තවත් අලි අම්මෙක්

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Lankawe ali gahanaya wedi kiyanne aththeda?
    අලි විතරක් නෙවෙයිනේ බං. අලිනම් දාස් ගනන්උ වලින්ප වැඩිවෙලා ඇති .

    අලින් පවු කිව්වම ගැහැනියෙක්ට, දත්ටික බඩට යන්න ගහනවා කියලා තිබ්බ.

    👉අලි ප්‍රශ්න/ මරණ වැඩිවෙන්න හේතු...
    රජයන් වලට තියන ලොකුම ප්‍රශ්නේ ඊලග මැතිවරණය සහ උදවු කරපු උන්ට ගසකන්න ප්‍රතිපත්ති හදන එක . උන්ට ප්‍රතිපත්ති තිබ්බනම්, ජනගහනය යම් සීමාවක තියාගන්න උත්සහයක් කරන්න තිබ්බ. (ආගම් නාමයෙන් ඉන්න උන් එක්කත් ලේසි නෑ ). නමුත් මිනිස්සු දැනුවත් කිරීම සහ පහසුකම් සැපයිමෙන් ඕක සාර්ථක කරන්න පුළුවන්.

    👉අලි විතරක් නෙවේ...
    මුගටියෙක් වත් ඉතුරු වෙන්නේ නෑ. දැන් වල් හාවෝ එහෙමත් පෙන්න නෑ.ඉස්සර අක්කරේ ඉඩම දැන් අඩුම වශයෙන් 4ට කැඩිලා.
    🔖පොඩි සතෙක්ට හැංගෙන්න පදුරක් නෑ
    🔖ලේනෙක්ට මාරුවෙන්න ගහක් නෑ.
    🔖ගෙට නැවෙනවා කියලා පොල් ගැස් ඔක්කොම කපන්න වෙනවා.
    🔖මුල් යනවා කියල අනිත් ඔක්කොම ගස් කපනවා.
    🔖කුණකටුවෙක් නෙවේ කටකලුවෙක් අහු උනත් මරනවා. ඇයි විසිකරන්න තැනක් නෑ.
    සමාජය unbalanced!!

    👉අනාගතය....
    ඉස්සරහට වගාකරල කන්න තියන ඉඩම් වලයි, වගා නොකරන එවගෙයි ඔක්කොගෙම ජනාවාස තියෙයි. නිෂ්පාදන නෑ. ඉතින් කන්න රටින් ගෙන්න ඩොලර් හොයාගන්න තමයි වෙන්නේ
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේවා ගැන නම් වැඩිය කතා කරන්නේ නැහැ නේද කවුරුවත්.
    පෙරහැරේ ගෙනියන අලි ටික විතරයි පව්
    පන්සල් යන උන්නෙ ඕව කරන්නෙත් ඉතින්...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    wrgrgrewggr.jpg