තවත් ෆේස්බුක් මරණයක්

May 19, 2013
1,864
81
0
තවත් ෆේස්බුක් මරණයක්

තවත් ෆේස්බුක් මරණයක්
පෙම්වතා පරිත්‍යාග කළ ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසීමට මව ඉඩනොදුන්නේ යැයි පාසල් සිසුවියක ගෙළ වැළලාගත් පුවතක් කුරුණෑගල, පොල්පිතිගම, බෝගොල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

පොල්පිතිගම ජාතික පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි තරුණියකි.

සල්වාරි ඇඳුමකින් මෙලෙස ගෙළ වැලලාගෙන ඇතැයි සඳහන් වෙයි.

source

මේ වගේ සුළු දේකටත් සියදිවි නසා ගන්න අය ෆේස්බුක් නැතත් වෙන මොකකට හරි දිවි නසා ගන්නවා කවදා හරි. මේකෙන් වෙන්නේ ෆේස්බුක් නියම විදියට පාවිච්චි කරන යටත් ෆේස්බුක් නැති වෙන එක
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    හපොයි මෙහෙමත් ගොන් කෙල්ලෝ..
    banghead.gif
    banghead.gif
    අවුරුදු 16 17ක් මුන් උස් මහත් කරපු දෙමව්පියෝ පව්... :(:(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මනුස්ස ආත්මයක් ලැබිලත් මේ ආත්මේ පින් කරල ගොඩ යන්න වාසනාවක් නැති මූසල උන් බන්...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    යකෝ මේක මාර කෙලියක් නේ මුන් ෆේස්බුක් නොගියත් මැරෙන්ව නේ..... දැන් මොන හේතුවට එල්ලුනත් ෆේස්බුක් තමා ගෑවෙන්නේ. මේක ෆේස්බුක් වැරද්දක් නෙව්යි ලමයි ගේ මානසිකත්වයේ තියන ප්‍රශනයක්.. තමන්ගේ ජීවිතයේ වටිනාකම තේරෙන් නෑ මුන්ට නම්...
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    meka mokak hari wena seen ekak bn.ekko lankawe kello okkoma moda wegana enawa, nathn fb nawathanna seen ekak. mehemai machn lankawe oya wage seen ona tharam wenawa,wuna. mokada dawasata marena hamoma gana tv eke dannane. mehema eka digata fb eka nisa minisu marenne kohomada. 1weni kella sadarana hethuwakata marune machn. eke sampurna waradda principal ge. me anith seen tika balahanko, kollek yaluwata gedara yanna kiwwa kiyala, anika boru munak pennala lagga wuna kiyala mokada e kella dannadda kolla gedara awata passe oka dana gannawa kiyala. anika skype ekenwath katha karannathuwa kellinma ammala ekka kellawa balanna yanawada bn fb eke chat karala. api wunath yanawada bn. ane manda bn.. ????????????????????????????????????????????????????????
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512

    mahindayage plan ekak wathda...
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    හැබැයි ඉතිං ඔය වගේ පොඩි දේකටත් එල්ලෙන්න බලාගෙන ඉන්න එවුන් කොහොමත් වැඩි කාලයක් ජීවත් වෙනඑකක් නෑ කියලයි මට හිතෙන්නෙ... ෆුකේ හරි මොලයක් තිබුනනම් අම්මගෙන් ෆොන් එක උස්සන්න ගේමක් ගහනව මිසක් බෙල්ලෙ වැල දාගනීද.... අනික කොල්ල එක්ක පැනල ගියානම් ඉවරයිනෙ ඔච්චර අමාරුනම්..
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මේ මොන කරුමයක්ද :growl::growl::growl: බන් හෙට අනිද්දා වෙනකොට කෙල්ලෙක්ට පඩයක් ගියත් එකටත් facebook එක අල්ලයි. :angry::angry::angry::angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meka facebook eke varadak neve. Ape Buddhiye adukama nisai mea vage deval venne. Boladha minisun hithagena inne internet eka facebook thiyenne pradhana vasayen jolly kirimata bava. Namuth eka varadi idea ekak. Internet eka kiyanne university ekakata vada vatina place ekak. Internet eka Buddhimath wa use karala country ekak unath develop karanna puluwan. Habai boladha pissu wada karala newe.
     
    Last edited: