තවත් ෆේස්බුක් මරණයක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ බං පින් සිද්ධ වෙයි.. උඹල මැරෙන්න ඉන්නවනං මැරෙන්න පුළුවන් ක්‍රම ගූගල් සච් කල්ල නං මැරෙන්න එපා... :P පුළුවන්නම් බින්ග් වගේ එහෙකිං සච් කල්ල මැරියල්ල :P
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මරුසිරා;16316178 said:
වැඩිපුර බුකියේ ඉන්න කෙල්ලෝ ගොන්හරක් තමයි බන් .:lol::lol::lol:උන්ට පඩයක් ගියත් බුකියේ දානවා .:rofl::rofl::rofl::lol::lol:
උන් හිතන් ඉන්නේ ජීවිතේම FACEBOOK කියල .එන්ජල් ලට ස්වීටිලට රිදෙයිද මන්ද :lol::lol::lol:

ඔය ඒන්ජල්ස් ල අස්සෙ ඈන්ගල් ල හිටං ඉන්නව :P එයාලවත් මතක් කරපං. නැත්තං හරි නෑනෙ..

දැන් මේ ළමයට පෙම්වතෙක් හිටපු එකත් අවුලක් නැහැ
ජංගම දුරකථනයක් තැගි ගත්ත එකත් අවුලක් නැහැ
ප්‍රශ්නේ ෆේස්බුක් ද?

ලව් කලාට රජයෙ හොර වැඩ මහජනතාව අතර පැතිරෙන්නෙ නෑ.
ෆෝන් එකක් තෑගි ගත්ත කියලත් එහෙම වෙන්නෑ.
ඒත් ෆ්ඒස්බුක් එක නිසා වෙනව.
උඹට ඒක තේරුම් ගන්න බෑ :P
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
57.jpg
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මතකද එක කාලයක් ඉස්කොලෙ ලමයින්ට කෑසිල්ලක් හෑදුනා...එකෙක් කහනකොට ඔක්කොම කහන්න ගත්තා,,එ වගෙ කෙස් එකක් තමා මෙක..ප්‍රශ්නවලට මුනදෙන්න පුලුවන් මනසික මට්ටමක් නෑහෑ...ලමයි මල් වගෙ හදන්න හොද නෑහෑ,,තෑලිලා පොඩිවෙලා සමාජෙ එක්ක ගෑටිලා කර්කශ වෙන්න ඉඩ දෙන්න ඔනා,,නෑත්නම් හෑගිම් වලට වහල් වෙනවා..හෑම වෙලෙම හදවත කියන දෙ අහන්න හොද නෑහෑ...හදවතින් තිරන ගන්නත් හොද නෑහෑ..ජිවිතෙ අපි ආස හෑම දෙයක්ම අපිට ලෑබුනෙ නෑහෑ..අපිට මිහිරි සුවද තිබුන ගොඩාක් දෙවල් අපිටම කෑප කරන්න උනා අපෙ ජිවිතෙ ඉදිරියට ගෙනියන්න..නමුත් අපි මෑරුනෙ නෑහෑ..කොහොම හරි ජිවිතෙ අපි ජිවත් කෙරෙව්වා...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මොකක්ද බන් මෙ ෆෙස්බුක් එකෙන් ඈත්ත දෑන ගෑනිමෙ නිදහස කියන්නෙ??ඉන්නෙත් ෆෙක් නික් හදන් සමහ උන්...මෙතන දෑන් වෙලා තියෙන්නෙ චන්ද බල අයිතියට සමාන අය්තියක් ෆෙස්බුක් එකට ආරොපනය කරලා හිතන එක විතරයි සමහර අය...ෆෙස්බුක් වලින් ..චෑට් වලින්..වෙබ් සයිට් වලින් ආ0ඩු පෙරලන්න බෑහෑ...එහෙම නිවට වෑඩ කරන්නෙ කොනදක් පන නෑති එලිපිට ඉදගෙන තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න බෑරි නිවටයො විතරයි..ෆෙස්බුක් එකෙ දෑන් පල ප්‍රයොජන බුක්තිවිදින්න හදන්නෙ සමාජයෙ ඔන්ලයින් පොරවල් වෙලා මනො ලොක වල තමන් පොර කියලා හිතන් ඉන්න කිබොර්ඩ් මවුස් විරයො ටිකක්..උන්ට හරිම වෙදනයි සහ බයයි මෙවා ඈහෙන කොට..ඈයි උන්ගෙ මහ ලොකු අදහස් ප්‍රකාශ කිරිම නවති කියලා..
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    mokada bn bari , oya pita rata un karee :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    mokada bn bari , oya pita rata un karee :P
    පිට රටවල ඉන්න මිනිස්සු මෙහෙ නෑහෑ බන්..මෙහෙ දෑන් ඉන්නෙ ගොඩාක් කශෙරුකාව ගෑන ප්‍රශ්නයක් තියෙන උන් විතරයි...කෙලින් ප්‍රසිද්දියෙ එලිපිට ප්‍රශ්න කතා බහ නොකර ඔන්ලයින් එකෙන් පොරවල් වෙන්න හදන පිචන් පොරවල් විතරයි,,,ඉතිහාසෙන් වචන පහයි,,කුනුහරපෙන් වචන හයයි,,අම්මා ගෑන කියලා කුනුහරපෙන් වචන 8යි..ඔන්න ඔන්ලයින් එකෙන් බිහිකරන ජාතික විරයො..අසිපත වෙනුවට මවුස් එක..හෙල්ලය වෙනුවට කී බොඩ් එක...ශනික නුඩ්ල්ස් වගෙ විරයො පොලිමයි...