අපෝ මදි මදි හොඳටම මදි වැඩි කරපු ගාන ...
තව වැඩි කරන්න පස්ස බිම ඇනෙන්නම ... මොකද ජීවත් වෙන්න හොඳටම අමාරු තත්වෙන් ඉන්නේ මැදමුලන පුක් ගැට්ටන්ට චන්දෙ දීපු කැපුවත් නිල් SLFP උපන්ගෙයි මෝඩයොම තමයි ... උන් හරියට ඉගෙනගෙනත් නැති නිසා හරිහමන් රස්සාවක් කොරන්න විදියක් නෑ ... පන්දමට හම්බවුණු මොකක් හරි පොඩි රස්සාකෑල්ලක් කොරගෙන තමයි ඉන්නේ ... අපේ අහළ පහළත් ඉන්නවා එහෙම උන් ... අපිත් එක්කත් කතා කොරද්දි කියනවා "අම්මෝ අය්යේ මිනිස්සු හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ ... කවදා හරියයිද මන්දා" කියලා ...
හරි යයි හරි යයි .. බලාගෙන හිටපියවු ...
ඒ වුනාට චන්දයක් තියෙනකොට කියන්නේ "අපි ඉතින් පරම්පරාවෙන්ම ශ්‍රී ලංකාකාරයො නේ (පරම්පරාවෙන්ම මෝඩයෝ) ... මොන හිතකින් වෙන පක්ෂෙකට දෙන්නද " කියලා ...
යකෝ වෙන එකකට දෙන්න බැරිනම් ඔය මෝඩ මූසල 1956 ඉඳන්ම රට අගාදෙටම තල්ලු කරන්න ට්‍රයි කරපු පක්ෂෙට චන්දෙ නොදී ඉඳපියවුකෝ ... මොළයක්, සාමාන්‍ය දැනීමක් ඇති මිනිස්සු හොඳ පක්ෂයක්, නායකයෙක් තෝරගන්නකන් ...
අපි නම් හැම්, බේකන්, චීස්, පුඩින් කන්න නැතත්, ඉතුරුවක් කියලා කරන්න චිදියක් නැතත්, කරන රස්සාවෙන් කොහොම හරි තුන් වේල කාලා නොමැරී ඉන්නවා ...
මුන්ට චන්දෙ දීපු මෝඩ මූසල හිඟන්නො කන්න නැතුව මැරිල යනකන්ම වැඩි කරපියවු බඩු මිල ...
sahathika aththa ++







