පි අරන් හරියන්නෙ නෑ ලබ්බො.... කෑමට දාම එකක් සුපර්මාර්කට් එකකින් ගනින්. ගාන පොඩ්ඩක් වැඩී තමා.