තවත් ඇමති තනතුරු කිහිපයක් ළඟදීම..🤭

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම ඉදිරි දිනවලදී ඇමති ධූරවල දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙම පිරිස අතර වන බව කියැවේ.

    එක්සත් ජාතික පක්ෂයෙන් වජිර අබේවර්ධන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මෙසේ දිවුරුම් දෙන පිරිස අතර සිටිනු ඇතැයි ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් අපට පැවසීය.

    මෙම ඇමති ධූර දිවුරුමේදී වරාය, මහා මාර්ග, ක්‍රීඩා, ප්‍රවාහන, කර්මාන්ත, විදුලි බල, ජනමාධ්‍ය, ආයෝජන ප්‍රවර්ධන හා ස්වදේශ කටයුතු යන විෂයවල ඇමති ධූර වෙනස්වීමට ඉඩ ඇතැයි කියැවේ.

    ඒ අනුව දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ ම විෂය වෙනස්වීම් හා ඉවත්වීම් කෙරෙනු ඇත.
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    දිවිරුම් දෙනකොටම ලැබෙන benefits මොනවද?
     
    • Love
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෝමත් රනිල් ඉන්න ඕන පොහොට්ටුවට ඕන විදිහට.වැඩිය දඟලන්න අාවොත් පුකට පයින් ගහල ඵළවයි.😀😀😀
     
    • Haha
    • Angry
    Reactions: hasithayad and EVC

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කෝමත් රනිල් ඉන්න ඕන පොහොට්ටුවට ඕන විදිහට.වැඩිය දඟලන්න අාවොත් පුකට පයින් ගහල ඵළවයි.😀😀😀
    හරියට කියපන්. පොහොට්ටුවො ඉන්නෝනෙ රනිල් කියන විදියට. නැත්තං උකේ ඇරල එලවයි :rofl: