තවත් ආසාදිතයින් 75ක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    7,214
    2,820
    113
    කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති තවත් 75 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
    ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් ය.
    ඒ අනුව මේ වනවිට අද (24) දිනට වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 276ක් වෙයි.
    මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 3958ක් දක්වා ඉහළ ගොස් තිබේ.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    5,183
    12,062
    113
    එකමත් එක රටක
    තව සන්තෝසෙ ඩබල් වෙන්ඩ උබලගෙ ගෙදර උන්ටත් හැදුනනම් කොහොමද.. :):):):)
    අපේ ගෙදර උන්ට හැදෙන්න විදියක් නෑ .. අපි ඉන්නේ ලෝකේ 2වැනියට කොරෝනා සාර්ථකව පාලනය කරපු රටක්. උබල වගේ නෙවෙයි .
    ඒ වගේද බොල ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් කොරෝනා හැදිලා කියලා බයවෙලා ඉන්නවා දකින එක. උබ කඩේ යන උන් පාර්ලිමේන්තුවේ ඉන්න එකට දුකයි. මට එහෙම දුක් වෙන්න එකෙක් ඔකේ ඇතුලේ නෑ .. :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    54,400
    5,886
    113
    Malabe
    අපේ ගෙදර උන්ට හැදෙන්න විදියක් නෑ .. අපි ඉන්නේ ලෝකේ 2වැනියට කොරෝනා සාර්ථකව පාලනය කරපු රටක්. උබල වගේ නෙවෙයි .
    ඒ වගේද බොල ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් කොරෝනා හැදිලා කියලා බයවෙලා ඉන්නවා දකින එක. උබ කඩේ යන උන් පාර්ලිමේන්තුවේ ඉන්න එකට දුකයි. මට එහෙම දුක් වෙන්න එකෙක් ඔකේ ඇතුලේ නෑ .. :lol:
    උබලගෙ ගෙදර උන්ට හැදුනනම් උබට දුක් වෙන්ඩ පුලුවන්නෙ බන්, :) :) :) :)
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    5,183
    12,062
    113
    එකමත් එක රටක
    උබලගෙ ගෙදර උන්ට හැදුනනම් උබට දුක් වෙන්ඩ පුලුවන්නෙ බන්, :) :) :) :)
    උබ බලාගෙන ඉන්නේ අපේ ගෙදර උන්ට හැදෙනකන්. :lol:
    මම බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ උන් හැදිලා බය වෙනකන් .. දෙකම එකයි නේ.
     
    • Like
    Reactions: allrights