තවත් අලි අම්මෙක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    මේක නන් බන් දැන් නවතින පාටක් නෑ. දැන දැනම කරන්නෙ. හක්කපටස්, බදින තුවක්කු එහෙම නන් දඩයමට තිබ්බ ඒවනෙ. එතකොට ඒව කරන උන්ට හිතාමතා අලි මරන්න ඕනි නැතුව ඇතිනෙ. ඒත් මේව කෙලින්ම අලියගෙ ඔලුවට තුවක්කුව අල්ලනව කියන්නෙ. :(:(

    https://www.faceb ook.com/photo/?fbid=630572739227519&set=gm.854832145969412&idorvanity=242673133851986

    https://www.face book.com/sasindu.sakun/posts/pfbid0paeFqe38tesSCxCv2kkZjgcbqUBr9eAaXVBtKJFKQyF3HNzvnzck82wqAupg4MWnl

    UnLNmtR.png

    🩸
    කවුද මේ අලුත් බේකර්..?
    ගොවියන්ට වගා ආරක්ශාවට දෙන්නෙ බෝර 12 (shotgun) තුවක්කු. ඒවගෙන් නිකුත් වෙන්නෙ මූනිස්සම් පොකුරු. මිලදීගන්න පුලුවන් ලොකුම පතරොම මූනිස්සම් නවයේ deer shot එක.
    එක්කො මේක රයිෆලයකින් නිකුත් උන උන්ඩයක්, නැත්තං එක මූනිස්සමක් විතරක් තියෙන අලි-රයිනෝ වගේ සත්තුත් මරන්න පුලුවන් පතරොම් ලංකාවට ඇවිත්... මේ රයිෆල් උන්ඩයක් නම් ඒක ගොයියෙක්ගෙ වැඩක් නෙවේ... මොකද ගොවියන්‍ට රයිෆල් දෙන්නෑ !
    මරණ පරීක්ෂණයකින් මේ හැම දෙයක්ම හොයන්ඩ පුලුවන්! වනජීවි පශු වෛද්‍යවරුත් රිපෝට් වලට බොරු ලියනවද ?
    දැන් දැන් අලි මැරෙන්නෙ අලි මිනිස් ගැටුමෙන් විතරද? නැත්තං ආයෙත් කවුරු හරි sport එකක් විදිහට hunting කරනවද? එහෙනම් කවුද මේ රොජර්ස්? කව්ද මේ බේකර්?
    ඇයි නිළ-බලධාරීන් නිහඬ? ලංකාවෙ අලි මැරෙන්නෙ.... අදිසි රාජ්‍ය හස්ථයක අනුග්‍රහයෙන් ද ???
    ©_D_B_C_

    https://www.facebook. com/photo/?fbid=308531051790851&set=gm.854802612639032&idorvanity=242673133851986
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ගොවියන්ට වගා ආරක්ශාවට දෙන්නෙ බෝර 12 (shotgun) තුවක්කු. ඒවගෙන් නිකුත් වෙන්නෙ මූනිස්සම් පොකුරු. මිලදීගන්න පුලුවන් ලොකුම පතරොම මූනිස්සම් නවයේ deer shot එක.
    එක්කො මේක රයිෆලයකින් නිකුත් උන උන්ඩයක්, නැත්තං එක මූනිස්සමක් විතරක් තියෙන අලි-රයිනෝ වගේ සත්තුත් මරන්න පුලුවන් පතරොම් ලංකාවට ඇවිත්...

    ඔය ලියපු කතාවෙ විදියට රටින් අලි/රයිනෝලා මරන්න තියන උණ්ඩ රටින් ගේන්නවත් රයිෆල් වත් ඕන නැහැ

    ගොවියො ලඟ තියන බෝර 12 තුවක්කු වල කාටිරිජ් එකේ උඩ පැත්ත කවර් කරලා තියෙන්නෙ නිකන් කාඩ්බෝඩ් හරි ප්ලාස්ටික් හරි කෑල්ලකින්. ඒක ගලවලා මූනිස්සම් ටික අයින් කරලා ඒක ඇතුලට එක ලොකු යකඩ බෝලයක් දාල අලි/රයිනෝලා මරන්නම හදලා තියන විදියෙ උණ්ඩයක් පහසුවෙන්ම ගෙදරදීම හදාගන්න පුලුවන්.
    දැං අහන්නෙපා මං දන්නෙ කොහොමද කියලා.

    කවුරු හරි pro diy පාරක් දීලා අලියව මරලා වගේ මට හිතෙන්නෙ, මොකද ෆොටෝ එකේ තියෙන්නෙ රයෆල් උණ්ඩයක් නෙමයි
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,836
    113
    colombo
    මේවා ගැන නම් වැඩිය කතා කරන්නේ නැහැ නේද කවුරුවත්.
    පෙරහැරේ ගෙනියන අලි ටික විතරයි පව්
    අනේ මන්දා බන් මේවා සත්ව හිංසන නෙමේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    ඔය ලියපු කතාවෙ විදියට රටින් අලි/රයිනෝලා මරන්න තියන උණ්ඩ රටින් ගේන්නවත් රයිෆල් වත් ඕන නැහැ

    ගොවියො ලඟ තියන බෝර 12 තුවක්කු වල කාටිරිජ් එකේ උඩ පැත්ත කවර් කරලා තියෙන්නෙ නිකන් කාඩ්බෝඩ් හරි ප්ලාස්ටික් හරි කෑල්ලකින්. ඒක ගලවලා මූනිස්සම් ටික අයින් කරලා ඒක ඇතුලට එක ලොකු යකඩ බෝලයක් දාල අලි/රයිනෝලා මරන්නම හදලා තියන විදියෙ උණ්ඩයක් පහසුවෙන්ම ගෙදරදීම හදාගන්න පුලුවන්.
    දැං අහන්නෙපා මං දන්නෙ කොහොමද කියලා.

    කවුරු හරි pro diy පාරක් දීලා අලියව මරලා වගේ මට හිතෙන්නෙ
    ඕකක් හදාගන්නවා කියන්නෙත් ඉතින් දැන දැනදැනමනේ අලියට තමා මේ වෙඩි තියෙන්නේ කියල.

    @Lovtus @pitiye.appu උබල අහල තියෙන මොකක් හරි සීන් එකක් තියෙනවද මේ අලි මැරුවම ජනාධිපති වෙන්න පුළුවන් වගේ එකක්.
    ------ Post added on Oct 4, 2023 at 9:33 AM
     
    • Wow
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕකක් හදාගන්නවා කියන්නෙත් ඉතින් දැන දැනදැනමනේ අලියට තමා මේ වෙඩි තියෙන්නේ කියල.
    ඔවු ඔවු ඒක ඇත්ත
    අර උණ්‍ඩෙ රයිෆල් උණ්ඩයක් නෙමයිනේ. ඔහොම එකකින් අලියෙක්ට ඔලුවටම තියනවා කියන්නෙ අනිවා මරන්නම තියපු එකක් ඉතිං

    තියපු එකා සමහරවිට ඕව හදන් ඉන්න ඇත්තෙ වල් ඌරන්ට තියන්න වෙන්න පුලුවන්. උන්ට සාමාන්‍ය බෝර 12 උණ්ඩ වලින් මැරෙන්න තියන්න ගොඩක් ලඟ ඉඳං තියන්න ඕන, වල් ඌරෙක්ට ඒ තරං ලඟට ගිහින් තියන්න බැහැ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    @Lovtus @pitiye.appu උබල අහල තියෙන මොකක් හරි සීන් එකක් තියෙනවද මේ අලි මැරුවම ජනාධිපති වෙන්න පුළුවන් වගේ එකක්.
    ------ Post added on Oct 4, 2023 at 9:33 AM
    වළිගෙ තියෙන කෙඳි අරගෙන කරන ගුරුකම් තියෙනවා , ඒ වගේ සීන් එකකටද දන්නෙ නෑ. 😫
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    වළිගෙ තියෙන කෙඳි අරගෙන කරන ගුරුකම් තියෙනවා , ඒ වගේ සීන් එකකටද දන්නෙ නෑ. 😫
    ඉන්දියන් සීන් එකක් වෙන්නත් පුළුවං නේ. නිකන් අශ්ව මේද යාගය වගේ එකක්..
     
    • Wow
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    ඔවු ඔවු ඒක ඇත්ත
    අර උණ්‍ඩෙ රයිෆල් උණ්ඩයක් නෙමයිනේ. ඔහොම එකකින් අලියෙක්ට ඔලුවටම තියනවා කියන්නෙ අනිවා මරන්නම තියපු එකක් ඉතිං

    තියපු එකා සමහරවිට ඕව හදන් ඉන්න ඇත්තෙ වල් ඌරන්ට තියන්න වෙන්න පුලුවන්. උන්ට සාමාන්‍ය බෝර 12 උණ්ඩ වලින් මැරෙන්න තියන්න ගොඩක් ලඟ ඉඳං තියන්න ඕන, වල් ඌරෙක්ට ඒ තරං ලඟට ගිහින් තියන්න බැහැ.
    මේ දවස් ටිකට සෑහෙන්න කෙනරු මැරිලා ඇතින්නොයි. මහියංගණේ වෙඩි තිබ්බෙත් ඇතින්නියකට.

    එහෙම එකක් වෙන්න ඕන

    ඒ මොකක්ද ? 🤔
    රජාගේ රාජකීය අශ්වය අන්තිමට බිලි දෙනවා. යුද්ද වලට කලින් කරනවා කියනවනේ.
    ------ Post added on Oct 4, 2023 at 9:59 AM
     
    • Wow
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,131
    113
    Lankawe ali gahanaya wedi kiyanne aththeda?
    මම හිතන්නේ ඕක බොරුවක්. ඕක වන ගහණය අඩු වෙන එක සාධාරණය කරගන්න කවුරු හරි පලන්ට් කරපු එකක්.
     
    • Like
    Reactions: dayt0na