තල මල් 11 ක් අම්පිටිය හැඩ කරයි

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    තල මල් 11 ක් අම්පිටිය හැඩ කරයි

    DSCN1291.gif

    DSCN1294.gif

    DSCN1296.gif


    හල්දුම්මුල්ල කිරවනාගම අම්පිටියේ ඈත ගමක තල මල් 11 ක් පිපී ඇත. තල මල පිපෙනුයේ ගහේ අවසන් කාලය පැමිණි විටය.ආයුර්වේද දෙපාර්තමේනුතුවේ කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියනුයේ මෙය පුෂ්ප මංජරියක් බවයි.
     
    • Like
    Reactions: DangerMan119