තවත් ආසාදිතයින් 168ක් 👹

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් නම් ලේසියෙන් පාලනය කරන්න වෙන්නේ නැහැ...එහෙන් බස්නාහිර උන් ගොඩක් ගමේ ගියා ඇදිරි නිතිය දාපු ගොන් තකතීරු විදිය නිසා..දැන් නම් ජිවිතේ අවසානේ කාලේ කියලා හිතලා අදහන ආගමක් අදහන් ඉන්න තියෙන්නේ
     
    • Sad
    • Wow
    Reactions: malakadss and RLT4U

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් නම් ලේසියෙන් පාලනය කරන්න වෙන්නේ නැහැ...එහෙන් බස්නාහිර උන් ගොඩක් ගමේ ගියා ඇදිරි නිතිය දාපු ගොන් තකතීරු විදිය නිසා..දැන් නම් ජිවිතේ අවසානේ කාලේ කියලා හිතලා අදහන ආගමක් අදහන් ඉන්න තියෙන්නේ

    curfew danawa kiyapa gaman Colombo set ekama penna gewal walata, moko giya sare godak minissu game yanna beruwa bodim wala katta kewa henata. oken.
    curfew danawa kiyala kalin kiyapu nisa thamai kattiye giye. anika kalin nokia oka karannath be
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    government must have another plan .....corona bowenna denaeka plan eke part ekak :yes:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    government must have another plan .....corona bowenna denaeka plan eke part ekak :yes:

    ඔව් ඔව් රට පුරාම බෝ කරලා ඒ ඔක්කොම එක තොගේට හොඳ කලාම ලෝකේ පලවෙනි තැන ගන්න පුළුවන්. රටට කීර්තියක් අත් කරලා දෙන්න කරපු හොඳ වැඩක් මේක.