අනේ බං පින් සිද්ධ වෙයි.. උඹල මැරෙන්න ඉන්නවනං මැරෙන්න පුළුවන් ක්රම ගූගල් සච් කල්ල නං මැරෙන්න එපා...
පුළුවන්නම් බින්ග් වගේ එහෙකිං සච් කල්ල මැරියල්ල
පුළුවන්නම් බින්ග් වගේ එහෙකිං සච් කල්ල මැරියල්ල
පුළුවන්නම් බින්ග් වගේ එහෙකිං සච් කල්ල මැරියල්ල
මරුසිරා;16316178 said:වැඩිපුර බුකියේ ඉන්න කෙල්ලෝ ගොන්හරක් තමයි බන් .උන්ට පඩයක් ගියත් බුකියේ දානවා .
උන් හිතන් ඉන්නේ ජීවිතේම FACEBOOK කියල .එන්ජල් ලට ස්වීටිලට රිදෙයිද මන්ද![]()
එයාලවත් මතක් කරපං. නැත්තං හරි නෑනෙ..දැන් මේ ළමයට පෙම්වතෙක් හිටපු එකත් අවුලක් නැහැ
ජංගම දුරකථනයක් තැගි ගත්ත එකත් අවුලක් නැහැ
ප්රශ්නේ ෆේස්බුක් ද?

මොකක්ද බන් මෙ ෆෙස්බුක් එකෙන් ඈත්ත දෑන ගෑනිමෙ නිදහස කියන්නෙ??ඉන්නෙත් ෆෙක් නික් හදන් සමහ උන්...මෙතන දෑන් වෙලා තියෙන්නෙ චන්ද බල අයිතියට සමාන අය්තියක් ෆෙස්බුක් එකට ආරොපනය කරලා හිතන එක විතරයි සමහර අය...ෆෙස්බුක් වලින් ..චෑට් වලින්..වෙබ් සයිට් වලින් ආ0ඩු පෙරලන්න බෑහෑ...එහෙම නිවට වෑඩ කරන්නෙ කොනදක් පන නෑති එලිපිට ඉදගෙන තමන්ගෙ මතය ප්රකාශ කරන්න බෑරි නිවටයො විතරයි..ෆෙස්බුක් එකෙ දෑන් පල ප්රයොජන බුක්තිවිදින්න හදන්නෙ සමාජයෙ ඔන්ලයින් පොරවල් වෙලා මනො ලොක වල තමන් පොර කියලා හිතන් ඉන්න කිබොර්ඩ් මවුස් විරයො ටිකක්..උන්ට හරිම වෙදනයි සහ බයයි මෙවා ඈහෙන කොට..ඈයි උන්ගෙ මහ ලොකු අදහස් ප්රකාශ කිරිම නවති කියලා..

mokada bn bari , oya pita rata un karee![]()