තවත් ෆේස්බුක් මරණයක්

May 19, 2013
1,864
81
0
meka mokak hari wena seen ekak bn.ekko lankawe kello okkoma moda wegana enawa, nathn fb nawathanna seen ekak. mehemai machn lankawe oya wage seen ona tharam wenawa,wuna. mokada dawasata marena hamoma gana tv eke dannane. mehema eka digata fb eka nisa minisu marenne kohomada. 1weni kella sadarana hethuwakata marune machn. eke sampurna waradda principal ge. me anith seen tika balahanko, kollek yaluwata gedara yanna kiwwa kiyala, anika boru munak pennala lagga wuna kiyala mokada e kella dannadda kolla gedara awata passe oka dana gannawa kiyala. anika skype ekenwath katha karannathuwa kellinma ammala ekka kellawa balanna yanawada bn fb eke chat karala. api wunath yanawada bn. ane manda bn.. ????????????????????????????????????????????????????????

kawuru siyadivi nasa gaththath moda kamak machan.

principal sampurnenma waradiy iskole lamayekta wesi kiyala banapu eka.

e wunata ekata thamange jiwithe nathi kara ganna eka anthima moda wadak.
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මේක හරියන් නෑ .... ඔන්න ඔහේ මාත් එල්ලෙනවා බාල්කෙ :dull::dull::dull:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
University giyanam samahara mandha buddhika seniors la aluthin ena kellanta, Hu---, ve--- kiyana avastha thiyenavane. Kee denek ehenam siya divi nasa ganna onedha. Unta moley thiyena nisa siya divi nasa ganne naha. Ballek biruwata , siya divi nasa ganimata ohun moda naha. Mea girl ta thibune , principal ta viruddhava police wala complaint ekak dala , case ekak file karala , apahasa kalata vandiyak laba ganna.
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේක හරියන් නෑ .... ඔන්න ඔහේ මාත් එල්ලෙනවා බාල්කෙ :dull::dull::dull:
    :angry:
    :shocked::rolleyes: එලකිරි.කොම් නිසා................................
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lama arashaka adikariyata paminili karanna thibuna, Lama hinsanaya yatathe, vachikava banimath , hinsanayata , dusanayata ayath venava.[ call 1929]
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    gon harak

    වැඩිපුර බුකියේ ඉන්න කෙල්ලෝ ගොන්හරක් තමයි බන් .:lol::lol::lol:උන්ට පඩයක් ගියත් බුකියේ දානවා .:rofl::rofl::rofl::lol::lol:
    උන් හිතන් ඉන්නේ ජීවිතේම FACEBOOK කියල .එන්ජල් ලට ස්වීටිලට රිදෙයිද මන්ද :lol::lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රජ්ජුරුවෝ;16316172 said:
    elluna ayage bella agal kipayak dik wela thiynawa man dakala thiyenawa
    බෙල්ල දික් කරන් මැරෙන්නේ මිණි පෙට්ටියට fit වෙන්නද , මිණි වලට fit වෙන්නද ??? :oo::oo::oo:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තම පෙම්වතා පරිත්‍යාග කළ ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසීමට මව ඉඩනොදුන්නේ යැයි පාසල් සිසුවියක ගෙළ වැළලාගත් පුවතක් කුරුණෑගල, පොල්පිතිගම ප‍්‍රදේශයෙන් වාර්තා වුනේ යැයි ඊයේ දිනයේ ප‍්‍රචාරය වූවා. එවන් මරණයක් සිදුවී තිබුනත් එය සිදුවූයේ ෆේස්බුක් සම්බන්ධයක් නිසා නොවන බවයි හිරු ගොසිප් වෙත වාර්තා වන්නේ. සිදුවීම සැකෙවින් මෙසේය.

    කුරුණෑගල, පොල්පිතිගම, බෝගොල්ල ප‍්‍රදේශයේ පදිංචි දහසය හැවරිදි පාසැල් සිසුවියක වන සියදිවි නසාගත් සිසුවිය සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිට ඇත්තේ පසුගිය වසරේදීය. එම ප‍්‍රදේශයේම තරුණයෙක් සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ගොඩ නගාගෙන සිට ඇති අතර ඔහු විසින් ඇයට තෑග්ගක් ලෙස මෙම ජංගම දුරකතනය ලබාදී තිබෙනවා. එම ජංගම දුරකතනය දවස පුරාම භාවිතා කිරීම ගැන ඇගේ මව විටින් විට ඇයට අවවාද කර තිබෙනවා. නමුත් ඇය දිගින් දිගටම ජංගම දුරකථනයේ දවස ගෙවීම නිසා මවත් සමග බහින් බස්වී තිබෙනවා. පසුව මව ඇයගෙන් ජංගම දුරකථනය ලබාගෙන මින් පසුව එය ඇයට නොදෙන බව පවසා තිබෙනවා. ඇතිවූ කතාබහ දුරදිගයම කෙළවරවූයේ ඇය සල්වාර් ඇදුමකින් ගෙළ වැලලා ගැනීමෙනි.

    ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධ කරගෙන වාර්තාවන තුන්වන මරණය ලෙස ඇතැම් මාධ්‍ය ඊයේ මෙය වාර්තා කර තිබුනත් එය පාඨකයින් හා සමාජය නොමග යවන පුවතක්වනවා. ෆේස්බුක් සමාජජාලය සම්බන්ධයෙන් භීතිකාවක් මැවීමේ වෑයමක් තිබෙන අතර නුදුරේදී එය ලංකාව තුළ තහනම් කිරීමට අදාල වටපිටාව සැකසෙන බවද පෙනීයනවා.

    1956805_605484166200125_839981991_o.png
     
    Last edited:

    වෙන්නත් ඇති. මාධ්‍ය කියන ඒවා සම්පුර්නෙන් විශ්වාස කරන්නත් බෑ. කලින් ශිෂ්‍යාව මැරුණු වෙලාවේ මුලින්ම කිව්වේ වෛද්‍ය විද්‍යාලයට තේරුණු සිසුවියක් කියලා. පස්සේ කිව්වා උසස් පෙළ ප්‍රතිඵල බලාපොරුත්තුවෙන් ඉන්න කතාවක්.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් මේ ළමයට පෙම්වතෙක් හිටපු එකත් අවුලක් නැහැ
    ජංගම දුරකථනයක් තැගි ගත්ත එකත් අවුලක් නැහැ
    ප්‍රශ්නේ ෆේස්බුක් ද?
     
    May 19, 2013
    1,864
    81
    0
    දැන් මේ ළමයට පෙම්වතෙක් හිටපු එකත් අවුලක් නැහැ
    ජංගම දුරකථනයක් තැගි ගත්ත එකත් අවුලක් නැහැ
    ප්‍රශ්නේ ෆේස්බුක් ද?

    oya ekakwath waradak newei