තවත් ඉතුරු වෙච්ච උන් ඉන්නවද මලයෝ ?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    තවත් ඉතුරු වෙච්ච උන් ඉන්නවද මලයෝ ?

    තවත් ඉතුරු වෙච්ච උන් ඉන්නවද මලයෝ ?

    basil-mr-221013_300_199.jpg



    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් සමඟ ඉතුරු පිරිස ගනන් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට බාර දි ඇතැයි අරලිය ගහ මැදුරෙන් ලැබෙන අරංචි මාර්ග පවසයි.
    මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රි ලනිප මන්ත්‍රීවරුන්ට දුර කතන ඇමැතුම් ලබා දෙනින් අද සවස 7.30 වන විට අනිවාර්යෙන්ම අරලිය ගහ මැදුරට පැමිණිය යුතු බව දැනුම් දෙමින් සිටී.

    කෙසේ නමුත් මේ සඳහා පැය කිහිපයක සිට වෙහෙසුනත් එම දුරකතන ඇමැතුම් වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ හත්දෙනෙකු හෝ අට දෙනෙකු පමණක් බව වාර්තාවේ.

    අද උදැසන ජනාධිපති කාර්යාලයෙන් සියළුම ශ්‍රී ලනීප මන්ත්‍රීවරුන්ට අද සවස ‍රැස්වීමට සහභගීවන ලෙස ඉල්ලා sms පණිවිඩ යවා තිබිණි